රටක ගුවන් සේවය ගැන සතුටුවිය හැක්කේ එය හොදින් පවත්වනවානම්
පමනණකි.අපෙ රටේ ගුවන්සේවා ව නම් අන්තිම චොරවී ඇත. ඒ චෞරයේක් රජවීම නිසාදැයි අපට වෙලාවකට හිතේ.මේ ගුවන් සේවය චොර වී ඇති මොහොතක ශ්‍රි ලන්කට් ගුවන්සේවය ලංකාදීප වෙබ් අඩවියේ ලිපියක් දමා
අතින් අරන් කීප් ද බැක්සයිඩ් තියගෙනය..
එම ලිපියට දුන් ප්‍රතිචාර වලින් ශ්‍රිලන්කට් අභිමානය...නිකන්ම් නිකන් පුස්සක් බවට පත්විය..මෙතරම් චාටර් වී තිබියදීත්.මේ ගුවන් සේවය කට මැත දොඩවන සැටිත්
එසේ දොඩන්නට ගොස් ටේක් ෆ්‍රොම් හෑන්ඩ්, කීප් දෙම් බැක්සයිඩ් වූ හැටිත් දැක්කහම
දේශාප්‍රේමී නරි රැලට ඇරෙන්න අනෙක් සියල්ලටම සිනහා උපදවා ගත් හැක
රටක විය යුත්තේ වැරදි අඩුපාඩු පෙන්නා රට හැදිය යුතුය යන්නයි..
එහෙත් අපේ රටේ වෙන්නේ වැරදි අඩුපාඩු සගවා.පුලුවන් තරම්
අතිශෝක්තියෙන් වර්ණගන්වා..අවසානයේ පුස් වෙඩිල්ලක් පට්ත්තු කිරීම ප්මනකි.
මහරජාට බුලත් හුරුල්ල දී රජාගේ මස්සිනාට නැවුනාට වැඩක් නැත..
බුලත් දිය යුත්තේ ශ්‍රීලන්කට් ගුවන්සේවයේ යන මගීන්ටයි..
මොකද මහරජා කරන කෙන්ගෙඩියක් නැතිහෙයිනි..මහ රජා ඔනේ නම් කරන්නේ
දුප්පත් අපි වියදම් කර ගන්න ටිකට් එකේ ලාබෙන්, එයගේ ඇමතිමන්ඩලෙයි නෑ දෑ පරපුරයි.හිතවතුයි,වන්දි බට්ටයො ටිකයි,ආවඩන ගිහි පැවදි පිංවතුන් පිරිවරා..ගෙන රට සවාරි යෑමයි..ශ්‍රී ලන්කට් ගුවන් සේවයෙන් "මිහින් ඒයාර් "එකට තෙල් ගසා
පාඩුව ශ්‍රීලන්කන් එකෙන් වසාගැනීමයි..

-----------------------------------------------
ලන්කන් ගුවන් සේවය දුර්මත පිටුදකියි.


2012 ජූනි මස 12 10:31:04 | ලංකාදීප කර්තෘ මණ්ඩලය



2012 ජූනි මස 12 10:31:04 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
4Share
සියලූ දුර්මත බැහැර කරමින්, දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම ගුවන් සේවයක් ලෙස ශ්‍රී ලංකන් ගුන් සේවය ලොව ප‍්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් කිහිපයක් හා එකතුවීමෙන් සැදුණු ”වන් වර්ල්ඞ්” සංවිධානය හා අනුබද්ධව සේවා සැපයීමට සුදානම් බව ශ්‍රී ලංකන් ගුන් සේවයේ ප‍්‍රධානි නිශාන්ත රණතුංග මහතා ”වන් වර්ල්ඞ්” විධායකයන් සමග ඇතිකරගත් ගිවිසුමකින් පසුව සඳහන් කළේය.
මේමගින් ශ්‍රීලංකන් ගුවන් සේවා සැපයුම් කලාපය පුළුල් කිරීමටත් සිය ගනුදෙනුකරුවන්ට උසස් සේවයක් ලබාදීමටත් බලාපොරොත්තු වන බව ඔහු පවසයි
කළු මාටිං 2012-06-12 11:22:24
යුද්ධය ඉවරවෙලා සාමකාමී රටක් හැටියට දැන් දැන් ලංකාවට ලොකු ඉල්ලුමක් හැදීගෙන එනවා... ලෝකයෙන්.. හැබැයි මේ වගේ ගිවිසුම්වලට යනකොට ටිකක් පරිස්සම් වෙන්න... විශ්වාසයෙන් ක්ෂේත්‍රයේ මේ වෙනකොට හොදින් ස්ථාවර වෙලා තියෙන සමාගම් එක්ක ගිවිසුම් ගහනකොට...
