Let's talk about Movies

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ත්‍රෙඩ් එක සෑහෙන්න දුර ඇවිල්ලනෙ .. :shocked: :shocked:
    මෙ දවස් වල වැඩ ගොඩ ගැහිල බන්.. :(
    මම නැති උනාට කමක් නෑ හොද ෆිම් එකක් බැලුවොත් කියපන්.. :P :P

    දැන් මම බලන්නෙ Twelve Monkeys (1995) ...
    බලල ඉවර උනාම කියන්නම් කොහොමද කියල


    Stars: Bruce Willis, Madeleine Stowe and Brad Pitt

    IMDB : http://www.imdb.com/title/tt0114746/


     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට ෆිල්ම් එකක් බැලුවෙ නැත්නම් උණ වගේ, ඒ හින්දා අතට අහුවෙන ඕන ෆිල්ම් එකක් බලනවා

    i recommend othello for you :cool:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,606
    3,205
    113
    ත්‍රෙඩ් එක සෑහෙන්න දුර ඇවිල්ලනෙ .. :shocked: :shocked:
    මෙ දවස් වල වැඩ ගොඩ ගැහිල බන්.. :(
    මම නැති උනාට කමක් නෑ හොද ෆිම් එකක් බැලුවොත් කියපන්.. :P :P

    දැන් මම බලන්නෙ Twelve Monkeys (1995) ...
    බලල ඉවර උනාම කියන්නම් කොහොමද කියල


    Stars: Bruce Willis, Madeleine Stowe and Brad Pitt

    IMDB : http://www.imdb.com/title/tt0114746/



    ah..mama gawath tiyenawa..thama baluwe na..:baffled:balala kiyapan hodada kiyala:)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ah..mama gawath tiyenawa..thama baluwe na..:baffled:balala kiyapan hodada kiyala:)

    1/2 බන් බලන්න උනෙ..
    තාම මෙලො සන්සාරයක් තෙරුම්ගන්න බෑ..ඉතුරු ටිකත් බලනකම් හිටු
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Person of Interest (TV series) බලපන්:cool:

    i have addicted to "Person of Interest" :love::love:
    why because Michael Emerson's (Finch) acting is soo real..

    thanks migaramk for the feedback.

    i have posted da complete TV series torrent links if ur willing to watch this an awesome series, just check previous pages.. Cheers !!!
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Cube 1997

    MV5BMTAyMjI4NTEzNTNeQTJeQWpwZ15BbWU3MDY3NjIxMjE@._V1._SY317_CR3,0,214,317_.jpg


    Director: Vincenzo Natali
    IMDB (7.5) :- http://www.imdb.com/title/tt0123755/

    මේ ෆිල්ම් එකත් ටිකක් Horror | Mystery | Sci-Fi වගෙ...
    මිනිස්සු 6දෙනෙක් තමයි මේ ෆිල්ම් එකෙ රගපාන්නෙ..:dull:මේ කට්ටිය සෙට් වෙන්නෙ ලොකු Cube එකක් ඇතුලෙ.
    මේ 6 දෙනා මේ Cube එකට ආව හැටි කවුරුත් දන්නෙ නෑ.:oo:ඒ 6 දෙනාම එකකට එකක් වෙනස් job කරන අය.
    (a cop, a math whiz, a building designer, a doctor, an escape master, and a disabled man)
    මුන් එක එකාව මරාගෙන එලියට යන්න දගලන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ..:confused:
    ....හැබයි එලියට යන්න 6දෙනාගෙම දැනුම අවශ්‍ය වෙනව.මොකද හැම Cube එකක්ම තවවත් කියුබ් 4කට සම්බන්දයි..
    හරි කියුබ් එක හොයාගත්තෙ නැත්නම් මැරෙන්න තමයි වෙන්නෙ:baffled:
    cube-1.jpg


    බලන්න ඕන අය මෙතන Click කරන්න

    Info Hash: FB532A42436204B341AAF3A608C4AFD7614646A0
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    150MB ලින්ක් දෙන්නම්, ඕන නම් එකවුන්ට් එකකුත් දෙන්නම් බාගන්න:rofl:

    අනෙ දීපන් කො...:shocked::shocked:
    මම බානෙ ටොරන්ට් එකකින් බන් 350 MB:sorry::sorry:...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දන්නා එකෙක් කියල දීපන් බලන්න BOX OFFICE කියන්නේ මොකක්ද කියලා. ඔය කියන්නේ මේ Film එක BOX OFFICE වාර්තා බිද දැම්ම කියලා එහෙම.:confused::confused::confused:

    මටත් ඔය ප්‍රශ්නයම තියෙනවා