2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය මගෙන් අහනවා 2012 වසර තුල පිටසක්වල ජීවින් පෘථිවිය විනාශ කරන්න ඉඩක් තියෙනවද කියලා.අවංකවම කීවොත් අන්තර්සක්වලට මෙම පෘථිවිය තුල ඔබලාගේ ශිෂ්ඨාචාරය හෝ ඔබලා පැවත්ම හෝ ඔබලා නොපැවත්ම ගැන කිසිම තැකීමක් නැත. අන්තර්සක්වලට වැදගත් වන්නේ ඔබලාගේ පරිණාමය පමනි.ඔවුන්ගේ එකම තැකීම සහ අභිප්‍රාය වන්නේ ඔබලා අන්තර්සක්වලට සුදුසු ධනාත්මක ජීවින් පිරිසක් ලබා ගැනීමය. මෙම ලොව තුල ස්වාධීනව ශිෂ්ඨාචාරයක් ඇති කිරිමේ වැඩපිලිවෙලක් නැත. එවැනි වැඩ පිලවල් සමහර ග්‍රහලෝක තුල පර්යේෂනාත්මකව සිදු කරයි.නමුත් පෘථිවිය එයට සුදුසු තැනක් නෙවෙයි. එම නිසා ඔබලාගේ පරිණාමික අවශ්‍යතාවය සපිරුනු විගස ඔබලාට අන්තර්සක්වල තුල සුදුසු ග්‍රහලොවක් ලබා දෙනු ඇත.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    හුඟක් අය මගෙන් අහනවා 2012 වසර තුල පිටසක්වල ජීවින් පෘථිවිය විනාශ කරන්න ඉඩක් තියෙනවද කියලා.අවංකවම කීවොත් අන්තර්සක්වලට මෙම පෘථිවිය තුල ඔබලාගේ ශිෂ්ඨාචාරය හෝ ඔබලා පැවත්ම හෝ ඔබලා නොපැවත්ම ගැන කිසිම තැකීමක් නැත. ඔවුන්ගේ එකම තැකීම සහ අභිප්‍රාය වන්නේ ඔබලා අන්තර්සක්වලට සුදුසු ධනාත්මක ජීවින් පිරිසක් ලබා ගැනීමය. මෙම ලොව තුල ස්වාධීනව ශිෂ්ඨාචාරයක් ඇති කිරිමේ වැඩපිලිවෙලක් නැත. එවැනි වැඩ පිලවල් සමහර ග්‍රහලෝක තුල පර්යේෂනාත්මකව සිදු කරයි.නමුත් පෘථිවිය එයට සුදුසු තැනක් නෙවෙයි. එම නිසා ඔබලාගේ පරිණාමික අවශ්‍යතාවය සපිරුනු විගස ඔබලාට අන්තර්සක්වල තුල සුදුසු ග්‍රහලොවක් ලබා දෙනු ඇත.

    ahh?? e kiyanne august wala set eka enne nethida?? :shocked::eek:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,676
    2
    115,561
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    aliens-with-baby-1342.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ahh?? e kiyanne august wala set eka enne nethida?? :shocked::eek:
    what I am saying is that on the earth existence of humans or non existence of humans are not important to galactic aliens.Human evolution is the only concern to them.
     
    Last edited:
    Status
    Not open for further replies.