WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

RockFather_DG

Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    Captain ජැක් ස්පැරෝ;12841838 said:
    අපෝ ‍තෝත් ආවද මෙතෙන්ට.......:baffled:

    මචෝ උඹ කුරුණෑගලද? අපිත් ඒ ලගපත තාමා!!
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Captain ජැක් ස්පැරෝ;12841983 said:
    මමත් හාර්ඩ් එකක් අරගෙන ඌට කියලා පුරවගන්න ඔනේ..........
    :yes::yes::cool:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :eek: නෑ බං මම එහෙමට බාන්නේ නෑ. :sorry: කොළඹ හරියෙ නෙ බං එළකිරි එකේ ඉන්න උන්ගෙන් 80%ක් විතර ම ඉන්නෙ. :( මම කුරුණෑගල, හ්ම්ම්..
    මම හිතුවෙ හද්ද ඩොටේ දඹානෙ කියලා :D:D:rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කුරුණෑගල trip එකක් එන දවසට කියන්නම් :dull:
    1TB Hard එකක් පුරවන්න ලැස්ති වෙලා ඉදහන් :rofl::rofl:

    :lol: උඹලත් වැඩියෙ බාන උන් නෙවෙයි නෙ.

    Captain ජැක් ස්පැරෝ;12841983 said:
    මමත් හාර්ඩ් එකක් අරගෙන ඌට කියලා පුරවගන්න ඔනේ..........

    11.gif
    ගත්තාම PM පාරක් දාහන්.

    මම හිතුවෙ හද්ද ඩොටේ දඹානෙ කියලා :D:D:rofl:

    :angry: :angry: :frown:
     

    RockFather_DG

    Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    Get the Gringo (2012) HDTV-SER

    A career criminal (Gibson) nabbed by Mexican authorities is placed in a tough prison where he learns to survive with the help of a 9-year-old boy.
     
    Status
    Not open for further replies.