2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    what I am saying is that on the earth existence of humans or non existence of humans are not important to galactic aliens.Human evolution is the only concern to them.

    a kiyanne aliensla en na kiyalada uba sure kiyalama kiwwa ne ko dan :angry:
     
    33000W

    Member
    Pipe-Smoking-Alien-Crop-Circle-England.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Unta enna epa keyapan..!:baffled:
    මම ඔයාලගේ පරිණාමය වැදගත් කියන එකෙන් අදහස් කරන්නේ 2012 වසර කියන්නේ ඔයාලගේ අවසානය කියන එකම නෙවෙයි. එහි අර්ථය තමයි පිටසක්වලට නෙගටිව් ජීවින් පරිණාමය කරන්න කිසිම උවමනාවක් නැත. ස්වභාවික පරිණාමය වෙන ග්‍රහලෝක විශාල ප්‍රමාණයක් අන්තර්සක්වල මොනිටර් කරනවා.ඇත්තටම ස්වභාවික ග්‍රහලෝක තුල පෘථිවිය තුල තිබෙන පහසුකම් හෝ ආරක්ෂිත තත්වයක් නැත.ඒවා තුල ඉතාම දරුණු සිද්ධීන් රාශියක් පරිණාමය වෙන ජීවින් තුල සිදුවෙනවා.තාක්ෂනිකව ඉදිරියට යාම ඉතාම සෙමින්. නමුත් මෙහි ඇස්ට්‍රල් ශක්තීන් පරිණාමයකට වැඩ පිලිවෙලක් නොමැති නිසා එවැනි ස්වභාවික ජීවින්ගේ ක්‍රියාවලියට අන්තර්සක්වල බලපෑමක් කරන්නේ නෑ.මම පරිණාමය කියන එකෙන් අදහස් කරන්නේ නව යුගයට අකැමති මානවයන්ට 2012 වසරෙන් පසු මේ සෞර ග්‍රහ මන්ඩලය පිටත වෙනත් ස්වභාවික ග්‍රහලෝක වෙත අපි යොමු කරනවා.
     
    Last edited:

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    මම ඔයාලගේ පරිණාමය වැදගත් කියන එකෙන් අදහස් කරන්නේ 2012 වසර කියන්නේ ඔයාලගේ අවසානය කියන එකම නෙවෙයි. එහි අර්ථය තමයි පිටසක්වලට නෙගටිව් ජීවින් පරිණාමය කරන්න කිසිම උවමනාවක් නැත. ස්වභාවික පරිණාමය වෙන ග්‍රහලෝක විශාල ප්‍රමාණයක් අන්තර්සක්වල මොනිටර් කරනවා.ඇත්තටම ස්වභාවික ග්‍රහලෝක තුල පෘථිවිය තුල තිබෙන පහසුකම් හෝ ආරක්ෂිත තත්වයක් නැත.ඒවා තුල ඉතාම දරුණු සිද්ධීන් රාශියක් පරිණාමය වෙන ජීවින් තුල සිදුවෙනවා.තාක්ෂනිකව ඉදිරියට යාම ඉතාම සෙමින්. නමුත් මෙහි ඇස්ට්‍රල් ශක්තීන් පරිණාමයකට වැඩ පිලිවෙලක් නොමැති නිසා එවැනි ස්වභාවික ජීවින්ගේ ක්‍රියාවලියට අන්තර්සක්වල බලපෑමක් කරන්නේ නෑ.මම පරිණාමය කියන එකෙන් අදහස් කරන්නේ නව යුගයට අකැමති මානවයන්ට 2012 වසරෙන් පසු මේ සෞර ග්‍රහ මන්ඩලය තුල වෙනත් ස්වභාවික ග්‍රහලෝක තුලට අපි යොමු කරනවා.
    ඊට පස්සේ ඒ අයට මොකද වෙන්නේ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama ubata oka kiuva. oriyath samahara vita meva kohen hari hoyagena danna eva vennath puluvan. internet eke ova ona tharam athi. mama oriyan thuma kiyala kiyava ganna kattiya:dull:

    samahara wita nevei bn, 100% mu kohen hari hoyagena dana ewa tamai. Natuwa mu danna labbak ne, pacha halana eka arenna :lol::lol:.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම ඔයාලගේ පරිණාමය වැදගත් කියන එකෙන් අදහස් කරන්නේ 2012 වසර කියන්නේ ඔයාලගේ අවසානය කියන එකම නෙවෙයි. එහි අර්ථය තමයි පිටසක්වලට නෙගටිව් ජීවින් පරිණාමය කරන්න කිසිම උවමනාවක් නැත. ස්වභාවික පරිණාමය වෙන ග්‍රහලෝක විශාල ප්‍රමාණයක් අන්තර්සක්වල මොනිටර් කරනවා.ඇත්තටම ස්වභාවික ග්‍රහලෝක තුල පෘථිවිය තුල තිබෙන පහසුකම් හෝ ආරක්ෂිත තත්වයක් නැත.ඒවා තුල ඉතාම දරුණු සිද්ධීන් රාශියක් පරිණාමය වෙන ජීවින් තුල සිදුවෙනවා.තාක්ෂනිකව ඉදිරියට යාම ඉතාම සෙමින්. නමුත් මෙහි ඇස්ට්‍රල් ශක්තීන් පරිණාමයකට වැඩ පිලිවෙලක් නොමැති නිසා එවැනි ස්වභාවික ජීවින්ගේ ක්‍රියාවලියට අන්තර්සක්වල බලපෑමක් කරන්නේ නෑ.මම පරිණාමය කියන එකෙන් අදහස් කරන්නේ නව යුගයට අකැමති මානවයන්ට 2012 වසරෙන් පසු මේ සෞර ග්‍රහ මන්ඩලය තුල වෙනත් ස්වභාවික ග්‍රහලෝක තුලට අපි යොමු කරනවා.

    මේ සෞරග්‍රහ මණ්ඩලය තුල මිනිස්සුන්ට ඉන්න පුළුවන් වෙන ලෝක මොනවද ?
     
    Status
    Not open for further replies.