Let's talk about Movies

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සහතික ඇත්ත කතාව
    මෙලෝම රහක් නැති ෆිල්ම් එකක්. කින්ඩිය උපරිමයටම දාලා තියෙනව අර ඩයල් එක

    --------------------------------------------
    Dark Knight

    කෙනෙක් හරියට හොඳ සිහියෙන් මේ ෆිල්ම් එක බැලුවනං. ඒක කතා කතා කරල ඉවර කරන්න බැරි ෆිල්ම් එකක් වෙනවා :)

    බැට්මෑන් ගෙයි අනික් කොමික් කාරයොන්ගෙයි වෙනස මොකක්ද ? (මේකට උත්තරේ මං කියන්නම් අනික් අය වගේ නෙවෙයි බැට්මෑන් කියන්නෙ සාමාන්‍ය මනුස්සෙයෙක් අසාමාන්‍ය බල මුකුත් නෑ )
    ඇයි ගොතම් නගරයට බැට්මෑන් කෙනෙක් ඕන උනේ
    බැට්මෑන් ගෙ අරමුණ මොකක්ද (අනික් කොමික් චරිත වගේ හැම රෙද්දටම මැදට පැනල වලි බේරලා පොර වෙන එක නෙවෙයි ඊට එහා ගිය අරමුණත් බැට්මෑන් ට තියෙනවා)
    ඇයි බෲස් ට දේශපාඥයෙක් විදිහට නගරයට උදව් නොකර බැට්මෑන් කෙනෙක් වෙන්නෙ ?

    ජෝකර් ගෙ අරමුණ මොකක්ද ? මොකක්ද එයාගෙ දර්ශනය (එහෙම එකක් ඌට තියෙනවා, හොඳට බලන්න)
    එයා මොකක්ද ඔප්පු කරන්න හදන්නෙ ?
    ඇත්තටම අන්තිමේදි ජෝකර් 100% පරාද වෙනද නැත්නං එයාගෙ තියරි එක එයා එක මිනිහෙක් ගෙන් වත් ඔප්පු කරල පෙන්නනවද ?

    හාවි ඩෙන්ට් ගෙ චරිත ස්වභාවය, ඇල්ෆ්‍රඩ් එයාගෙ කියන පහුගිය කතාවෙ තේරුම ? ඒක ජෝකර් ට සම්බන්ද වෙන්නෙ කොහොමද ?

    මං ඔය කිව්වෙ මේ මොහොතෙ හිතට ආපු දේවල් ටික විතරයි. ඔය ප්‍රශ්න වලට හරි උත්තර දන්න කෙනෙක් නං ඔන්න ඒ ෆිල්ම් එකේ 80% විතර රසවිඳපු කෙනෙක් විදිහට හිතන්න පුළුවං.
    ඔය ෆිල්ම් එක මේ වෙද්දි මං 3 පාරක් බලල තියෙනවා. ඒ 3 පාරම කලින් නොදැක්ක අමුතුම විස්තර දකින්න ලැබුනා මටනං :)

    මේක ලෝකයේ 7 වෙනියට වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක වුන එකේ මටනං කිසිම පුදුමයක් නෑ
    :yes::yes::yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Gattaca (1997)

    255319_det.jpg

    මේක බලපු අය නම් අඩු ඇති, මිනිහෙක් තමාගේ අරමුණට යන්න ලොකු රැවටීමක් කරනවා.. තමාගේ සහෝදරයවත් නැතිකරනවා. අරමුණ ලඟකරගත්තත් අන්තිමට ඒ කරන බොරුවේ අර්ථයක් නැති බව එයාටම තේරෙනවා..

    පුළුවන් අය බලන්න,
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒ උනාට මං ආසයි බැටා ට :/
    Memento වගේ ෆිල්ම් එකක් තව හැදෙන එකක් නෑ බං.

    Memento, Inception වගේ ෆිල්ම් එකක් බල බලා ඉන්නකොට තත්පර ගානක හරි කොටසක් මග හැරුනොත් මෙලෝ දෙයක් තේරුම් ගන්න අමාරු වෙනවා. අවධානයක් නැතුව නිකන් සාමාන්‍ය ෆිල්ම් එකක් වගේ බලුවත් ඒකම තමයි වෙන්නේ අන්තිමට කරකවල අතහැරිය වගේ වෙනවා. එච්චරට කතාව ප්‍රබලයි
    .......:) :)
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    One Flew Over the Cuckoo's Nest (1975)
    220px-One_Flew_Over_the_Cuckoo%27s_Nest_poster.jpg

    One Flew Over the Cuckoo's Nest 1975 වලදි ආපු ෆිල්ම් එකක්, මෙක Drama genre එකට තමයි වැටෙන්නෙ.Directed by Miloš Forman.
    කට්ටිය Jack Nicholson ගෙ act වලට ආසනම් අනිවා බලන්න ඕන Movie එකක් මේක.

    Plot එක වෙන්නෙ Randle McMurphy (Jack Nicholson)
    Crime scene වලට මාට්ටු වෙලා චාටර් වෙච්ච එකෙක්පොරව හිර ගෙදරින් මාරු කරනව Mental Institution එකකට..McMurphy , Hospitalඑක ඇතුලෙ අනික් මානසික රෝගීන්වත් තමන්ගෙ පැත්තර හරවගෙන කරන කැරලිකාරකම් තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ...

