


ත්රෙඩ් එක සෑහෙන්න දුර ඇවිල්ලනෙ ..![]()
මෙ දවස් වල වැඩ ගොඩ ගැහිල බන්..![]()
මම නැති උනාට කමක් නෑ හොද ෆිම් එකක් බැලුවොත් කියපන්..![]()
දැන් මම බලන්නෙ Twelve Monkeys (1995) ...
බලල ඉවර උනාම කියන්නම් කොහොමද කියල
Stars: Bruce Willis, Madeleine Stowe and Brad Pitt
IMDB : http://www.imdb.com/title/tt0114746/
balala kiyapan hodada kiyala
ah..mama gawath tiyenawa..thama baluwe na..balala kiyapan hodada kiyala
![]()
Movies නම් ඉතින් මට http://www.torrentday.com/ තමා......!!![]()




Person of Interest (TV series) බලපන්![]()


මේ කට්ටිය සෙට් වෙන්නෙ ලොකු Cube එකක් ඇතුලෙ.
ඒ 6 දෙනාම එකකට එකක් වෙනස් job කරන අය.

i have addicted to "Person of Interest"
why because Michael Emerson's (Finch) acting is soo real..
thanks migaramk for the feedback.
i have posted da complete TV series torrent links if ur willing to watch this an awesome series, just check previous pages.. Cheers !!!



නෑ බන් අර මගුල download කරනව![]()

150MB ලින්ක් දෙන්නම්, ඕන නම් එකවුන්ට් එකකුත් දෙන්නම් බාගන්න![]()



...දන්නා එකෙක් කියල දීපන් බලන්න BOX OFFICE කියන්නේ මොකක්ද කියලා. ඔය කියන්නේ මේ Film එක BOX OFFICE වාර්තා බිද දැම්ම කියලා එහෙම.![]()