පොලව යට සැගවූ හමුදා කදවුරක්
හරි යාලුවනේ අද මම ඔයගොල්ලන්ව එක්කන් යන්නේ ලෝකේ විශාලතම පොලව යට සැගවූ හමුදා කදවුර පෙන්නන්නයි
මේක යාලුවනේ පිහිටා තියෙන්නේ ස්වීඩනයේ Muskö වල.මේක පොලව යට සැගවූ හමුදා කදවුර ලොව විශාලතම පොලව අභ්‍යන්තර හා විශේෂ පහසුකම් ඇති කදුවුරක්ලු.මේකේ වරායවන්ම 3 නක් තියෙනවා
මේක අයිති වෙන්නේ එරට නාවික හමුදාවටයි
මෙය ගොඩනාග ඇත්තේ ග්‍රැනයිට් කදු පේලියක් ඇතුලෙයි,ඒ නිසා මෙය විනශ කිරිමට කාලතුවක්කු,මෝටර්හෝ න්‍යෂ්ටික ප්‍රහාරයකට වුවද ඔරොත්තු දෙනවා
මේක යාලුවනේ හදල තියෙන්නේ 1969 වර්ෂයේදීයි
.මේක හදද්දී ටොන් මිලියන 1.5ක පමණ ග්‍රැනයිට් ම අයින් කරලා තියෙනවලු
.තව මේක හදන්න අවුරුදු 19යක් ගිහින් තියෙනවා
මේකේ ඇතුලේ කිලෝමීටර 20කක පමණ පාරවලුත් තියෙනවා.ඒවායින් යන්න
මිනිස්සුන් බයිසිකලුත් බාවිතකරනවා
මේ කදු පන්තිය ඇතුලත සබ්මැරින්,නෞකා අලුත්වැඩියා කටයුතු,රෝහලක්,කෑම ශාලා,වෙළදසැල්,රැස්වීම ශාලා සහ තවත් දෑ වලින් සමන්විත වෙනවා
මේ තියෙන්නේ ඒ කදවුරේ සුපිරි වෙළද සැලක්.
මෙහි තිබෙන සුවිශේෂී රෝහල අති විශාල බැවින් කිසියම් මොහොතක යුධ අවස්ථාවක තුවාල ලබන හමුදා බටයන් දහසකට වුවද ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙන තරම් විශාලයි.එහි ඇදන් දහසකින් යුක්ත වෙනවා.
මේ පහලින් තියෙන්නේ යාලුවනේ වරායේ Satellite පින්තුර වගයක්
ඉතින් යාලුවනේ පින්තුර විස්තර හොයාගෙන ඔයගොල්ලන්න් එක්ක මේක බෙදාගන්න ගොඩක් මහන්සි වුනා
බලල කොමෙන්ටුවක් කොටලා රෙපක් හෙම දීගෙන යන්න
සලකන අයට අපිත් සලකනවා සලකන අයට හොදේ 