pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Ko update nadda?

    පටි රෝල් යන වෙලාව දන්නවද මහත්තයෝ?:rolleyes::rolleyes: දාපු කොමෙන්ටුවට උඩින් තියෙන පටි රෝල් එකට අඩු ගානේ ස්තුත්යි වත් කියන්නේ නැතුව මෙතන එනවා update ඉල්ලන්න.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    You must spread some Reputation around before giving it to navodwickra again.
    10095.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පටි රෝල් යන වෙලාව දන්නවද මහත්තයෝ?:rolleyes::rolleyes: දාපු කොමෙන්ටුවට උඩින් තියෙන පටි රෝල් එකට අඩු ගානේ ස්තුත්යි වත් කියන්නේ නැතුව මෙතන එනවා update ඉල්ලන්න.

    :yes::yes::yes:

    ow ban munta ona kohoma hari thamange wade kerenna ... :frown:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අනේ අම්මෝ අද තමයි රව්ටර් 1 හදාගතේ මම හිතන්නේ සතියකින් විතර පස්සේ තමයි මම පරිගණකයෙන් එලකිරියට ආවේ

    :love::love::love::love::love::love:


    එකෙනුත් මුලුන්ම ආවේ පටිරෝල් ත්රෙඩ් 1 ට


    :):):):):):)


    ගොඩාක් ස්තුති නවෝද් අයියා අද පටිරෝල් ඔක්කොම බානවා

     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අඩෝඕ මුන් ඔක්කොම ශේප් 1 පොස්ට් 2000 ත් ගහලා මට කියන්නේ නැතුව

    :angry::angry::angry::angry::angry::angry::angry: