girlfriend ගේ nick name 1..

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආදරේට -බබා,වස්තුව,පැටියෝ .........ආදී ආදර නම්..:love::love:
    මල පැන්නම-මේ ඕයි,තමුසේ,හොන්තුව.....ආදී සුරතල් නම්..:frown:
    :frown:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    රත්තරනේ පණ කැකිරි පලුව, ​​මගේ හිබුටු ගෙඩිය , වරක මදුල , පෙට්ටරල් බෝතලේ , භූමිතෙල් කෑන් එක
    සූටික්කි, පරට්ටි, මරට්ටි, සූදූ, සුදූ පණ, සුදු බෝලේ, සුදු කෑල්ල, මගේ පණ

    තව කොච්චර තියෙනවද බං