ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    machan SE Neo ekata wadakarana H.A.W.X game ekak thiyenwanam diyanko
    andro 4.0.4 dala thiyenne
    mama meta godak kalin thread eke thibba ekak try karala eka hari giye na :eek:
     
    • Like
    Reactions: nadimal and Max_r

    ruchi84fdo

    Member
    Oct 30, 2010
    241
    10
    0
    images
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    15x3fw8.gif

    Android Game Hacking- GameCIH 2.2 Beta
    Android Games ක්‍රිඩා කිරිමෙදි මතුවන ප්‍රධාන ගැටලුනම් (Health , Bullets, Credits) නොමැති විමයි .(Paradise Island , Drag Racing) Games Credits නොමැතිව ක්‍රිඩා කිරිම අපහසුය. එමනිසා Credits මිලදි ගැනිමට සිදුවෙ . (Need for Speed Shift , Gangster) වැනි ක්‍රිඩාතුලදි Cars Upgrade කිරිමට හා මිලදි ගැනිමට අපට අවශ්‍ය වන (Credits , Money) ප්‍රමාණය Memory Patch කිරිමක් මගින් අවශ්‍ය ලෙස වෙනස් කරගැනීමට හැකිවන්නෙ නම් කිසිදු බාදාවකින් තොරව අපට අවශ්‍ය ලෙස ක්‍රිඩා කිරිමට හැක. GameCIH 2.2 Android Games Hack කිරිමට නිර්මානය වු මෘදුකාංගයක් . මෙය මෙවනව්ටත් වැඩි දියුනු වෙමින් පවතින මෘදුකාංගයකි(BETA). PC Games මෙන්ම Android Games තුල (Health , Credits , Bullets ..) Values Memory Address තුල සදහන් කරගනි උදා: 0x2F90CD90(Memory Address) = 14,000(Value(Money)) . Android මෙහෙයුම් පද්ධතියෙහි Memoryය තුල Values සටහන් කරගැනිමෙදි එම අගයට අනුව එය සටහන් කරගැනිමට අවශ්‍ය වන Bytes ප්‍රමානයද වැඩි වේ. (ප්‍රධාන වශයෙන් භාවිතා වනුයේ 4 Bytes , 2 Bytes සහ 1 Bytes) 4 Byte ධාරිතාවකින් යුක්ත Memory Allocation එකක් තුල
    2147483647 තෙක් අගයක් ඇතුලත් කරගත හැක. එහෙත් 2 Bytes Memory Allocation එකක් තුල එවැනි අගයක් ඇතුලත් කල නොහැක . Memory Patch කිරිමෙදි විශාල අගයන් භාවිතා කිරිම එතරම් ප්‍රායොගික නැත . PC Games Hack කිරිමෙදි Pointers භාවිතයෙන් Hack කරගැනිමට හැකිවුවත් Android මෙහෙයුම් පද්ධතිය තුල Pointers සාදා ගැනිමට නොහැක. (Android තුල Static Memory Address නිර්මානය කල නොහැක) එමනිසා Memory Hack කිරිමෙදි එම අගය සහිත Memory Address නැවත නැවතත් Scan කිරිමට සිදුවෙ .GameCIH Install කරගත් පසුව එහි Settings වෙනස් කරගත යුතුය . GameCIH Hot Key ලෙස Camera Focus Key හො Tool bar භාවිතා කරහැක . Focus Key භාවිතය පහසු වන අතර Tool bar භාවිතය තරමක් අපහසුය.
    Camera Focus Key සදහා GameCIH Settings
    auw0sh.jpg

    (4) OK කිරිමෙන් පසුව GameCIH Minimize කරගත යුතුවේ එයට Home Button හො Back Button භාවිතා කරහැක.

