මචං_Restaurant

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    ahala tiyana widiyata fatta, unge beer ekatat sarata wadinawalu , kama byt ehamath siralu , athe tiyana ganata decent pita athal ekak ganna puluwan place ekak
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පට්ටම පට්ට!!! කිරිබත්ගොඩ පාරේ මචං එකට ගියා.මැක්සා.හෝමගමත් පට්ට!!! ටීකක් විතර ගනන්.හැබැයි බයිට් එහෙම සිරා.!! අතේ ගානට ගිහින් බීලා එන්න පුළුවන්....
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    arrack tikak ganan, beer ganan shape

    bite ekath poddak ganan

    beer walata mona hari mix karala thiyanne, wadinawa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    556652_321660961249173_553378716_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් අවුලක් නෑ බොල සුපිරි
    අපේ එකෙක්ගෙ උපන්දිනයක් තිබ්බ මචං එකක
    කෑම හොදයි එකෙන්ම
    ළගදිම වත්තලටත් එකක් එනවලු