H.B.D Brother We Are Really Respect You

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මේ කව්ද? මොනවද කරේ?:confused:
    මං හිතන්නේ මං මේ ගැන අමුතුවෙන පැහැදිලි කරන්න දෙයක් නෑ..
    මුළු ලෝකයක්ම එකම සමාජයක් කරන්න පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටපු අසරණ ජිවිත වලට ආලෝකයක් ගෙනා අනාගතය වෙනුවෙන් අතීතයේ ජිවත් උන සදාකාලික වීරවරයෙක්ගේ මතක සැමරුම !!!:D

    ::::::::::: චේ ගුවේරා :::::::::::

    che-vectorizado-2.png

    අද දිනය එදා ඔහුට විශේෂ දිනය උනා.;)

    ::::::මේ කතාව ඔහු ගැන::::::

    1928 ජුනි මස 14 වන දින මේ වගේම දිනක් වන්නට ඇත..:eek: අජන්ටිනාවේ රොසයිරෝ හි කව්රුත් ඔහු ගැන අවදානයෙන් පසු වෙන්නට නැතුව ඇති..ඒත් මේ ආදරණිය මිනිසා මෙලොව එලිය දුටු දිනය එදිනයි..:D
    කෙලි දෙලෙන් ගත කල ළමා කාලයේ සොඳුරු මතකයන් එක්කම බුවනොස් අයිරිස්‌ සරසවියෙන් 1953 වසරේ ඔහු පිට උනේ තම වෛද්‍ය උපාදියද අතැතිවයි..;)

    :::::::මේ ඔහුගේ ජිවිතේ අලුත් ආරම්භයක්:::::::

    තම වෛද්‍ය කටයුතු අතර තම මිතුරෙක් වූ
    [FONT=&quot]ඇල්බර්ටෝ ග‍්‍රැනාඩෝ ජිමෙනෙස්[/FONT] සමග කෙරෙන බයිසිකල් සවාරිය ලොවට අමරණිය මතකයක් එක් කරන බව ඔහු කිසිදාක සිතන්නට නැතුව ඇති..:D

    ts

    මේ එම ගමන් මාර්ගය

    අජන්ටිනවා හා ලතින් ඇමරිකානු රටවල කෙරණ මේ සවාරිය එදා ඔහුගේ ජීවිතය වෙනස් මගකට යොමු කළා.:shocked:
    ඒ සැබෑ ජිවිතයේ පීඩිත පන්තියේ මිනිසුන්ගේ දුක වේදනාව ඔහු සියසින් දුටු නිසාවෙනි..:sorry:

    che-motorcycle-25271288188857Ao8n.jpg

    මේ එම
    යතුරු පැදිය අජන්ටිනාවේ [FONT=&quot]අල්ටා ග්‍රාසියා හි චේ ගුවේරා කෞතුකාගාරයේ[/FONT] ඇති අයුරු :(

    :::::මේ අපි ගැන චේ ගේ ජිවිතයෙන්:::::

    බයිසිකල් සවාරියේ අවසානයත් සමගම විප්ලව වාදී හැඟීම ඔහුට දැනෙන්නට විය..:yes:
    1959 වසරේදී කියුබාවේ පුරවැසි භාවය ලබන ඔහු 1961 කාල වකවානුව තුල එරට ඇමති දුරයක්‌ හොබවමින් විවිද රට වල සංචාරය කලා..:)
    ලොව පිළිගත් නායකයින් ලගින්ම ඇසුරුකළ ඔහු තම රට සමග මිත්‍ර කම ගොඩ නැගුවේය..:eek:

    images

    ජවහල්ලාර් නේරු සමග;)

    images

    [FONT=&quot]නිකිතා කෘෂ්වෙච් සමග;) [/FONT]

    මෙහි තවත් විශේෂ සිදුවීමක් තිබුනා..ඒ
    1959 අගෝස්තු මස 7 වන දින චේ ශ්‍රී ලංකාවට පැමිණියා..:shocked:එම සංචාරයේදී මතක සටහනක් ලෙස මහෝගනී පලයක්‌ සිටුවීමටත් ඔහු අමතක කලේ නෑ..:D

