eka echchara chater wadak nevei. okunge kanata watura lesiyen yanne nehe



haffa get well soon machan, u r one of da most important person in this treadඅඩේ මචන්ලා,මං ඉවරයි වගේ. උන ගැනිලා බේත් ගෙනාව ගිය සතියෙ.. මෙන්න දැන් අම්බානක් වැඩි වෙලා..ෆට්ට අමාරුයි
අද ආයෙ යනවා.. මට බයයි බන් සැර නිසා නවතින්න කියයිද දන්නෙ නෑ...
දැන් ඩෙන්ගු හැදුන කියන්නෙ මල ගෙයක් වගේ නේද බන්ස්? අෆොයි, බඳින්නත් කලින් මැරෙන්න වගේ යන්නෙ...
පැය 24 කට වඩා එක දිගට එලකිරි ලොග් නොවී හිටියොත් මලා කියලා හිතහල්ලා...!පන පිටින් ඉන්නවනම් ෆෝන් එකෙන් හරි ලොග් වෙනවා
ඔරියා!! මොනවා හරි බේන් වේව් එකක් ද මොකද්ද එකක් එවහන්කො මේක හොඳ වෙන්න..![]()

anika machn un full athal eke wede karana gaman hitiye.
ambanak themila budu ammo kiyagena diwwe.
mata passe hena duaki bn wede gena.
komada umba kella ekka wede karana athare mama ewit wathura baldiyak gehuwama thiyena athal eka![]()


haffa get well soon machan, u r one of da most important person in this tread![]()
thnx machn..
ඔරියා අද එන්නේ නෑ. මම වොරියා. I am gonna be the second in command.
මම WOriyanThuma![]()

