දැන් පෘථිවියේ ඉන්න ජීවින් ඔබලාට හිතකර අහිංසක ජීවින්.මොකද මානවයන් එක්ක ඩයිනෝසරයන් දාන්න බෑ. නමුත් අන්තර්සක්වල තුල ඉතාම දරුණු භයානක ජීවීන් මෙන්ම ඉතාම මනරම් අහිංසක ජීවීන් සහ සුරතලුන වර්ග බිලියන ගානක් ඉන්නවා. මේ දක්වා ලොවතුල ස්වභාවිකව ජනිත වුන ජීවින් සියල්ලන්ගේම ජාන පිටපත් අන්තර්සක්වල තුල තියෙනවා.Orionthumagen ahanna prashna tikak tiyenawa.
1. Pitasakwala inna sattu prutuviye inna ewunta wada advanced da ? poddak meka gana explain karanna.
2. pitasakwala jeeween toilet yanawada ? nattam high technology ekak use karala toilet yanne natuwa inna system ekak tiyenawada ?
3. Pitasakwala jeeweenge reproduction wenne kohomada ? ape widiyatada ?
4. Pitsakwala jeeweenta heena penawada ?
සමහර ජීවින් ටොයිලට් යනවා.නමුත් අන්තර්සක්වල ජීවින්ගේ මල පහ පෘථිවි මානවයන්ගේ වගේ ගඳ නෑ.ඒ අය අපිරිසිදු වන්නේ නෑ. මොකද මානවයන්ගේ ආරක්ෂාවට තමයි ඔයාලගේ මලපහ ගඳ? අර කියන්නේ නහය නැත්නම් ගූ කන එවුන් ඉන්නවා කියලා.
ඒ වගේම ටොයිලට් යන්න නෙවෙයි,ආහාර වුවමනා නැති මානවයන් අන්තර්සක්වල තුල ඉන්නවා.අවශ්‍ය අවස්ථා වල ඒ වගේ බොඩීස් වලින් වෙනත් ප්‍රාථමික ලෝකවලට බහිනවා.
.ඔව් මානවයන් විදිහට වගේම මානවයන් නැතිව ජානමය වශයෙන් ලමයි බිහි කරන්න පුලුවන්.නමුත් පවුල් ඒකකය කියන ප්‍රාථමික අදහස අන්තර්සක්වල තුල සෑහෙන වෙනස්.මේක ටිකක් සංකීර්ණ දෙයක්. ඒක දැන්ම පැහැදිලි කරන්න මම යන්නේ නෑ. අන්තර්සක්වල කියන්නේ සහෝදරයන් සහෝදරියන් සහිත පවුලක්.








