USA- America

oriflame

Member
Jun 10, 2012
4
4
0
US_Flag.jpg



මම මේ ලිපිය ලියන්න අදහස් කලේ දැනට පවතින ඇමරිකානු විරෝදී රැල්ලට පිලිතුරල් ලෙසය. මෙම ලිපිය විවේචනය කිරීමට ඕන කෙනෙකුට අයිතියක් ඇත.

ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයේ සිට අපට කල උදවු බොහෝය.අපහට උරුම කල දේවල් බොහෝය , උදාහරණයක්‌ වශයෙන් ගතහොත් ඔබ ම මේ පාවිච්චි කරන පරිගණකය , අන්තර්ජාලය ,පරිගණක මෙහෙයුම් පද්දතිය , ඉලෙක්ට්‍රොනික උපකරණ යන එකී මෙකී නොයෙකුත් දේ අපට දයද කර ඇත. ලෝකයට කල සේවාවන් බොහෝය. නමුත් අන්තගාමී පිරිස ඔවුනට කැමති නැත. ශ්‍රී ලංකාවෙත් අන්තවාදී පිරිස් ඇමරිකාවට කැමති නැත . ලෝකයේ සිටින අන්තවාදී පිරිසුත් ඇමරිකාවට කැමති නැත. මන්ද ඔවුන්ගේ අබිමතර්තයන් ඉටු කරගැනීමට අමෙරිකාවෙන් ඉඩක් නොලැබීම නිසාය.

අද ඇමරිකාව නොසිටින්නට මේ ලෝකය එකම එක අමු අපායක්වනු ඇත. අන්ත වාදීන් මෙලොව රජ කරයි. හමුදා ආණ්ඩු විසින් බොහෝ රටවල් පාලනය කරනු ලැබී.මුස්ලිම් රටවල් බලවත් වේවි. ඔබ සියලුදෙනාටම මොහොමඩ් යන වාසගම එක්වේවි. අතීතයේ ලංකාවට උනෙත් මේ දේමය. මුස්ලිම් අන්තවාදීන් අපේ බෞද්ධ , වේහාර විහාර විනාශ කොට දැම්මේය. ලංකාවේ සිංහල ගැහැණුන්ව කසාද බැඳලා ඔවුනට උපදින දරුවන් මුස්ලිම් පුද්ගලයන් වශයෙන් එලියට ආවේය. මෙම ආකාරයට ලංකාව මුස්ලිම් කළේය. ඔබට තවත් අවශ්‍ය ද මුස්ලිම් රජයක් ලංකාවේ බිහි වෙනවට. අරාබිකරය ලොව රජවෙනවට ඔබ කැමති ද. ? ( සැලකිය යුතුයි . මම ජතීවදියෙක් නොවෙයි. මුස්ලිම් සහෝදරවරු මා සමග අමනාපයක් ඇති නොකර ගන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ) මා මේ කතා කරන්නේ මුස්ලිම් ජනතාවට එරහිව නොවෙයි. මුස්ලිම් අන්තවාදීන්ට එරහිවය සහ ලෝකේ මුස්ලිම් නොවන අන්තවාදීන්ට එරහිවය. )

ඇමරිකාව ලෝකයේ පොලිසියය.. එය සැබෑවක් ය. උදාහරණයක්‌ ලෙස ලංකාවට පොලිසියක් නැහැ කියල උපකල්පනය කර බලන්න. පොලිසියක් නොමැතිනම් මෙහි මාෆියා කල්ලි රජ කරනු ඇත. ස්ත්‍රී දුෂණ සිදු වේවි. රට අරාජික වේවි. ඒවගේම ඇමරිකාව නොමැතිනම් මුළු ලොවම අරාජික වේවි.

අද ඇමරිකාව නොමැතිනම් මුස්ලිම් රටවල් බලවත් වේවි. ඔවුන් අතීතයේ කල ආකාරයටම මුළු ලොවටම මුස්ලිම් ආක්රමමණ එල්ල කරවී. අද අපි ලෝකයේ නිදහස් මිනිස්සු වශයෙන්බේරිලා ඉන්න ඇමරිකාව නිසයි.

