2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ube kata atule ida nattam samahara welawata wena datak galawai, nattam alutin ena eka galawai. maget ohoma datak awa. mama nam mokut kare nehe.

    ane mata nam bayai bn.. :eek:

    iyeta wada ridena ekana den adui tikak... datha poddak eliyata penala thiyenawa penawa ada.. :eek:

    umbe wage unoth hondai!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ane mata nam bayai bn.. :eek:

    iyeta wada ridena ekana den adui tikak... datha poddak eliyata penala thiyenawa penawa ada.. :eek:

    umbe wage unoth hondai!
    අර දත් කිඹුලට ගිහින් පෙන්නපන්. හැබයි ඒකට කියලා දතේ ක්‍රවුන් එක කඩාගෙන එන්න පුලුවන්. මුල වෙන එකෙක්ගෙන් තමයි ගලවගන්න වෙන්නේ.
    :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අර දත් කිඹුලට ගිහින් පෙන්නපන්. හැබයි ඒකට කියලා දතේ ක්‍රවුන් එක කඩාගෙන එන්න පුලුවන්. මුල වෙන එකෙක්ගෙන් තමයි ගලවගන්න වෙන්නේ.
    :D

    :baffled:
    උඹටනම් ජෝක්...

    මම ඉඳලා ඉඳලා ආයෙ පාරක් A/L කරන්න ඉන්නෙ අගෝස්තු වල..

    ක්ලාස් දවස් 2ක් මිස් උනා. :(

    උන හොඳ උනේ නැත්නම් මම අනාතයි. කැ* වයිරස් එකක්ලු.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය අහන තව එකක් තමයි ඇයි ලංකාවේ අයට විතරක් කියන්නේ කියලා.මම කලිනුත් කීවා පිටසක්වල ජීවින් මුලින්ම පර්යේෂන සහ ඇස්ට්‍රල් සහිත ජීවයන් දියත් කරේ ලංකාව කියන කුඩා දූපත තුල. මෙහේ හිටපු මානවයන් තමයි මායන්, ඊජිප්තුවේ සහ අනිත් දකුනු ඇමරිකානු ප්‍රදේශ වලට ව්‍යාප්ත වුනේ.. ඉතින් එහෙම ප්‍රථමයෙන් අපි පටන් ගත්ත රටට තමයි මුලින්ම කියන්න මට ඒ අය කියන්නේ.
     
    උඹ 100% උන් එනවා කියලා ඔප්පු කලානම් මට මලත් කමක් නෑ බන්ස්..

    එනකන් ශුවර් නැති නිසා වැඩ පිලිවෙල දිගටම කරන් යනවා.

    මේ දවස් වල මැරීගෙන පාඩම් කොරනවා ආයෙත් A/L ලියන්න හිතාගෙන. මෙහෙ අපිට ජොබ් කට්ටක්වත් නෑනෙ මචන් ගාමන්ට් යනවා ඇරෙන්න.. :sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාව කියන දූපත තමයි මායාන්වරුන්ගේ ඒ කියන්නේ කොලොම්බියාවේ ඇන්ටිපෝඩ් එක. ඉතින් මෙහෙට ඔරොත්තු දුන්න ජීවින් තමයි එහෙට ගියේ.ඇන්ටිපෝඩ් එක හරහා යන එක වේගවත් ප්‍රවාහන මාවතක්.මීට වසර දහස් ගානකට කලින් එහෙම ගිය කෙනෙක් තමයි රාවණා කියන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    අනේ ඔව් මචන්... මගේ නරක කාලෙ වගේ ඇවිත් තියෙන්නෙ..

    වැම්පයර්.. :baffled:

    ඉහිං බයින රෝගයක් නොතිබුන මට මෙහෙම වෙයි කියලා කවුරුත් හිතුවේ නෑ.. :sorry:

    ඇඟේ වහන මදුරුවෙක්ටවත් ශොට් එක නොදෙන මම, මහ කැරි වැඩක් කලා හිතලා බලන්නෙ නැතුව දැන් සති 2කට උඩදි..:sorry:

    ඒකෙ රිටන් එක වගේ හමබ්වෙන්නෙ..:sorry:

    උබ මොකද්ද බන් කරපු නරක වැඩේ සති 2කට උඩදී..?
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    අර දත් කිඹුලට ගිහින් පෙන්නපන්. හැබයි ඒකට කියලා දතේ ක්‍රවුන් එක කඩාගෙන එන්න පුලුවන්. මුල වෙන එකෙක්ගෙන් තමයි ගලවගන්න වෙන්නේ.
    :D

    ඔරියන් තුමා මොකද දත් කිඹුලා එක්ක ඔය තරම් තරහ..උත්තරයක්‌ දෙන්න..කෙලින්... :)
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    හුඟක් අය අහන තව එකක් තමයි ඇයි ලංකාවේ අයට විතරක් කියන්නේ කියලා.මම කලිනුත් කීවා පිටසක්වල ජීවින් මුලින්ම පර්යේෂන සහ ඇස්ට්‍රල් සහිත ජීවයන් දියත් කරේ ලංකාව කියන කුඩා දූපත තුල. මෙහේ හිටපු මානවයන් තමයි මායන්, ඊජිප්තුවේ සහ අනිත් දකුනු ඇමරිකානු ප්‍රදේශ වලට ව්‍යාප්ත වුනේ.. ඉතින් එහෙම ප්‍රථමයෙන් අපි පටන් ගත්ත රටට තමයි මුලින්ම කියන්න මට ඒ අය කියන්නේ.

    අන්න මම හිතපු දෙයක් කියුව ඔරිය.... හඃ හඃ හඃ :D:D:D:D:D:D:D:D:D:D:D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ane mata nam bayai bn.. :eek:

    iyeta wada ridena ekana den adui tikak... datha poddak eliyata penala thiyenawa penawa ada.. :eek:

    umbe wage unoth hondai!

    ela ela. tawa tika dawasakin ubata saneepa wei. baya natuwa hitapan mcn
     
    • Like
    Reactions: gcj

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹ 100% උන් එනවා කියලා ඔප්පු කලානම් මට මලත් කමක් නෑ බන්ස්..

    එනකන් ශුවර් නැති නිසා වැඩ පිලිවෙල දිගටම කරන් යනවා.

    මේ දවස් වල මැරීගෙන පාඩම් කොරනවා ආයෙත් A/L ලියන්න හිතාගෙන. මෙහෙ අපිට ජොබ් කට්ටක්වත් නෑනෙ මචන් ගාමන්ට් යනවා ඇරෙන්න.. :sorry:

    Monawa unat AL walata padam karapan uba :D:yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනේ ඔව් මචන්... මගේ නරක කාලෙ වගේ ඇවිත් තියෙන්නෙ..

    වැම්පයර්.. :baffled:

    ඉහිං බයින රෝගයක් නොතිබුන මට මෙහෙම වෙයි කියලා කවුරුත් හිතුවේ නෑ.. :sorry:

    ඇඟේ වහන මදුරුවෙක්ටවත් ශොට් එක නොදෙන මම, මහ කැරි වැඩක් කලා හිතලා බලන්නෙ නැතුව දැන් සති 2කට උඩදි..:sorry:

    ඒකෙ රිටන් එක වගේ හමබ්වෙන්නෙ..:sorry:

    mokakda uba karapu balu wade ? :growl::growl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ela ela. tawa tika dawasakin ubata saneepa wei. baya natuwa hitapan mcn
    Monawa unat AL walata padam karapan uba :D:yes:

    elaz ... thanx machan :)

    උබ මොකද්ද බන් කරපු නරක වැඩේ සති 2කට උඩදී..?
    mokakda uba karapu balu wade ? :growl::growl:

    me dawas wala puusanta mola kara wena kalene machn. un reta hu**anna set wenawa. ethokota maha sawuttu widiyata ke gahanawa un.:eek:
    mage room eke janele gawa 6 denek witara set wela re 12ta withara mala karachchale.

    mama mala penapu para bathroom eke tibba wathura baldiyak genath nidi mathema janelen eliyata heluwa.
    mata shuwar arun tika ambanak themuna kiyala.:eek:

    puusekge kanata wathura giyoth ehema un hena kalayk leda wenawa machan.:sorry:

    mata passe meter une mama karapu kari wede.:sorry:

    August 12th Olympic closing ceremony 1984 and 2012 - Meet the Aliens,

    http://www.abovetopsecret.com/forum/thread836583/pg1

    aththada mae

    ow machan. oriya kiyana dewal den loke prasidda forum walath katha baha wenawa. :yes:
     
    Status
    Not open for further replies.