    GameCIH 2.2 භාවිතය - Tutorial : Need For Speed Shift Money Hack

    GameCIH Minimize කරගත් පසුව Need for speed Shift (හො ඔබට අවශ්‍ය ක්‍රිඩාවක් මෙයට යොදාගත හැක . )NFS Shift හි සියලුම Upgrades ලබාගැනිම සදහා Cash Hack
    sq4aiu.png
    Cash = $730 යනුවෙන් Memory තුල සටහන් වි ඇත . මෙය වෙනස් කිරිම සදහා Value = 730 වන සැම Memory Address Scan කරගැනිමට සිදුවේ . මුල් පියවර ලෙස Minimize කරගත් GameCIH Focus Key(Camera Button) මගින් Maximize කරගත යුතුය .
    23uzjut.png
    Maximize කරගත් පසුව Values Scan කිරිම සදහා ක්‍රම 3ක් ඇත. "Input Number" නියමිත අගයක් ඇත්නම් මෙය භාවිතා කරහැක . "Low Level Analysis" අගයක් පෙන්නුම් කර නොමැතිනම් (Increase හො Decrease වන අගයක් සෙවිම සදහා .උදා- Nitrous(Nos)අගයක් පෙන්නුම් නොකරයි. එහෙත් එය භාවිතා වන විට එහි ප්‍රමාණය අඩුවිමක් සිදුවේ ). සියලුම Memory Address Scan කරගත් පසුව Increase හො Decrease විමෙදි මෙම ක්‍රමය භාවිතා කරමින් Address හදුනා ගත හැක."Input Name" ක්‍රිඩාවක් තුල වෙනස් නොවන Variables තිබෙනම් , එම Variable Names ඇතුලත් කර එහි අගයන් වෙනස් කරගත හැක.(ක්‍රිඩාවක් තුල Health නමින් Variable ඇත්නම් Input Name > Health ලෙස ඇතුලත් කිරිමෙන් පසුව Health Variable සතු අගයන් වෙනස් කරගත හැක) .
    23uzjut.png
    මෙහි Cash නියමිත අගයකින් පෙන්නුම් කරන බැවින් "Input Number" ක්‍රමය මෙය සදහා භාවිතා කර හැක.
    so1x5t.jpg

    j5v6zc.png
    730 ලෙස ඇතුලත් කර (OK) කිරිමෙන් පසුව 720 අගයක් සහිත Memory Address Scan කිරිම ආරම්බ වේ.
    29o34np.png
    අගය 730 වන Memory Address 258 ක් සොයාගෙන තිබෙ. මෙම Memory Address තුලින් අපිට අවශ්‍ය Cash අගය සහිත Memory Address එක සොයාගත යුතුය . එකසමාන අගයන් සහිත Memory Address විශාල ප්‍රමානයක් තිබිය හැක. එවා අතරින් නිවැරදි Address එක පියවර කිපයක් තුලින් සොයාගත හැක. වැරදිමකින් හො වෙනයම් Memory Address එකක් සතු අගයක් වෙනස් වුවහොත් Game Crash විමට ඉඩ ඇත . Back Button භාවිතයෙන් නැවතත් GameCIH Minimize කරගැනිමෙන් පසුව නිවැරදි Memory Address එක සොයාගැනිම සදහා Cash අගය Increase හො Decrease කරගත යුතුය . එයට ඔනැම Upgrade කිරිමක් මගින් Cash ප්‍රමාණය අඩු කරගත හැක .
    27y30na.png
    Body Kit Upgrade කිරිමකින් පසු $730 ලෙස සටහන්ව තිබු Cash අගය $130 තෙක් අඩුවි තිබෙ.
    නැවතත් Focus Key භාවිතයෙන් GameCIH Maximize කරගැනිමෙන් පසුව
    xdw8dv.png
    "Input Number" මගින් දැනට පවතින Cash අගය ඇතුලත් කර යුතුය . (Cash නියමිත අගයක් පෙන්නුම් කරන බැවින් "Input Number" භාවිතා කල හැක . නැතහොත්( = , ! , + , -) ක්‍රම භාවිතා කරමින් අඩු හො වැඩි වු අගයන් සහිත Memory Address සොයාගත හැක) . Cash = 130 එය සදහා ඉහත
    j5v6zc.png
    කොටසෙ මෙන් Input Window ලැබෙ. (OK) කිරිමෙන් පසුව
    350rwk3.png
    Cash අගය සටහන් නිවැරදි Memory Address එක සොයාගෙන ඇත. එහි Memory Address ඉදිරියෙන් තිබෙන Lock Icon භාවිතයෙන් එම අගය Freeze කරගත හැක . නැතහොත් Address එක මත Click කිරිමෙන් එහි අගයන් වෙනස් කරගත හැක.
    f3z5fa.png
    130 ලෙස සටහන්ව තිබු අගය 99,999,999 තෙක් වෙනස් කිරිමෙන් අනතුරුව නැවතත් Back Button භාවිතයෙන් GameCIH Minimize කිරිමෙන් පසුව
    14pik5.png
    $130 ලෙස සටහන්ව තිබු Cash අගය වෙනස් වි ඇත. නිවැරදි Memory Address සොයාගන්නා තෙක්
    27y30na.png
    සහ
    xdw8dv.png
    පියවරයන් නැවත නැවතත් භාවිතා කරහැක.