යුද්ධය ඉවරවෙලා සාමකාමී රටක් හැටියට දැන් දැන් ලංකාවට ලොකු ඉල්ලුමක් හැදීගෙන එනවා... ලෝකයෙන්.. හැබැයි මේ වගේ ගිවිසුම්වලට යනකොට ටිකක් පරිස්සම් වෙන්න... විශ්වාසයෙන් ක්ෂේත්‍රයේ මේ වෙනකොට හොදින් ස්ථාවර වෙලා තියෙන සමාගම් එක්ක ගිවිසුම් ගහනකොට...
ඉල්ලන්කා 2012-06-12 11:07:53
මේක ආසියාවේ වැඩක් නැතිම ගුවන් සේවය බවට පත්වෙමින් තිබෙනවා...
මේක ආසියාවේ වැඩක් නැතිම ගුවන් සේවය බවට පත්වෙමින් තිබෙනවා...
සිංහලයා 2012-06-12 11:21:22
ලන්කන් ගුවන් සේවය දැනට ආසියාවේ වැඩියෙන්ම අය කරන සේවයයි.අපි නම් යන්නේ වෙන එකක.
ද කරෝලිස් 2012-06-12 13:03:54
පාරේ හයර් තිබුනට වැඩක් නෑ අපේ ත්‍රීවීල් එක අබලන් නම් හරි ඩ්‍රයිවර් කමකට නැත්නම් . ඒ වගේ තමයි ගුවන් සේවයත්. ඉස්සෙල්ලම වියදම් අවම කරගෙන මෙහෙයුම් ලාභයක් අරන් පෙන්වන්න. එතකොට වටේ පිටේ බිස්නස් නිකම්ම එයි. හරියට හොද හැදියාවක් තියන ඩ්‍රයිවර් ල ඉන්න ත්‍රීවීල් වලට හයර් තියනව වගේ.
දම් චා 2012-06-12 13:05:48
දියබරියා ආපු දා ඉදල ඕක ඉවරයි..
සුදු මාටිං 2012-06-12 13:47:51
මේක ර්‍ශි ලංකන් කිව්වට ලංකාවේ නෙමෙයිනෙ.. ලංකාවට තියෙන්නෙ කොටස් විතරයි... නේද? ඒ හින්ද අපිට ඕන ඕන විදියට දේවල් කරන්න බැහැ...
ලාල් ගලබඩ 2012-06-12 13:49:55
ශ්‍රී ලන්කන් නැවතත් විකුණන වක්‍ර ක්‍රමයකට අර අදින බවනම් කියන්න පුළුවන්.ලස්සන සලකුණක් තිබුණු අපේ ගුවන් සේවය දියබරියෙක් දාලා කැත කලේ ධර්මසිරි සේනානායක සහ චන්ද්‍රිකා නෝනා එකතුවෙලා,නැවතුනේ එමිරේට්ස් වලට විකුණලා.....අපේ ගුවන් සමාගමේ එචුරෝ 50 වැඩියෙන් ගෙවලා එන්න කියන අපේ නව කට්ටිය,පවුල් පිටින් නොමිලේ සවාරි ගහනවා.කතාව ඇත්ත අඩුවෙන් තියෙද්දී මොකටද වැඩියෙන් දීල ගන්නේ.තවම අපේ නායකයින්ට තේරිලා නැහැ.විදේශ වල ඉන්න අය එක අවුරුද්දක් මුදල් නොඑවා හිටියොත් කාට කාටත් හොදට තේරෙයි
සිසිර 2012-06-12 14:50:32
මිහින් ලංකා ,එයා ලංකා කියල ගුවන් සේවා දෙකක් ඕනමද ?
කිරිමාටින් 2012-06-12 14:11:47
මෙක දියබරියෙක් කියන්නේ කවුද ...........මේක ශ්‍රී ලංකාවේ සලකුණ...."ගල් ආඳා "
වරැණ 2012-06-12 15:00:31
ලංකාවෙ විදේශ රැකියා ඒජන්සිවලටයි දඹදිව වන්දනා චාරිකා ඒජන්ට්ලයටයි නීතියක් ගොනවනම් හොදයි. මේගොල්ල අනිවාර්යයෙන්ම මිහින් ලංකා ගුවන් ගමන් සදහා යොදාගත යුතුයි..
එස්.කේ 2012-06-12 14:30:19
දෙකක් මදි.තුන හතරක් තියෙන්න ඕන ....ලෝකෙට පරකාසී...ගෙදරට මරගාතේ..