ඇමරිකාව ලෝකයට දයද කල දේවල් බොහෝය. ඒගැන කිසිම විවාදයක් නැත. ලංකාවට ඉටුකළ දයද ප්‍රමාණය අති මහත් ය . USAID මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන ගණනක මුදල් කන්දරාවක් පරිත්‍යාග කරනු ලබයි. අඩුම තරමේ අප රටේ කිසිම පුද්ගලයකු ඒ සඳහා ප්‍රශන්සවක්වත් කරන මා ජීවිතේ දැක නොමැත.

ශ්‍රී ලංකාවෙන් මීට දෙවසරකට පෙර එල්ටීටීඊ ය මුලිනුපුටා දැමු අන්දම අදත් අප සමරන්නේ මහත්වූ ආඩම්බරයෙනි. රටෙන් බෝම්බ බිය සහමුලින්ම ඉවත් කළ ඒ විජයග්‍රහණය වසර ගණනාවක් තිස්සේ කළ කැපවීම් වල පරී ලතිඵලයක් යැයි අප සෑම දෙනාම දන්නා කාරණයකි. තවද මෙම ජයග්රවහණ පිටුපස ඇමරිකාව සිටි බව ඔබ නොදනෙහිද? ශ්‍රී ලංකා යුදහමුදාවට චන්ද්‍රිකා මගින් නිවැරිදි LTTE ප්‍රදේශ හදුනාගනිමින් ප්‍රහාර එල්ල කිරීමට උදවු කලේ ඇමරිකාවයි. අද ඇමරිකාව ට ශ්‍රී ලංකාවට අතපෙවීමට කිසෙත්ම අවශතාවයක් නොමැත. අද ඔවුන් පවසන්නේ යුද්දයෙන් බැට කාපුු දෙමල ජනතාවට සහනයක් ලබා දෙන ලෙසයි. අද එක මේ රජයෙන් ඉෂ්ට වෙන්න නැහැ. යුද්දයෙන් බැට කාපු මිනිස්සු අන්ත දුක්කිත ජීවිතයක් ගෙවන්න. අද ඇමරිකාව ඔවුන් වෙනුවෙන් පෙනීසිටින්නේ. ඇමරිකාවට සියලුම මිනිස්සු එකයි. ඔවුන් අගය කරන්නේ සමත්ම තාවය යි. .

එල්ටීටීඊ ය පරාජය කිරීම සඳහා දියත් කළ මෙහෙයුම් කේන්ද්රක කරගනිමින් මේ වනවිට ජාත්යයන්තරය තුළ විවිධ අභූත චෝදනා දිගින් දිගටම එල්ලවෙමින් පැවති අවස්ථාවක ලෝකයටම පොලිස්කාරයා ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඇමෙරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාව තස්ත්‍රවාදය පරාජය කිරීම සඳහා ගත් පියවර පිළිබඳ ප්‍රශංසනීය මුක්තව සිය වාර්තාවකින් ඉකුත්දා එළි දැක්වූයේය.

අද ඇමෙරිකාවට විරුදාව කතා කරන සමහර උදවිය ලෝක සිතියමේ ඇමෙරිකාව තියන්නේ කොහෙද කියලවත් දැනගන නොවෙයි බෙරිහන් දෙන්න. ඔය විමල් වීරවංශ වගේ අය.

මම ඇමෙරිකානු පක්ෂිකයෙක්මි. එමෙන්ම මම මගේ ශ්‍රී ලංකාවද පවා නොදෙන්නකි. ලංකාව විනාශ කිරීමට ඇමෙරිකාවට කිසිම අයුරකින් අවශ්‍යතාවයක් නොමැත. ඔවුන් මේ මිහිතලයේ ජීවත වන සැම මිනිසෙකු වෙනුවෙන්ම පෙනීසිටිනු ඇත. මුස්ලිම් ජනතාව වෙනුවෙන් පවා පෙනී සිටිනු දක්නට ලැබේ. ඔවුන් එරෙහි වන්නේ අන්තවාදීන්ට පමණය.

මාහට අසභ්‍ය වචන වලින් පිළිතුරු අවශ්‍ය නොමැත. තර්කානුකුල ලබා දෙන පිළිතුරු මා ඉතා අගය කරමි. ඔබ බුද්ධිමත් නම් තර්කානුකුල පිළිතුරු සපයන්න. ඔබ හට අවශ්‍යනම් මා වෙත Mines Rep දිය හැක. ඔබ Mines Rep දෙනවිට ඔබගේ නම සදහන් කිරීමේ හැකියාවක් තියනවනම් තවත් අගය කරමි.
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    USA waradi na kiyala mama kiyanne na. unge waradi oni tharam thiyenawa.

    eth un erehi wena ayage koi tharam waradi thiyeda

    ratak washayen gattama un unge minissunta better life ekak denna koi tharam dewal karanawa de.