    GameCIH 2.2 භාවිතයෙන් Memory Patch කිරිමෙන් පසු
    2zqslc6.jpg
    .
    11ryafc.jpg

    ac8i9g.jpg
    .
    in9vr8.jpg

    Drag Racing (Max Money + Credits)
    Need For Speed Shift(Max Drift Points + Infinite Nos)
    Tom Clancy's H.A.W.X(No Damages)
    Sandstorm(Infinite Ammo)
    GameCIH 2.2.1 භාවිතා කිරිමට Root Access අවශ්‍ය වේ . Android OS Root කර නොමැතිනම් මෙය භාවිතා කල නොහැක. Android 1.6+

    © DjSpK | Elakiri.com
    Download GameCIH 2.2.1 from Official Website
    Code:
    http://www.cih.com.tw/download
    PC Game Hacking :
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=668612


    ....
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    චිරි චිරි වැස්ස;12854946 said:
    මචං මම app උබේ එක බැලුව ... :nerd: ඒත් ඒක හොයාගන්න බැරි වුනා බං, :( :sorry: උඔ පොඩ්ඩක් AWRORA ගෙ Google Play එකට දාල බලපන් :nerd:

    thread eka nagala yanawa wage ne , hapyyy..... mata kawruhari n7player 1.2.4 hoyala denna (time limitation nathi hode)

    cheers all
     
    30847142.jpg


    පුදුම සතුටක් දැනෙන්නේ,,, :growl: කවුද අප්පේ ආය පාරක් පොන්ටි විදිහට නමක් නැතුව රෙප් කපන්න අරන් තියෙන්නේ,,, :oo: ඉස්සරනම් බැනල රෙප් කපනව,, :lol: දැන් බනින්නෙත් නෑ නිකම්ම කපනව,,, :growl:
    අහෝ දුකකි
    - .
    අපිට මෙහෙම වෙලා මදියෝ.......
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif

     
    • Like
    Reactions: chucks and samindi

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12861275 said:
    30847142.jpg


    පුදුම සතුටක් දැනෙන්නේ,,, :growl: කවුද අප්පේ ආය පාරක් පොන්ටි විදිහට නමක් නැතුව රෙප් කපන්න අරන් තියෙන්නේ,,, :oo: ඉස්සරනම් බැනල රෙප් කපනව,, :lol: දැන් බනින්නෙත් නෑ නිකම්ම කපනව,,, :growl:
    අහෝ දුකකි
    - .
    අපිට මෙහෙම වෙලා මදියෝ.......
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif

    owa ganang ganna epa ban elakiri eka innwa hoda dayak karnakota balan inna bari awga ekak tamai oya -rep dila atta
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    samsung galaxy s2 eka 4.0 ice cream version ekata upgrade karanne kohomada machanla????
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Galaxy S2

    Machanla Mata S2 ekata CWM walin flash karaganna puluwan Hoda stable rom ekak kiyannako!! habai Video call nam tiyenna oni!! tiyana goadak ewwa try kara hugak ewage dan Vdeo call feature eka na!
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    චිරි චිරි වැස්ස;12861275 said:
    30847142.jpg


    පුදුම සතුටක් දැනෙන්නේ,,, :growl: කවුද අප්පේ ආය පාරක් පොන්ටි විදිහට නමක් නැතුව රෙප් කපන්න අරන් තියෙන්නේ,,, :oo: ඉස්සරනම් බැනල රෙප් කපනව,, :lol: දැන් බනින්නෙත් නෑ නිකම්ම කපනව,,, :growl:
    අහෝ දුකකි
    - .
    අපිට මෙහෙම වෙලා මදියෝ.......
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif


    ganan ganna epa machan ...meka atule in gon we..ge putala tikak innawa mahansi wela deyak karahama eke agaya danne nati...ganan ganna epa machan
     
    Status
    Not open for further replies.