    :::::මිතුරෙකුගේ හමුවීමක්:::::

    විවිද හැල හැප්පීම් මත ගෙවුණු දේශපලන දිවිය අවසන් උනේ රජය සමග ගැටුම ඇතිකරගිමින්ය..:growl:
    මෙහි ප්‍රතිපලයක් ලෙස එරටින් පලා යන ඔහු අසාදාරනකම් වලට එරෙහිව ගරිල්ලා සටනක් දියත් කල අතර ඔහුට මෙහිදී පිදෙල් කැස්ත්‍රෝ ගේ සහය නොඅඩුව ලැබිණි..:D

    images

    පිදෙල් කැස්ත්‍රෝ සමග:D

    ::::::මේ අවසානයද?::::::


    එදා තම ජිවිතයේ දරුණුතම සටන විය...:growl:
    1967 නොවැම්බර් 9 දින ඔහු කැප්ටන් ගැරී ප්‍රෝඩො සමග කල සටනේ අවසානය සනිටුහන් උනේ සිර කුටියෙනි..:(

    images

    [FONT=&quot]අත්අඩංගුවට ගත් චේ[/FONT]

    දේශපලන ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසූ චේ වෙඩි තබා ගාතනය කිරමට නියම වූ අතර ආදරණිය මිනිසෙකුගේ සමු ගැනීම මෙසේ සනිටුවහන් විය..
    :(:(:(

    images

    වෙඩි තැබූ චේ ගේ සිරුර :(

    :::::සුභ උපදිනයක්:::::

    සැබවින්ම අද එදා වගේ දිනයක් විය..
    ඒ අමරණිය මිනිසාගේ ජන්ම දිනය අද වැනි දිනක විය..
    පීඩිත පන්තියේ දුක නැති කිරීමට එදා පහල වූ දෙවි කෙනෙකු ලෙස මිනිසුන්ගේ සිත තුල ඔහු අමරණිය විය..:(;)

    La-Higuera-La-Ruta-del-Che-Che-buste.jpg

    බොලිවියාවේ ඇති චේ ස්මාරකය :yes:

    statue_of_che_guevara_santa_clara_cuba_photo_gov.jpg

    කියුබාවේ ඇති චේ සමාදිය :yes:

    ::::::::::::::::::::::::::::::::::::::::::::::::::
    ආදරණිය චේ!!
    ඔබ අපේ හිත් තුල සදා අමරණීයයි!!

    !!මේ ඔබ වෙනුවෙන් අපේ යුතුකමයි!!

    ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::



     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    මේ ඔහුගේ ජිවිත කතාව අලලා සැකසු චිත්‍රපට කිහිපයක්;)

    motorcycle-diaries.jpg


    ටොරන්ට්




    මේ තියෙන Che Part one,Two කියන දෙකේම තියෙන්නේ චේගේ විප්ලවය..:yes:
    මේ දෙකනම් කොහොමහරි බලන්න කියලා හැමෝටම කියනවා
    මේක පට්ටම Action Movie එකක් විදිහට කරලා තියෙනවා..:shocked:
    පටන් ගත්ත වෙලාවේ ඉඳල එක හුස්මට බලන්න පුළුවන්
    චේ ට වෙඩි තබන අවස්ථාව එතකොට චේ වෙඩි වැදුනට පස්සේ අරගෙන ගියපු විදිහ ඒ කලේ විදිහටම එලටම තියෙනවා:yes::(



    4487105.jpg



    ටොරන්ට්





    Che_Part_Two-2008-.jpg


    ටොරන්ට්


    චෙට ආදරය කරන හැමෝටම ආරාධනා කරනවා බාගෙන බලන්න කියලා :D:yes:
    ::::::::::::::::::::::::::::::::::::::
    !!!!ජය ශ්‍රී හැමෝටම !!!!
    :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