    Im always with US because they always against hambayo.

     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මම කියන්න ඉතිහාසයේ ඇමරිකාව වැරදි කරන්න ඇති. දැනටත් වැරදි කරලා ඇති. මට කියපන් අද වැරදි නොකරන රටක මේ ලෝකේ තියනවද කියල. නමුත් ඇමරිකාව නිසා අද අපි බය නැතුව මේ ලෝකේ ජීවත් වෙනවා. පාලකයන්ට ඕන ඕන විදියට මානුෂික අයතිවාසිකම් උලංගනය කරන්න දෙන්න නැහැ. අනෙක තමයි මේ අන්තවාදී මුස්ලිම් මිනිස්සු තමයි ලෝකයේ රජ කරන්න ඇමරිකව නැත්නම්. අරූ කියපු කතාව හරි .. අපේ අනාගත පරපුරට මොහොමඩ් කියල කැල්ලක් එක කරන්න ආසද.? එහෙමනම් ඇමරිකාවට විරුදාව වැඩ කරපල්ලා.
     

    oriflame

    Member
    Jun 10, 2012
    4
    4
    0
    100 % Attha


    මචන් මම කියන්න ඉතිහාසයේ ඇමරිකාව වැරදි කරන්න ඇති. දැනටත් වැරදි කරලා ඇති. මට කියපන් අද වැරදි නොකරන රටක මේ ලෝකේ තියනවද කියල. නමුත් ඇමරිකාව නිසා අද අපි බය නැතුව මේ ලෝකේ ජීවත් වෙනවා. පාලකයන්ට ඕන ඕන විදියට මානුෂික අයතිවාසිකම් උලංගනය කරන්න දෙන්න නැහැ. අනෙක තමයි මේ අන්තවාදී මුස්ලිම් මිනිස්සු තමයි ලෝකයේ රජ කරන්න ඇමරිකව නැත්නම්. අරූ කියපු කතාව හරි .. අපේ අනාගත පරපුරට මොහොමඩ් කියල කැල්ලක් එක කරන්න ආසද.? එහෙමනම් ඇමරිකාවට විරුදාව වැඩ කරපල්ලා.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    thambinta kelawana hinda thamayi kata piyagena inne godak aya..
    eth wiiduru gewal ethule idan anith minissunta (api wage podi rata walata) gal gahana eka anumatha karanna behe...
     

    Hettiarachi

    Member
    Apr 26, 2010
    292
    17
    0
    USA waradi na kiyala mama kiyanne na. unge waradi oni tharam thiyenawa.

    eth un erehi wena ayage koi tharam waradi thiyeda

    ratak washayen gattama un unge minissunta better life ekak denna koi tharam dewal karanawa de.

    Im always with US because they always against hambayo.


    Amazing!!! How people are hatreds towards Muslims for eg, this guy. This Shows the growth of Islam...
    This guys major income is flowing from Muslim countries, and this guys leaders are protected by arab countries and this guys mother,father,sisters & brothers are living in arab countries for feeding this guys but still they hate islam and muslims...surprising!! shame on you!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    Amazing!!! How people are hatreds towards Muslims for eg, this guy. This Shows the growth of Islam...
    This guys major income is flowing from Muslim countries, and this guys leaders are protected by arab countries and this guys mother,father,sisters & brothers are living in arab countries for feeding this guys but still they hate islam and muslims...surprising!! shame on you!!

    Why this happens ?
    can you explain it according to Quran mr. hettiarachchi ?

     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    True machan.
    >> යුද්දයෙන් බැට කාපු මිනිස්සු අන්ත දුක්කිත ජීවිතයක් ගෙවන්න.

    Politics is too much.
    see this. However this is not racist, that's political.
    http://worldtamilrefugeesforum.blogspot.com/2010/10/amidst-resistance-of-icrc-reps-mp-namal.html

    I don't like to put the links from there, because they are anti Sinhala, but that story
    is right. There is completely no reason to be anti Sinhalese, becoming a Sinhalese
    have nothing to do with this. But this is politics.


