පොලව යට සැගවූ හමුදා කදවුරක්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පොලව යට සැගවූ හමුදා කදවුරක්

    හරි යාලුවනේ අද මම ඔයගොල්ලන්ව එක්කන් යන්නේ ලෝකේ විශාලතම පොලව යට සැගවූ හමුදා කදවුර පෙන්නන්නයි:P

    musko_exit_1.jpg


    musko_exit_4-772932.jpg


    musko_exit_2.jpg


    මේක යාලුවනේ පිහිටා තියෙන්නේ ස්වීඩනයේ Muskö වල.මේක පොලව යට සැගවූ හමුදා කදවුර ලොව විශාලතම පොලව අභ්‍යන්තර හා විශේෂ පහසුකම් ඇති කදුවුරක්ලු.මේකේ වරායවන්ම 3 නක් තියෙනවා:yes:මේක අයිති වෙන්නේ එරට නාවික හමුදාවටයි:cool:
    musko_4.jpg

    මෙය ගොඩනාග ඇත්තේ ග්‍රැනයිට් කදු පේලියක් ඇතුලෙයි,ඒ නිසා මෙය විනශ කිරිමට කාලතුවක්කු,මෝටර්හෝ න්‍යෂ්ටික ප්‍රහාරයකට වුවද ඔරොත්තු දෙනවා:shocked:
    250px-HMS_Sundsvall_in_Tunnel.jpg


    musok_old.jpg

    මේක යාලුවනේ හදල තියෙන්නේ 1969 වර්ෂයේදීයි:eek:.මේක හදද්දී ටොන් මිලියන 1.5ක පමණ ග්‍රැනයිට් ම අයින් කරලා තියෙනවලු:confused:.තව මේක හදන්න අවුරුදු 19යක් ගිහින් තියෙනවා;)
    musko_transport.jpg


    musko_doors.jpg

    මේකේ ඇතුලේ කිලෝමීටර 20කක පමණ පාරවලුත් තියෙනවා.ඒවායින් යන්න
    මිනිස්සුන් බයිසිකලුත් බාවිතකරනවා:shocked:
    musko_front_ship.jpg

    musko_front_ship2.jpg

    musko_sub1.jpg

    මේ කදු පන්තිය ඇතුලත සබ්මැරින්,නෞකා අලුත්වැඩියා කටයුතු,රෝහලක්,කෑම ශාලා,වෙළදසැල්,රැස්වීම ශාලා සහ තවත් දෑ වලින් සමන්විත වෙනවා:cool:
    musko_shopping.jpg

    මේ තියෙන්නේ ඒ කදවුරේ සුපිරි වෙළද සැලක්.

    මෙහි තිබෙන සුවිශේෂී රෝහල අති විශාල බැවින් කිසියම් මොහොතක යුධ අවස්ථාවක තුවාල ලබන හමුදා බටයන් දහසකට වුවද ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙන තරම් විශාලයි.එහි ඇදන් දහසකින් යුක්ත වෙනවා.

    මේ පහලින් තියෙන්නේ යාලුවනේ වරායේ Satellite පින්තුර වගයක්
    11.gif

    musko_hitta_map.jpg

    musko_hitta_map2.jpg

    ඉතින් යාලුවනේ
    පින්තුර විස්තර හොයාගෙන ඔයගොල්ලන්න් එක්ක මේක බෙදාගන්න ගොඩක් මහන්සි වුනා:rolleyes:බලල කොමෙන්ටුවක් කොටලා රෙපක් හෙම දීගෙන යන්න:)සලකන අයට අපිත් සලකනවා සලකන අයට හොදේ ;)


     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තුන්වෙනි ලෝක යුද්ධයක් ආවොත් එහෙම ඕක අස්සට තමයි රින්ගන්න වෙන්නේ න්‍යශ්ටික ප්‍රහාරවලින් බේරෙන්න..... :D
    ස්තූතියි බෙදාගත්තට මචන්....
    අදට rep ඉවරයි හෙට දෙන්නන්..... :)