    Won 5 Oscars. Another 30 wins & 11 nominations ;)

    ~Torrent~
    Maxxxa Film ekak:cool:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Person of Interest (TV series) බලපන්:cool:
    බලලා නම් නෑ බන්..by J. J. Abrams දැක්කාම බලන්න හිතුන
    Thanks

    Gattaca (1997)

    255319_det.jpg

    මේක බලපු අය නම් අඩු ඇති, මිනිහෙක් තමාගේ අරමුණට යන්න ලොකු රැවටීමක් කරනවා.. තමාගේ සහෝදරයවත් නැතිකරනවා. අරමුණ ලඟකරගත්තත් අන්තිමට ඒ කරන බොරුවේ අර්ථයක් නැති බව එයාටම තේරෙනවා..

    පුළුවන් අය බලන්න,

    මේක බලන්න ඕනෙ හෙට ;)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඔව් බන් Batmanගෙ biography එක අනික් Hero ලට වඩා මාර interesting + Realistic.
    ආයිත් Nolan ගෙ ෆිල්ම් එකක් බලන්න 2014 වෙනකම් වත් ඉන්න් වෙයි
    :oo:

    :yes:

    :)

    Person of Interest (TV series) බලපන්:cool:

    :cool::cool::cool:

    Gattaca (1997)

    255319_det.jpg

    මේක බලපු අය නම් අඩු ඇති, මිනිහෙක් තමාගේ අරමුණට යන්න ලොකු රැවටීමක් කරනවා.. තමාගේ සහෝදරයවත් නැතිකරනවා. අරමුණ ලඟකරගත්තත් අන්තිමට ඒ කරන බොරුවේ අර්ථයක් නැති බව එයාටම තේරෙනවා..

    පුළුවන් අය බලන්න,

    අමතක උනා. මේකත් බලන්න ඕනෙ

    Memento, Inception වගේ ෆිල්ම් එකක් බල බලා ඉන්නකොට තත්පර ගානක හරි කොටසක් මග හැරුනොත් මෙලෝ දෙයක් තේරුම් ගන්න අමාරු වෙනවා. අවධානයක් නැතුව නිකන් සාමාන්‍ය ෆිල්ම් එකක් වගේ බලුවත් ඒකම තමයි වෙන්නේ අන්තිමට කරකවල අතහැරිය වගේ වෙනවා. එච්චරට කතාව ප්‍රබලයි
    .......:) :)

    ෆිල්ම් හෝල් වල බලපු මිනිස්සු කොහොම තේරුම් ගත්තද මංද
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    The Butterfly Effect
    se7en
    the machinist
    american psycho
    american beauty
    la confidential
    snatch
    rocknrolla
    sherlock holmes 2009 & 2011
    the usual suspects
    The Painted Veil
    primal fear
    Taxi Driver
    The Departed
    Body of Lies
    Blood diamond
    Shutter Island
    The Prestige
    guerilla marketing

    Balala thiyena Hithata allapu Film .. THawa athi.. :)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    දන්නා එකෙක් කියල දීපන් බලන්න BOX OFFICE කියන්නේ මොකක්ද කියලා. ඔය කියන්නේ මේ Film එක BOX OFFICE වාර්තා බිද දැම්ම කියලා එහෙම.:confused::confused::confused:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    දන්නා එකෙක් කියල දීපන් බලන්න BOX OFFICE කියන්නේ මොකක්ද කියලා. ඔය කියන්නේ මේ Film එක BOX OFFICE වාර්තා බිද දැම්ම කියලා එහෙම.:confused::confused::confused:

    The "Box Office" is the ticket booth. Mehema thami internet eke tiyenne. :confused::confused:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    The "Box Office" is the ticket booth. Mehema thami internet eke tiyenne. :confused::confused:

    ඔව බං, මටත් ඔහොම තමයි හොයාගන්න හම්බ උනේ. දන්න දන්න උන්ගෙන් මොකෙක්වත් දන්නේ නැති නිසා උබලගෙන් ඇහුවේ. :confused::confused::confused:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔව බං, මටත් ඔහොම තමයි හොයාගන්න හම්බ උනේ. දන්න දන්න උන්ගෙන් මොකෙක්වත් දන්නේ නැති නිසා උබලගෙන් ඇහුවේ. :confused::confused::confused:

    a bun tickets wikunala kochchara salli hewwwada kiyana eka.... film eke profit eka neme.... film hall wala pennala labuna income eka... dvd walinwath bluray wikunalawath labena income eka box office records walata yanne na...
     
    • Like
    Reactions: Agent 007

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    a bun tickets wikunala kochchara salli hewwwada kiyana eka.... film eke profit eka neme.... film hall wala pennala labuna income eka... dvd walinwath bluray wikunalawath labena income eka box office records walata yanne na...
    ok:dull:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    a bun tickets wikunala kochchara salli hewwwada kiyana eka.... film eke profit eka neme.... film hall wala pennala labuna income eka... dvd walinwath bluray wikunalawath labena income eka box office records walata yanne na...

    එල එල, දැන් දන ගත්තා. :):):)