    ICRC_NamalFrud.jpg


    ICRC_NamalFrud2.jpg


    I think US should not listen to those LTTE friendly Tamil organizations , but they
    have to apply the right pressure to the government, otherwise government
    will turn into a dictator based government like in Sudan.

    Those aid are given to the poor people, I don't think even a poor Sinhalese
    person will do such a shameful thing like that. These are the things that US
    government should put their nose into , please do so, But what will they expecting
    from helping Tamil LTTE terrorism over there? if they want to help ,then help in
    the right way.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උ‍බ‍ කි‍ය‍න‍ ක‍තා‍වෙ‍ ඇ‍ත්‍ත‍ක්‍ ති‍යන‍වා‍.. අ‍පි‍ ස්‍තු‍ති‍ නො‍ක‍ර‍න‍ එ‍ක‍ ගැ‍න‍..
    න‍මු‍ත්‍ ඇ‍ම‍රි‍කා‍ව‍ ප්‍ර‍මු‍ඛ‍ බ‍ට‍හි‍ර‍ ර‍ට‍ව‍ල්‍ ප්‍ර‍කා‍ශ‍ ක‍ලේ‍ ල‍කා‍වෙ‍ ර‍ජ‍ය‍ හා‍ හ‍මු‍දා‍ව‍ කො‍ටි‍ ත්‍ර‍ස්‍ත‍වා‍දී‍න්ගෙ‍ මා‍න‍ව‍ හි‍මි‍ක‍ම්‍ ක‍ඩ‍ක‍ලා‍ කි‍ල‍නෙ‍.. ඒ‍ක‍ ඉ‍තා‍ම‍ත්‍ පැ‍හැ‍දි‍ලි‍ව‍, ප්‍ර‍සි‍ද්‍ධි‍යේ‍ ඔ‍වු‍න්‍ ප්‍ර‍කා‍ශ‍ ක‍ලා‍... අ‍පි‍ වි‍රු‍ද්‍ධ‍ ව‍න්නේ‍ ඒ‍ක‍ට‍යි‍.. මො‍ක‍ද‍, ර‍ටේ‍ සිං‍හ‍ල‍, දෙ‍ම‍ල‍, මු‍ස්‍ලි‍ම්‍ බේ‍ද‍ය‍කි‍න්‍ තො‍ර‍ව‍ කො‍ටි‍ ත්‍ර‍ස්‍ථ‍වා‍දී‍න්‍ ස‍මූ‍ල‍-ඝා‍ත‍න‍ය‍ ක‍ලා‍... ඇ‍යි‍ ඒ‍ත‍කො‍ට‍ ඔ‍ය‍ ර‍ට‍ව‍ල්‍ නි‍ශ‍බ්‍ධ‍ව‍ හි‍ටි‍යෙ‍....? යු‍උ‍ද්‍ධ‍යේ‍ ජ‍ය‍ග්‍ර‍හ‍න‍ය‍ 100% අ‍ප‍ ර‍ජ‍යේ‍, හ‍මු‍දා‍වේ‍ , හා‍ ජා‍නාධි‍ප‍ති‍ගේ‍ එ‍ඩි‍ත‍ර‍, ස්‍ථා‍ව‍ර‍ තී‍ර‍න‍ නි‍සා‍ හි‍මි‍වූ‍ව‍කි‍.. ඒ‍ව‍න‍වි‍ට‍ත්‍ ඔ‍ය‍ අ‍පි‍ට‍ ආ‍ද‍රේ‍ ර‍ට‍ව‍ල්‍ අ‍පට‍ ස‍ම්‍භා‍ද‍ක‍ ප‍වා‍ ප‍න‍ව‍මි‍න්‍ ලං‍කා‍ව‍ අ‍ප‍හු‍තා‍ව‍ය‍ට‍ ප‍ත්‍ක‍ර‍මි‍න්‍ යු‍ද්‍ධ‍ය‍ හි‍ග‍න්‍නා‍ගේ‍ තු‍වා‍ල‍ය‍ක්‍ කි‍රී‍ම‍ට‍ බො‍හෝ‍ උ‍ත්‍සා‍හ‍ දැ‍රූ‍බ‍ව‍ ඉ‍තා‍ පැ‍හැ‍දි‍ලි‍ නි‍ද‍සු‍න්‍ රා‍ශි‍ය‍කි‍... න‍මු‍ත්‍ යු‍ද්‍ධ‍ය‍ට‍ නො‍පැ‍කි‍ලි‍ව‍ ආ‍ධා‍ර‍ ක‍ල‍ ර‍ට‍ව‍ල්‍ අ‍ත‍ර‍ ප‍කි‍ස්‍තා‍න‍ය‍ මු‍ල‍සි‍ට‍ම‍ සි‍ටි‍යා‍ ම‍ට‍ ම‍ත‍ක‍ය‍.. ඉ‍රා‍න‍ය‍, ලි‍බි‍යා‍ව‍, චී‍න‍ය‍ අ‍ප‍ට‍ ස‍හ‍යෝ‍ය‍ දු‍න්‍නා‍ ම‍ත‍ක‍ය‍ ත්‍ර‍ස්‍ථ‍වා‍ද‍ය‍ ප‍රා‍ජ‍ය‍ කි‍රී‍ම‍ට‍... රු‍සි‍යා‍ව‍ද‍ ව‍ච‍න‍යෙ‍න්‍ හෝ‍ අ‍ප‍ට‍ ස‍හ‍යෝ‍ග‍ය‍ක්‍ වි‍ය‍.. එ‍ක්‍ස‍ත්‍ ජා‍තී‍න්‍ගේ‍ සං‍වි‍දා‍න‍ව‍ල‍ ආ‍දා‍ර‍ ව‍ල‍ට‍ ප‍ම‍න‍ද‍ අ‍පි‍ ස්‍තු‍ති‍ ක‍ල‍ යු‍ත්තේ‍, අ‍ප‍ට‍ අ‍ව‍ශ්‍ය‍ වෙ‍ලා‍වෙ‍ උ‍ද‍ව්‍ක‍ල උ‍න්‍ අ‍ම‍ත‍ක‍ද‍..?
    ර‍ජ‍ය‍ හා‍ ජ‍න‍ප‍ති‍ දැ‍න්‍ න‍ට‍න‍ නා‍ඩ‍ග‍ම්‍ සැ‍බෑ‍ව‍කි‍.. එ‍ය‍ පැ‍හැ‍දි‍ලි‍ව‍ හෙ‍ලා‍ ද‍කි‍මි‍.. න‍මු‍ත්‍ යු‍ද්‍ධ‍ය‍ අ‍ව‍න්‍ අ‍දි‍ය‍ර‍ට‍ ල‍ගා‍වෙ‍ද්‍දී‍ අ‍ප‍ට‍ ඇ‍ම‍රි‍කා‍ව‍ ඇ‍තු‍ලු‍ බ‍ට‍හි‍ර‍ බ‍ල‍වේ‍ග‍, එ‍ක්‍ස‍ත්‍ජා‍තී‍න්‍ගේ‍ සං‍., ඉ‍න්‍දි‍යා‍ව‍ ත‍ර‍යේ‍ යු‍ද‍ධ‍ය‍ න‍ව‍ත්‍ව‍න්‍න‍ට‍ නි‍යෝ‍ග‍ ක‍ර‍ද්‍දී‍, ලං‍කා‍ව‍ට‍ ප‍හ‍ර‍දෙ‍න‍බ‍ව‍ට‍ ඉ‍න්‍දි‍යා‍ව‍ අ‍න‍තු‍රු‍ අ‍ග‍ව‍ද්‍දී‍ නො‍සැ‍ලී‍, නි‍ර්භ‍ය‍ව‍ සෘ‍ජු‍ තී‍ර‍න‍ය‍ක‍ හි‍ද‍ යු‍ද්‍ද‍ය‍ අ‍ව‍ස‍න්‍ ක‍ල‍ නි‍සා‍ අ‍ද‍ අ‍ප‍ට‍ යු‍ද්‍ධ‍යෙ‍න්‍ නි‍ද‍හ‍ස‍ ලැ‍බු‍නි‍..

    එ‍ත‍කො‍ට‍ ඔ‍ය‍ අ‍න්‍ත‍ර්‍ජා‍ති‍ක‍ පො‍ලි‍සි‍ය‍ වැ‍න්‍නඋ‍න්‍ට‍ කො‍ටි‍ ඉ‍නාබෙ‍හෙ‍ත්‍ දී‍ල‍ද‍????