"ස" ඉවරායි....

වික්ටර් රත්නායක&


  • Total voters
    43
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොව කිසිවක් සදා කාලික නොවන බව පසක් කරමින් "ස" ප්‍රසංගය සිය අවසන් තීර්ථය වෙත යාත්‍රා කරයි.........

    අමරදේවයන් ද නිහඩ වත්මන් හෙළ සුභාවිත සංගීතයේ දැන් සිටින රජු වික්ටර්ය. කිරුළ හිමි කුමාරයා සුනිල් එදිරිසිංහය.
     
    • Like
    Reactions: gkcnalaka

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    ලොව කිසිවක් සදා කාලික නොවන බව පසක් කරමින් "ස" ප්‍රසංගය සිය අවසන් තීර්ථය වෙත යාත්‍රා කරයි.........

    අමරදේවයන් ද නිහඩ වත්මන් හෙළ සුභාවිත සංගීතයේ දැන් සිටින රජු වික්ටර්ය. කිරුළ හිමි කුමාරයා සුනිල් එදිරිසිංහය.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    dksljets

    Member
    Apr 12, 2009
    299
    11
    0
    ස්වකීය සංගීත දිවියට අඩ සිය වසක් පිරෙන තවත් සති දෙකකින් ලුම්බිනියේදීම 'ස' අවසන් ප්‍රසංගයත් වේදිකා ගත කැරුමටයි වික්ටර් රත්නායකයන් ගේ සුදානම.

    සජීවී ප්‍රසංගය නවතා දැමුවත්, විද්‍යුත් තාක්ෂණයෙන් සිය අවසාන වේදිකා ප්‍රසංගය සංරක්ෂණය කැරෙන බව ඔහු පවසයි.

    ශිල්පියාගේත්, ශිල්පයේත්, ප්‍රසංග කලාවේත් පෞරුෂය රකිනු රිසින් තමන් ඒක පුද්ගල ප්‍රසංග වේදිකාවෙන් සමු ගන්නා නුමුත් සංගීත නිර්මාණයෙන් හෝ ගීත ගායනයෙන් හෝ සමුගන්නේ නැති වගයි හැත්තෑ එක් වැනි විය සපිරි වික්ටර් රත්නායකයන් කියා සිටියේ.
     

    dksljets

    Member
    Apr 12, 2009
    299
    11
    0
    සහෘද සන්තාන සංස්පර්ශනීය සංස්වරයේ සුගායන සිත්තම.
     

    kazund

    Member
    Jun 10, 2012
    3
    1
    0
    සිංහල ගීත ක්ෂේත්‍රය 'ස' ප්‍රසංගයෙන් රස ගැන්වූ වික්ටර් රත්නායක ඒක පුද්ගල ප්‍රසංග වේදිකාවෙන් සමු ගැනීමට සැරසෙයි
     

    dksljets

    Member
    Apr 12, 2009
    299
    11
    0
    “Sa”

    By 1973, Victor noted the absence of one-man concerts in the Sri Lankan music scene. The closest was “Shravanaradhana”, a joint concert by Amaradeva and Nanda Malini. Chintana Jayasena and Bandara K. Wijetunga, Victor decided to stage one.

    The maiden “Sa” concert was held on July 20, 1973, at the Lumbini Theatre, Havelock Town.The fans who had broken down doors to enter the theatre became absolutely silent when the concert began, enthralled by the music and the musician. The first “Sa” concert is widely considered a turning point in Sri Lankan music. To date, “Sa” has been performed about 1,500 times in Sri Lanka and abroad.