Srilankan Telicom lage weda !

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔය කාගෙන් හරි සේවාවක් ලබා ගත්තනම්, එකට මිලක් අයක්රනවානම්, එය නිතියනුකුලාව ඔප්පුකරන්න හැකියාවක් තියනවනම්. එයාලට පුළුවන් නිතියනුකුලාව එම මුදල් ලබා ගන්න.
    හොදම දේ තමන්ට හැකි අයුරින් එම මුදල පියවා. තමන්ට එම සේවාව අවශ්‍ය නොමැතිනම් එය අවලංගු කර දැමීමයි.:)

    කෙසේ වෙතත් නඩු දානවද නැද්ද කියල තියනය කරන්නේ එම ආයතනය තමයි .
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    matath owage scene1 una dialog broadband arun 7000ganak gewanna set una, masa 3 kata sarayak wethara enawa letters gewanna keyala, eta passe 1 1/2year giyata passe letter1 awa nadu danawa keyala, apee amma baya wela gehin gewala ban :P

    habai godak aya keyana deyak thamai ochchara podi ganak ganna nadu danne ne keyala, mokada eta wada weyadamak yana neda,
    namuth company1ta puluwan nadu dala dinnoth e giya siyalu weyadama uben aya karaganna