ඉස්සෙල්ලම කියන්න ඔනේ ,මම මේ ත්‍රෙඩ් එක දැම්මේ
උඩ බලාගෙන කෙල ගහගන්න නෙමේ
මූනූපොතේ අපේ බෞද්ධයෝ ..උඩබලාගෙන ගහපු කෙල
අපේ මූණටත් වැටෙන නිසා..
බුදුදහම කියන්නේ හැගීමෙන් නෙමේ බුද්ධියෙන් තෙරුම් ගන්න ඔනෙ දහමක්..
සමහරු කියයි මොනින්ග් ඇවිල්ලා පට්ට වනචරයෙක් මූ මොනවද බුද්ධාගම
ගැන දන්නේ කියලා..මෙගේ දැනුමෙන් කාරි නෑ.කට්ටිය මේක
බලලා හොදට තෙරුම් ගන්න,
අපි Fබී එකේ ශෙයාර් කරන ලියික් කරන එවා අපි කරන්නේ
හොදට බලලද නැත්නම්..
ඔහේ බුද්ධාගම ගැන මොකක් හරි සත්‍යයි කියලා දාපු ගමන්
ගාල කඩාගත්ත හරක් වගේ ශෙයාර් කරවද කියයලා..
තීරනේ ඔබේ.සංවාදයට වි වෘතයි.....
රුසියාවේ පරීක්ෂකයන්ට ඇහුනු අපායේ සද්දේ
1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක් විසින් අපායේ ශබ්ධය පටිගත කර ගැනීමට සමත් වූ බව පැරණි පුවතකි.
නමුත් මෑත කාලයේ ලංකාව තුලද "අපායේ සද්දය" පිලිබඳ සාමන්‍යය ජනතාව තුල කතාබහට ලක්වීමට පටන්ගෙන තිබීම හේතුවෙන් එම පරීක්ෂණයව්‍යාජ එකක් බව කියා පාන සාධක මෙයින් ඉදිරිපත් කරන්නෙමු.
පසුබිම් කතාව
1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක් පොළොවෙහි සිදුරක් විදින්නට පටන් ගත්හ. අඟල් 10 ක් පමණ පළලකින් යුතු මේ සිදුර කිලෝමීටර් 14.5 ක් යටට විදින ලදී. පසෙහි සිදුරක් විදින විට විදුම් යන්ත්‍රවල සර්පිලාකාර විදුම් කටු මගින් පස් පොළොව මතුපිටට ගෙනෙන අතර එවිට හටගන්නා සිදුරෙහි කණ්‌ඩි කඩාවැටීම වළක්‌වනු සඳහා යකඩ බට සිදුර තුළට බස්‌සනු ලැබේ. මෙය මෙකල ළිංවලට වළලු බැස්‌සවීම හා සමාන කටයුත්තකි.
සයිබීරියාවේ විදින ලද සිදුරටද අඩි 20 බැගින් දිග යකඩ බට කිලෝමීටර් 14.5 ක් වන තුරු බස්‌සවන ලදී. තවදුරටත් විදීම සිදු කරන විට විදුම් කටුව විශාල අගාධයක් වැනි තැනක පියස්‌ස වැදී පොත්ත හිල් කරගෙන ගිය බව පර්යේෂකයන්ට දැණින.
ඒ ගැන සෙවීම සඳහා තාපයට ඔරොත්තු දෙන මයික්‍රෙෆෝන සහ දෘශ්‍ය උපකරණ සිදුර දිගේ පහළට යවන ලදී. මයික්‍රෙෆෝනය ගොස් නැවතුන තැන උණුසුම ෆැරන්හයිට් අංශක 2000 ක් විය. ඉතාම පුදුම සහගත කාරණය වූයේ කිලෝමීටර් 14.5 ක් පොළව යටින් නැගුණ විලාප තැබීමේ හඬවල් සමූහයක් මයික්‍රෙෆෝන හරහා පොළව මතුපිටට ලබාගෙන පටිගත කර ගැනීමට පර්යේෂකයන්ට හැකිවීමය. තප්පර 17 ක කාලයක් මේ හඬ පටිගත කරන විට මයික්‍රෙෆෝන උණු වී වැගිරුණ බව කියනු ලැබේ.
තමන් ශ්‍රවණය කළේ අපායේ පව්කාරයන් වධ විඳින විට නඟන විලාප බව තේරුම් ගත් පර්යේෂකයන් රැසක් වහාම රැකියාවලින් ඉවත් වී ගෙවල් බලා ගිය බව කියනු ලැබේ. ඉතිරි වූ පර්යේෂකයන් කිහිප දෙනා රාත්‍රි කාලයේ දී ඉතා බියකරු දර්ශනයක් දුටුවාහ.
එනම් කනින ලද සිදුරෙන් පිටතට ආ විශාල ගිනි කදම්බයකින් ඉතා ආගන්තුක විලාප නිකුත් වීමය. මෙය දැකීමෙන් සිහි විකල් වූ පර්යේෂකයන්ට යළි යථා තත්ත්වයට පැමිණීම සඳහා නිද්‍රාජනක ඖෂධ ප්‍රතිකාර කිරීමට සිදු විය.
අපායේ සද්දය නිර්මාණය කල පුවතක් වන්නේ කෙසේද?
මෙම කතාව නිරාමනය කල එකක් බවට නැගෙන මුලික තර්කය වනුයේ ෆැරන්හයිට් අංශක 2000 ආසන්නයේදී ක්‍රියාත්මක වන මයිකරෆෝනයක් තිබීමට නොහැකි බැවිනි.එමෙන්ම එම උෂ්ණත්වය යටතේ විලාප නැගීමට ස්වාරලයක් ද තිබිය නොහැක.
පසුව කල සොයා ගැනීම් වලින් හෙළි වුයේ එම ශබ්ධය 1972 දී තිරගත කරන ලද "බැරන් බ්ලඩ්" නැමති චිත්‍රපටයේ කොටසකින් ගෙන නිර්මාණයකොට ඇති බවයි.
මේ වගේ පට්ට බොරු,බලන්න මිනිස්සුන්ව රවටන හැටි..බුදුදහමේ සත්‍ය තාවයක් තියෙන එක ඇත්ත,අපායක් දිව්‍යලොකේ කියන එවා තියෙන එක ඇත්ත..
හැබැයි අපේ මිනිස්සු අනාගන්නේ මෙන්න මෙතන..කවරු හරි බුදුදහම සත්‍යයි කියලා ඔප්පුකරන්න වගේ පුලුවන් සාධක සහිත කතාවක්
ගො...ඩ නගපුවාම ඒක අරගෙන, ශෙයාර් කරනවා, ඒක ට කොමෙට් කරල,
Fබී දාලා..හරි ලොකුදෙයක් වගේ... හොයන්නේ බලන්නෙ නෑ..මොකෙක් ද? මොකක්ද කියන්නේ කියලා..
මෙකෙන් කීප දෙයක් හිතන්න පුළුවන්..
1989 ඔය කියන තාක්ෂණ්යක් තිබ්බද?ඇත්තටම..
කව්ද ඔය කිය සිද්දිය දැක්කේ..
නෙට් එකේ ඔය දේ ඔහොම වුනා කියලා තව සාධක තියෙන්වද?
කොහෙන්ද මේ මේල් එක ආවේ..! කියන කාරනා..මෙන්න ගොසිප් 9 එකේ මේ පිලිබද හෙලිදරව්ව,
කරුනාකරලා විද්‍යාවයි බුද්ධාගමයි සසදන්න ගිහිඅල්ලා..
බුද්ධාගමේ සත්‍ය විද්‍යාවෙන් ඔප්පුකරල තිය්නෙවා කියල
අන්‍යාඅගමිකයන් ඉස්සරහා පොරවල් වෙන්න ගිහිල්ලා බුද්ධාගම, බෞද්ධ අප විසින්ම නොන්ඩි කරගන්න එපා..මේවට තමියි කියන්නේ චා මැක්ස් කියලා සිංහලෙන්