ලුම්බිණි 2012-06-12 15:39:55
ශ්‍රී ලන්කන් එයාර්ලයින් මතක් කරන්න එපා. හොඳ අත් දැකීම් තියෙනවා ඕකෙ ගිහින්.
chandana 2012-06-12 15:41:02
දියඹරියට නෙමෙයි ඉගිලෙන මොනරැ
කාශ්‍යප 2012-06-12 16:37:14
ටිකක් ලස්සන ගුවන් සේවිකාවන් යොදවනවානම් හොදයි..
දම් චා 2012-06-12 16:43:36
හත්වලාමෙ.. අපේම කියල එක අහස් යානයක්වත් මේකෙ නැහැ කියන්නෙ.. මේකත් ආසියාවෙ ආශ්චර්යයද දන්නෙ නැහැ.. නේද?? ගුවන් පථයෙන් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක කාර් රේස් වලටවත් ගත්තොත් මොකද?
හූනා 2012-06-12 16:50:12
ගිනි ගනන් අයකළත් අපේ එක කියල හිතාගෙන අපිත් ආව ගියා තමයි.. ඒත් දැන් නම් කාර්යමණ්ඩලය අන්තිමයි..(ගුවන් යානා වල අය නෙවෙයි) මේක ඇත්තද කියල බලන්න ඕන නම් ටිකට් කාර්යාලයකට කතා කරල බලන්න.. මේක ලාභ ලබන්න ඕන නම් දත්ෂ අය ඉහළ තනතුරැවලට පත් කරන්න...
ගාමිණී ගොඩගමපල 2012-06-12 16:28:23
ජනාධිපති තුමාගේ මස්සිනා නිශාන්ත රණතුංග නෙමෙයි, එයා නිශාන්ත වික්‍රමසිංහ.............
බන්ඩා 2012-06-12 17:19:44
සුදුස්සාට සුදුසු තැනදී, දේශපාලන නුසුදුස්සන්ව පත් නොකොට හිටියොත්,
හරියට හරී,
දූෂණය වන්චාව තිබෙන තාක්කල්, මගේ රට අදුරේ, මේ සියල්ලටම වගකිව යුත්තේ දේශපාලනයයි,
දූෂණය වන්චාව තිබෙන තාක්කල්, මගේ රට අදුරේ, මේ සියල්ලටම වගකිව යුත්තේ දේශපාලනයයි,
හෙළයා 2012-06-12 17:54:09
නම විතරය් ශ්‍රී ලන්කන් ගුවන්ගත උනාම ලංකාවේ අයව සත පහකට ගණන් ගන්නේ නැහැ. ඉංග්‍රීසි කතා කලොත් විතරය් පොඩ්ඩක්වත් බලන්නේ
පව් අර මැද පෙරදිග යන අය වතුර ටිකක් ඉල්ලගන්න විදින දුකක්. ඕව දැක්කම ඇගේ මාළු නටනවා....
ෂාන් 2012-06-12 17:56:43
ටිකට් ගාන වැඩිම ශ්‍රී ලංකන්.. ඒත් ආදායමක් නැහැ.. පුදුමයි..කවුද මේවට වගකියන්නේ.???
ප්‍රේම් 2012-06-12 18:18:45
ගොඩක් රටවල්වල ගුවන්යානා සේවාව එක්ක සැසදීමේදී අපේ ගුවන් සේවාව ඉතාම දුර්වලයි...
සකල බුජන්ග් 2012-06-12 18:45:57
මේ නිශාන්ත රණතුංග අර ක්‍රිකෙට් බෝර්ඩ් එකේ ඉන්න එක්කෙනාමද? එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ හොඳට දුයුණු වේවි
mr දොන් දෝහා 2012-06-12 19:51:20
හෙලයා ඔබ හරියට හරි.. ඒකෙ සභාපතිලා රැපියල් තිස් දාහෙ රොලෙක්ස් ඔරලෝසු දාන්නේ පේනවා නේද??
රැඩිකල් කොල්ලා 2012-06-12 20:32:39
දැන් බලාගෙන ගියම මේක වහල දාන එක හොදයි වගේ...
සතා 2012-06-12 20:44:06
හෙළයා කියන දේය හරියටම හරි... මමත් ඔය ගුවන් සේවයේ ඕන තරම් ගිහින් තියෙනවා. ආසියාවේ නරකම ගුවන් සේවාවයි..
