මට බාලා මේවා කාටවත් දෙන්නවත් විදියක් නැතුව ඉන්නෙ බං.
හිහී...
ඒව කියන එක හරි නෑ බං.
මට ඕන ඒවා ටිකක් ඉතින් බාගන්න පොඩි කනෙක්ෂන් එකක් තියෙන්නෙ.
![]()
uba podi qe,,lankabell wimax ekada,,,ow ithin ubata podi ati oka,,






මට බාලා මේවා කාටවත් දෙන්නවත් විදියක් නැතුව ඉන්නෙ බං.
හිහී...
ඒව කියන එක හරි නෑ බං.
මට ඕන ඒවා ටිකක් ඉතින් බාගන්න පොඩි කනෙක්ෂන් එකක් තියෙන්නෙ.
![]()






පොඩි බව නම් පේනවා...උඹ ලංකාවේ ද ඉන්නේ..? ගම් පළාත..? කොළඹ අවට නම් මට ඇහැකි....
![]()
lanka bell නෙවෙයි වෙන්න ඇති. මුට ඇත්තේ SLT එකක්uba podi qe,,lankabell wimax ekada,,,ow ithin ubata podi ati oka,,![]()
මම හොඳ වෙලාවට 1TB දෙකක් ගත්තා ගණන් වැඩි වෙන්න කලින්.
එකක් Rs. 7000 ගානෙ.
ඔව් බං දැනට තියෙන ඒවා මක මකා හරි 160GB ෂේප් කරගනින්,
ගණන් අඩු වුනාම ම ගනින්.
නිකන් වියදමක් දැන් හාඩ් ගන්නවා කියන්නේ.
![]()



එහෙම නෙවෙයි මචෝ මම කීවෙ,
පොඩි කනෙක්ෂන් තියෙන උන් අනිවා එහෙම හරි ෆිල්ම් බලනව තමයි.
මම කියන්නේ ඒක ගැන නෙවෙයි,
350MB - 700MB විතර බාලා ටෙරාබයිට් එකක විතර ටෝක් දෙන උන් ගැන.
අපරාදෙ යකෝ මට මේවා කාටහරි බෙදලා දෙන්නත් තිබුන නම් පට්ට සතුටුයි මචන් සිරාවටම.
නිකන් බාගෙන මම විතරක් බලලා මකනවට වඩා කොච්චර දෙයක්ද තව ගොඩාක් අයට කොපි කරලා දෙන්න තිබ්බ නම්. ෂික් බං,
ඒක කරන්න විදියක් නැති එක නෙ වැඩේ.


පොඩි බව නම් පේනවා...උඹ ලංකාවේ ද ඉන්නේ..? ගම් පළාත..? කොළඹ අවට නම් මට ඇහැකි....
![]()
නෑ බං මම එහෙමට බාන්නේ නෑ.
කොළඹ හරියෙ නෙ බං එළකිරි එකේ ඉන්න උන්ගෙන් 80%ක් විතර ම ඉන්නෙ.
මම කුරුණෑගල, හ්ම්ම්..uba podi qe,,lankabell wimax ekada,,,ow ithin ubata podi ati oka,,![]()
මෙව්වත් කනෙක්ෂන් ද බං,
100Mb/s වගේ තිබ්බ නම් හොඳ connection එකක් කීහැකි.
ගමකට එකක් ඇති..පොඩ්ඩා;12840780 said:lanka bell නෙවෙයි වෙන්න ඇති. මුට ඇත්තේ SLT එකක්
SLT ftw 
Captain ජැක් ස්පැරෝ;12840889 said:දැන් 500GB එකකුත් 7000 ට දෙන්නේ නෑ බන්........
ඔව්වා ඔහොම්මම තිගාගෙන ඉදින්කෝ......
මම 1TB එකක් ගත්ත දවසට මම එන්නම් උඹලගේ ගෙදර......ෆිල්ම් ටිකක් දාගෙන යන්න..........![]()
ගණන් අඩු වෙන්න සෑහෙන කල් යයි වගේ බං,
වැඩි කැපෑසිටි ඒවා ආවොත් නම් පරණ ඒවා ගණන අඩු වෙයි.
අනිවා..
එතකොට හාඩ් වල තියෙන ෆිල්ම් වල කොපි උඹටත් දෙන්නම්.
ගෙදර නෙවෙයි ටවුන් වරෙන් හිහී..
එළකිරි......ගණන් අඩු වෙන්න සෑහෙන කල් යයි වගේ බං,
වැඩි කැපෑසිටි ඒවා ආවොත් නම් පරණ ඒවා ගණන අඩු වෙයි.
අනිවා..
එතකොට හාඩ් වල තියෙන ෆිල්ම් වල කොපි උඹටත් දෙන්නම්.
ගෙදර නෙවෙයි ටවුන් වරෙන් හිහී..
![]()




මාසෙටම 1GB - 2GB විතර බාන කාටහරි රිදිල දාපු ටැගක් වගේ. 
කණට ගැහැව්ව වගේ යකෝ අරූගෙ..
මමත් මොනවහරි කියන්නම් කියලා ආයෙ නිකන් හිටියා උගෙත් ආසාවට නෙ මේකෙ screenshot එකක් දාලා ටෝකක් දුන්නේ කියල.
ඉස්සර මම මොකක් හරි ත්රේඩ් එකක HD movies බානවා, 1080p HD copy/rip එකක් රිලීස් වෙනකම් ඉන්නවා කියල කමෙන්ට් කලාම,
- රෙප් එනවා සැණකින්.
මම පස්සෙ පස්සෙ සද්ද නැතුව බාගෙන ඉන්නවා බාන ඒවා,
මේ ත්රේඩ් එකේ විතරයි ඔය ඉඳලාම රිප්ලයි එකක් දාන්නේ බාන ඒවා ගැන.
350MB - 700MB size වල 1080p HD Rip බාන උන් කියෝනවා ඒවා පවා සෑහෙන්න ලොකූ දෙයක් වගේ.
උනුත් 1080p නෙ බලන්නේ, ඒකයි..
ඔන්න ඔහෙ කියෝපුදෙන් බං.
![]()


මේකේ මුල්ම ටැග් දෙක මම දැම්ම මතකයි,
දැන් ටැග් පිරිල තියෙනවා.
මේ මඟුලේ අදාල නැති ටැග් ටික LKS007 කාරයා ඇඩ්මින්ට හරි Tintin123 ට හරි පී එම් එකක් දාලා අයින් කරගන තව ෆට්ට ටැග් ටිකක් දැම්ම නම් එළ.
මොන මඟුලේ ටැග් ද මංද බං, මේ..
පිස්සු යක්කු..