girlfriend ගේ nick name 1..

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    සුදූ(සමහර අය කළු අයටත් සුදූයි කියනවනේ...:rofl: ඒත් මගේ එක්කෙනා නම් සුදූයි හරිද.:love: )
    සුදූ බබා:love:
    සුදූ නංගී:love::love:
    සුදූ මෑණීකේ:love::love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදුන ගන්න කලින් අයිය-මගේ මස්සිනා-දාල තිබ්බ නම කටුස්සි

    යාලු වෙච්ච අළුත දාල කිබ්බේ කෑදැත්ති කියලා-දිග වැඩි නිසා "කෑදි" කියල කොට කරල තමා කිව්වේ........

    දැන් බැන්දට පස්සේ ගෙම්බි.......
    නැත්තං අම්මි.........
    මල පැන්නමත් ඔය නම් ම තමා...නමුත් කියන "තානය" (Tone) වෙනස්..........!!!!!


    මොකක්ද බොලේ මේකේ තේරුම.........??????????:frown:
    මගේ බිරින්දැට එළකිරියෝ නම් දැං කියන්නේ කිඹුලක්කා කියලා......:rofl:
    දුවට කිඹුල් පැටික්කි........:rofl::baffled::love:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    forever_alone_by_foreveraloneplz.png
     
    • Like
    Reactions: RAT 16F88