ගුවන් නියමුවා 2012-06-12 20:58:12
අපෝ අපිට ඔය ශ්‍රී ලංකන් ගුවන්සේවය නැතිවුනා කමක් නෑ. ඔනාතරමි ගුවන්සේවා තියෙනවා. මුදලත් සාදාරණයි. සැලකීමත් ඉතා උසස්. ලංකාවෙ කවද්ද හරිදෙයක් කළේ?
නිලූ 2012-06-12 21:10:12
මේකෙ අය හිතාගෙන ඉන්නෙ අපි එයාලගෙ සල්ලිවලින් ටිකට් එක අරනෙ එන්නෙ කියලා.. මමනං ආයෙ කවදාවත් මේගොල්ලන්ගෙ ලොකුකම් බලන්න යන්නේ නැහැ...
නිහාල් සී 2012-06-12 21:25:47
ශ්‍රි ලන්කන් සහ මිහින් ලන්කා ගුවන් සේවා දෙක දියුනු කිරීමට,
1. මිහින් ලංකා Hub එකක් බන්ගලිදේශයේ,මාලදිවයිනේ හෝ වෙනත් ආසියාතික රටක පිහිටුවා, එම ස්තානයේ සිට ද මෙහෙයුම් කටයුතු අරාම්භ කිරීම. උදා: Air arabia
2. A340 හා A330 ගුවන් යානා ඈතුලත නවිකරනය කිරිම හෝ විකුනා දමා A320 නව ගුවන් යනා ලබා ගෑනීම.
3. ශ්‍රි ලංකාවෙ වන්දනා චාරිකා සංවිදායකයින් හට නීතියක් පෑනවීම "මිහින් ලංකා ගුවන් සේවය ඒ සදහා භාවිතා කරන ලෙස"
4. ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සිටින වර්තමාන ගුවන් සේවිකාවන් වෙනුවට රුමත් හා නිහතමානී අය බදවා ගෑනීම.
5. වර්තමාන ශ්‍රි ලන්කන් ගුවන් සේවිකවන් හට වෙනත් කාර්යන් සදහා පුහුනුවක් ලබාදි, වෙනත් කාර්යන් සදහා යෙදවීම. උදා : ශ්‍රි ලංකන් කේටරින්,ශ්‍රි ලංකන් කාර්ගො.
6. මිහින් ලංකා සදහා තවත් ගුවන් යානයක් ලබාගෙන Bangkok, Singapore,Mumbai වෑනි ගමනාන්ත සදහා යෙදවීම
2. A340 හා A330 ගුවන් යානා ඈතුලත නවිකරනය කිරිම හෝ විකුනා දමා A320 නව ගුවන් යනා ලබා ගෑනීම.
3. ශ්‍රි ලංකාවෙ වන්දනා චාරිකා සංවිදායකයින් හට නීතියක් පෑනවීම "මිහින් ලංකා ගුවන් සේවය ඒ සදහා භාවිතා කරන ලෙස"
4. ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සිටින වර්තමාන ගුවන් සේවිකාවන් වෙනුවට රුමත් හා නිහතමානී අය බදවා ගෑනීම.
5. වර්තමාන ශ්‍රි ලන්කන් ගුවන් සේවිකවන් හට වෙනත් කාර්යන් සදහා පුහුනුවක් ලබාදි, වෙනත් කාර්යන් සදහා යෙදවීම. උදා : ශ්‍රි ලංකන් කේටරින්,ශ්‍රි ලංකන් කාර්ගො.
6. මිහින් ලංකා සදහා තවත් ගුවන් යානයක් ලබාගෙන Bangkok, Singapore,Mumbai වෑනි ගමනාන්ත සදහා යෙදවීම
කෙවින් 2012-06-12 21:51:51
ලංකාවෙ අයට සිංහලෙන් කතා කරන්න ඕන.. ඒක දුර්වල කමක් නෙමේ..
කුමාර මෙන්ඩිස් 2012-06-13 02:33:49
ශ්‍රී ලන්කන් එයාර්ලයින් නමට,එක කිලෝ එකක් වැඩියෙන් ගේන්න මේකෙ දේන්නේ නැහැ.අනික ගිනි ගනන්
කුමාර මෙන්ඩිස් 2012-06-13 03:17:20
ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ සොහොයුරා නේද?
කේ.ඒ. සංජීව 2012-06-13 03:46:22
අපේ ගුවන් යානා හොදයි. නමුත් සේවිකාවොතමයි ප්‍රශ්ණෙ..
