දන්න අයගෙන් බම්ප් එකක්, නොදන්නා අය මොකද කි&#35

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දන්න අයගෙන් බම්ප් එකක්, නොදන්නා අය මොකද කි#

    අපි උපන් දා ඉදලම අපේ කනට වැටුනේ සිංහල අපි හුරුඋනේ සිංහල වලට එක නිසා අපි අද ක්ලාස් ගිහින් ඉන්ග්ලිෂ් ඉගෙන ගන්නවා, අන්න ඒ වගේ තමයි අපි උදේ පාන්දර කොම්පුටර් එකක් ඇල්ලුවේ 95,98,වගේ ඕඑස්. එත් මම නම් යුස් කලේ මුලින්ම XP ,, වින්ඩොව්ස් වලට හුරු උන අපිට දැන් වෙන ඒවට මාරු වෙන්න අමාරුයි, පුරුදුවෙන්න ඕනේ, .exe රන් වෙන්නේ නෑ එක නිසා අපිට ඕන සොෆ්ට්වෙයර් දන්නා බෑ, ඔය වගේ එකී මෙකි නොකී ගැටළු ගොඩයි.

    දැන් ආපහු ජෙනුයින් චෙක් කරනවා මයික්‍රොසොෆ්ට් අයිමත්.එක නිසා ජෙනුයින් තියන එක හොදයි ඔෆිස් වලට ගෙදරට නම් ලොකු අවුලක් නෑ..
    දාගන්න වින්ඩොව්ස් සෙවන් අල්ටිමේට් ඕඑස් එක.එත් එක වෙනවා $219.99 ලංකාවේ මුදලින් 29,263.07.මෙච්චර ගානක් දීල මේක ගන්න තරම් අපිට කොහෙවත් කසන්නේ නෑ නේ,එක නිසා ක්‍රැක් එකක් රන් කරලා ජෙනුයින් කියල පෙන්න බොරුවට එකක් දානවා එකත් අහු උනොත් කපනකො ලක්ෂ ගානක් දඩ.


    මේකයි වෙන්න,, අද දෙනවා මේ ප්‍රශ්න ගොඩකට උත්තර,
    දාමු UBUNTU...දැම්මොත් UBUNTU ඔයාලට ලැබෙනවා,,

    .ඕඑස් එක ෆ්‍රී,
    .සොෆ්ට්වෙයාර් සෙට් එකක් ඉන්බිල්ට් එනවා,
    .අප්ඩේට්ස් දන්නා අඋලක් නෑ ඔක්කොම ෆ්‍රී,
    .වෝල් පේපර් ඕන දෙයක් වින්ඩොව්ස් වල වගේම තියනවා,
    .වයර්,වයර්ලස් ඕන විදිහට නෙට්වර්ක් තියනවා,
    .ෆයිල් ෂෙයාර් කරන්න හැමදෙම තියනවා,
    .ගේම්ස් මුවි MP3 බලන්න අහන්න හැමදේම,
    ."වයිරස්"සත පහකට බයවෙන්න එපා සපෝට් කරන්නේ නෑ...කොල්ලෝ..

    ඔන්න ඔය වගේ ගොඩක් චාන්ස් තියනවා..

    මම මේකෙන් දෙනවා.....

    *කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ..

    *අප්ඩේට් ගන්නේ කොහොමද..?

    *ඩෙස්ටොප් එකේ වැඩ කරන්නේ කොහොමද..?

    *වින්ඩොව්ස් සොෆ්ට් දන්නේ කොහොමද..?

    *නෙට් නැතුව සොෆ්ට්වරේ
    මැනේජ් කරන හැටි..

    එකී මෙකි නොකී හැමදෙයක්ම...අරව මේවා ඔක්කොම දෙන්න හදන්නේ...


    හරි කට්ටියට ඕනෙද......?

    මොකද දන්නවද ඕනෙද ඇහුවේ මචෝ මේක ටිකක් විස්තර ඇතුව දාන්න හැදුවේ
    මම ඔෆ්ෆිස් එකේ ඉන්නේ, වැඩ කරන ගමන් ටයිම් එකකදී තමයි මේවා දන්නේ.
    ඉතින් මචෝ මම පන කඩන් ටයිප් කරන එක අපරාදෙනේ වැඩක් නොඋනොත් කාටවත්.
    එක දහදෙනෙක් වත් ඉන්නවා නම් මම ඉස්සරහට කොටගෙන යන්නම්....
    කියන්න බලන්න එළකිරි කොල්ලනේ....?
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    එල එල කොල්ලෝ ටික කැමතිනේ එහෙනම් මෙන්න දැම්ම..වෙන ත්‍රෙඩ් එකක මෙන්න ලින්ක් එක..http://www.elakiri.com/forum/showthread.php?p=12853692#post12853692
     
    Last edited:
    • Like
    Reactions: chirantha19890821

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දාන්න මචන්....
    මාත් කාලයක් UBUNTU පාවිච්චි කරා ඒත් ඒක ගැන ලොකු දැනුමක් නන්
    නෑ..... :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්න දානවනම් පොස්ට්:cool:. දාපන් අපිත් සප් එක දෙන්නම්:).හෑමදාම වින්ඩොස් වල එල්ලිලා ඉන්න ඕනේ නෑ:angry:.අලුත් ubuntu 12.04 එක නම් පට්ට:P
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අන්න දානවනම් පොස්ට්:cool:. දාපන් අපිත් සප් එක දෙන්නම්:).හෑමදාම වින්ඩොස් වල එල්ලිලා ඉන්න ඕනේ නෑ:angry:.අලුත් ubuntu 12.10 එක නම් පට්ට:P
    machan 12.10 ekak nam awe na site eke thiyenneth 12.4 LTS eka.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දානවා මචන්ලා තම ටයිප් කරනවා අද ඔෆ්ෆ් වෙන්න කලින් කොහොම හරි ඔස එක ඉන්ස්ටල්ල් කරන හැටි දාන්නම්.:rolleyes::rolleyes:..
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Mang use karanneth Ubuntu.. Im an Android developer.. Android linux based nisa Ubuntu thamai use karanna one ewata.. So godak watinawa ubuntu.. daapan thread ekak anith ayata use wenna. kollanta helps onanam pekilennethuwa ahanna ona deyak.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Mang use karanneth Ubuntu.. Im an Android developer.. Android linux based nisa Ubuntu thamai use karanna one ewata.. So godak watinawa ubuntu.. daapan thread ekak anith ayata use wenna. kollanta helps onanam pekilennethuwa ahanna ona deyak.
    elakiri oya inne ela kollek..thanx machan math ubuntu sira waddek nam nemeyi ube help ekath onea mage monawa hari aul thiyanawa matath kiyala denna macho:rolleyes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ela ela ayye dhanna

    mama ubuntu dhala passe ahak kala melo dheyak therenna kara ganna

    asai ubuntu use karanna e wunata dhanne nathi nisa ayeth windows gahuwa
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Ela macho..... Ubuntu wage 1k daganna godaaak asawen hitiye...!!!! Eth daganna hariyata danumak nathi nisai nikam hitiye.....!!!!

    Daapan machan... Rep added..!!!!
     

    Indika_prasa

    Junior member
  • Jan 30, 2012
    104
    15
    18
    ane machan loku udawwak... math mara gemak dunna ubuntu dagena weda karanna. eth beri una. danna ekek set une ne... uba karanna hadanne loku udawwak.....