හුඟක් අය මගෙන් අහනවා 2012 වසර තුල පිටසක්වල ජීවින් පෘථිවිය විනාශ කරන්න ඉඩක් තියෙනවද කියලා.අවංකවම කීවොත් අන්තර්සක්වලට මෙම පෘථිවිය තුල ඔබලාගේ ශිෂ්ඨාචාරය හෝ ඔබලා පැවත්ම හෝ ඔබලා නොපැවත්ම ගැන කිසිම තැකීමක් නැත. ඔවුන්ගේ එකම තැකීම සහ අභිප්‍රාය වන්නේ ඔබලා අන්තර්සක්වලට සුදුසු ධනාත්මක ජීවින් පිරිසක් ලබා ගැනීමය. මෙම ලොව තුල ස්වාධීනව ශිෂ්ඨාචාරයක් ඇති කිරිමේ වැඩපිලිවෙලක් නැත. එවැනි වැඩ පිලවල් සමහර ග්‍රහලෝක තුල පර්යේෂනාත්මකව සිදු කරයි.නමුත් පෘථිවිය එයට සුදුසු තැනක් නෙවෙයි. එම නිසා ඔබලාගේ පරිණාමික අවශ්‍යතාවය සපිරුනු විගස ඔබලාට අන්තර්සක්වල තුල සුදුසු ග්‍රහලොවක් ලබා දෙනු ඇත.


what I am saying is that on the earth existence of humans or non existence of humans are not important to galactic aliens.Human evolution is the only concern to them.ahh?? e kiyanne august wala set eka enne nethida??![]()
what I am saying is that on the earth existence of humans or non existence of humans are not important to galactic aliens.Human evolution is the only concern to them.


what I am saying is that on the earth existence of humans or non existence of humans are not important to galactic aliens.Human evolution is the only concern to them.


ආලියන්ස්ල එයිද..නැද්ද?





ආලියන්ස්ල එයිද..නැද්ද?
ඔරිය කියන්නෙ ඇත්තද..බොරුද?
කවුද ඕයි දන්නෙනේ මෙයා!![]()


Mokak da ea scene eka?August wala hariatama denaganna puluwan...
Ita passe awe nethnam "linda pamani"![]()
Mokak da ea scene eka?

mona form ekeda banforum wala hemoma den katha wenne olympic eka iwara una gaman enna inne kiyalane..![]()


http://www.elakiri.com/forum/showpost.php?p=12850678&postcount=8220forum wala hemoma den katha wenne olympic eka iwara una gaman enna inne kiyalane..![]()