කළු පුබ්බා 2012-06-13 07:39:54
නිහාල් සී අදහස් ඉතා අගය කරමි... සහතික ඇත්ත
නිශාන් 2012-06-13 08:58:29
සේවය අනිතිමයි. customer care ඇත්තෙම නෑ.තත්ත්වය වැඩි දියුණු විය යුතුයි
ප්‍රභාත් 2012-06-13 09:46:37
හමදාම ෆ්ලයිට් ඩිලේ මෙක UL හැමදාම පරක්කුයි කිඅයන නිසා වෙන්න ඇති... අනික දැන් ඉන්න හොස්ටර්ස්ලා ලස්සනක් නැ හරි අහන්කාර අම්මන්ඩිල ටිකක් සුදු ලස්සන හුරුබුහුටි කෙල්ලො ටිකක් අරගන්න....
ඇන්ටන් 2012-06-13 11:18:48
කවුරු මොනවා කිවුවත් අපේ ගුවන් සේවය හොදයි.සුළු අතපසුවීම් වන එක ඇත්ත.නමුත් සමස්තයක් වශයෙන් ගත් කල හොදයි
හෙළය 2012-06-13 13:28:02
ඔකේ යන්නේ ඔක්කොම සංවර කමක් නැති බේබද්දෝ. ළඟ ඉඳගෙන යන්න බැහැ ගන්දස්සරේ. මේකද ලංකාවේ සංස්කෘතිය කියන්නේ ,බෞද්ධ රට කියල කියන්නේ....
සිසිර 2012-06-13 16:52:27
මෙලෝ රහක් නෑ ... මේකේ කෑම
ආතල් 2012-06-13 16:21:44
මේකේ වැඩ කරන ගෑණු ළමයින්ගේ ඇදුම ඇග පේන විදියට වෙනස් වුණා නම් මගීන් ඉබේම වැඩි වෙලා ගුවන් සේවයත් දියුණු වෙනවා ඉබේටම
ජගත් 2012-06-13 17:14:33
මේකත් ගුවන් සේටයක්ද?
වසන්ත 2012-06-13 23:24:31
ඇයි අපේ කියලා ගුරුවරයෙක් තනියෙන් තියා ගන්න බැරි?
වසන්ත 2012-06-13 23:40:02
සිසිර, මේක හෝටලයක් නෙමෙයි.ගුවන් සේවයක්
බණ්ඩා 2012-06-14 02:26:36
ලොකුලොක්කන්ගෙ ගෙවල් හොරු කැඩුවම තමා තේරෙන්නෙ ආර්ථික වර්දනය. ෴
ඊලග ඡන්ඳය අමතක කරන්න එපා.
කුක්කා 2012-06-14 02:41:41
මේකේ ලාංචනය දියබරිය වත් ගල් ආදාවත් නෙමේ අනේ පාත්තයා.... පාත්තයා..
කරු 2012-06-14 06:43:39
අපිත් ආසයි ලන්කන් ගුවන් සේවය දියුණු වෙනවා නම්.හැබැයි ස්ටාෆ් එකනම් අනිතිමයි.එයාලා හිතන් ඉන්ටන් මගීන් ඒ අයගේ අනුකම්පාව ලැබිය යුතු කොටසක් කියලා
තරංග 2012-06-14 09:28:43
අපෝ අන්තිම චාටර්. යන්න වෙන එකක නැතිනිසා ගියා..කියන්නේ නම් අහස අපිට" චාටරේ තොපිට හි හි...
මේකේ මෙනු එක තනිකර ඉන්දියන්... සිංදුවක් අහන්න හෙඩ් ෆොන් එකක් නෑ..බැල්න්කට් එක කොම්පඤ්ඤ වීදියේ ඉදි ආප්පයක් වගේ.. ත්‍රීවීල් එහෙක නැග්ග වගේ හෙලවෙනවා..
ලංකාවේ මිනිස්සු 10 යි 5 යි වගේ යන්නේ..එනකොට පැයක් ප්‍රමාදයි....වැඩක් නෑ කියලා..
ලංකාවේ මිනිස්සු 10 යි 5 යි වගේ යන්නේ..එනකොට පැයක් ප්‍රමාදයි....වැඩක් නෑ කියලා..
තරු 2012-06-14 09:40:21
ඇත්තටම අපේ ගුවන් සේවය දැන් නම් අන්තිමයි. අපේ අම්මලා තාත්තලා ඒ කාලේ යනකොටනම් මේකට වඩා හොඳ එකක් නැතිලු. අපේ මිනිස්සු යන්නේ නෑ දැන්, යන්නෙම ඉන්දියන් මලබාරි එවුන්. උන්ට උලත් එකයි. පිලත් එකයි.
සපුමල් 2012-06-14 10:00:12
වසන්ත,
ඔයා දන්න හැටි තමයි.කියන්න බලන්න ඔයා මීට කලින් මේකේ ගිහින් තියෙනවද?