     
    Last edited:
    • Like
    Reactions: kandahar

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ගොඩක් ත්‍රීවිලර් වල පිටිපස්සෙ "චේ" ව ගහල තිබ්බට ගොඩක් එවුන් මේ මනුස්සය ලොකෙට කරෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ :sorry: :sorry:
    5+
    che-photo1.jpg

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    මේ ඔහුගේ ජිවිත කතාව අලලා සැකසු චිත්‍රපට කිහිපයක්

    MV5BMTYzNjAxOTU3MF5BMl5BanBnXkFtZTcwMzg0NTkyMw@@._V1._SY317_.jpg


    ටොරන්ට්




    මේ තියෙන Che Part one,Two කියන දෙකේම තියෙන්නේ චේගේ විප්ලවය..
    මේ දෙකනම් කොහොමහරි බලන්න කියලා හැමෝටම කියනවා



    4487105.jpg



    ටොරන්ට්





    Che_Part_Two-2008-.jpg


    ටොරන්ට්



    චෙට ආදරය කරන හැමෝටම ආරාධනා කරනවා බාගෙන බලන්න කියලා

    ජය ශ්‍රී හැමෝටම !!!!




    ෆිල්ම් එකනම් බලලානම් නෑ මචන්...අද බලන්න ඕනෙ...:yes::yes:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ගොඩක් ත්‍රීවිලර් වල පිටිපස්සෙ "චේ" ව ගහල තිබ්බට ගොඩක් එවුන් මේ මනුස්සය ලොකෙට කරෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ :sorry: :sorry:
    5+
    che-photo1.jpg

    :yes:
    සිරා කතාව,
    හැමෝම චේ කලාවක් කරගෙන..
    චේ ගැන ඇහුවොත් දන්නේ තවත් එක මිනිහෙක් කියල විතරයි
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ෆිල්ම් එකනම් බලලානම් නෑ මචන්...අද බලන්න ඕනෙ...:yes::yes:
    අනිවා බලපන් මචන්..
    චේ ගේ විප්ලවය මාර තාත්වික විදිහට තියෙනවා..
    මේ මන දාලා තියෙන ෆොටෝ එකේ තියෙන්නේ චේ ඇත්තටම මරපු වෙලාවේ ගත්තු එකක්..
    ඒ විදිහටම චේ මරණ විදිහ මරලා අරගෙන යන විදිහ එලටම අරගෙන තියෙනවා :D
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,565
    1,451
    113
    Sri Lanka
    ගොඩක් ත්‍රීවිලර් වල පිටිපස්සෙ "චේ" ව ගහල තිබ්බට ගොඩක් එවුන් මේ මනුස්සය ලොකෙට කරෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ :sorry: :sorry:
    5+
    che-photo1.jpg

    eka aththa
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    :yes:
    සිරා කතාව,
    හැමෝම චේ කලාවක් කරගෙන..
    චේ ගැන ඇහුවොත් දන්නේ තවත් එක මිනිහෙක් කියල විතරයි

    ඔව් බන් සමහරක් හිතනෙ "චෙ" සහ "බොබ් මාර්ලි" කියන්නෙ, එකට යන දෙන්නෙක් කියල... :P


    අනිවා බලපන් මචන්..
    චේ ගේ විප්ලවය මාර තාත්වික විදිහට තියෙනවා..
    මේ මන දාලා තියෙන ෆොටෝ එකේ තියෙන්නේ චේ ඇත්තටම මරපු වෙලාවේ ගත්තු එකක්..
    ඒ විදිහටම චේ මරණ විදිහ මරලා අරගෙන යන විදිහ එලටම අරගෙන තියෙනවා :D


    මම පොත් කියවල තියෙනව බන්..එකෙත් තිබ්බ ගොඩක් photos..Che ලංකවට ආවම ගත්තු photo එකකුත් තිබ්බා...

    මෙන්න මේක මම හිතනව ගොඩක් වටින video එකක් වෙයි කියල