කටට රහට උයමු....අන්නාසි ව්‍යංජනය - EK Coockery Class 17

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :oo::oo: කිඹුල් මාමේ, ජපන්නු බත් කන්න ආසයි ඔය පින්තූරේ තියෙන විදිහට..... මමත් එක පාරක් දෙපාරක් කෑවා.... පට්ටයි.....!! :yes::yes:

    මේ ත්‍රෙඩ් එකේ දිගට හරහට පින්තූර දාගෙන දාගෙන ගියාට සොරි වෙන්න ඕනා..... :( අර ගෝතයෙක් ඈවිල්ලා ත්‍රෙඩ් එකේ මුල් පේජ් එක කන්න ලෑස්ති වුන නිසායි එහෙම කරේ......!! :yes:

    උඹ බත් කෑවේ පිලේ ඉඳන් නේද ? ජපන්නු එහෙම කනවද උඹ වගේ ? :baffled::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ මේ අපේ එකාලා......මේ ත්‍රෙඩ් එකේ කෑම තිබේ..... :yes: අනුභවයට වරෙල්ලා..... :P කාලෙකින් ත්‍රෙඩ් එකක් අනුභව කරෙත් නෑ...... :lol: :P
    මේ හුය අනුභවය සදහා නොවන බව කරුණාවෙන් සළකන්න.:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ බත් කෑවේ පිලේ ඉඳන් නේද ? ජපන්නු එහෙම කනවද උඹ වගේ ? :baffled::eek:
    අෆ්ෆට සිරි. යුරාජයට දැං පිලේ ඉදන් ද කන්න වෙලා තියෙන්නෙත්.......!!!!:shocked::shocked:
    පව බං අසරණයා........:(:(

    වයින් හදන හැටි නොදාමි.....!!:cool:
    ඒක හදං ගසන්න ගත්තොත් යුරාජයාට "සදා පිල පමණි".....!!!
    :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆට සිරි. යුරාජයට දැං පිලේ ඉදන් ද කන්න වෙලා තියෙන්නෙත්.......!!!!:shocked::shocked:
    පව බං අසරණයා........:(:(

    වයින් හදන හැටි නොදාමි.....!!:cool:
    ඒක හදං ගසන්න ගත්තොත් යුරාජයාට "සදා පිල පමණි".....!!!
    :dull:

    :lol::lol: පිළ හොඳ වැඩි මූට :shocked:

    යුරාජයා මේ දවස් වල දිනපතා සික්සර් ගසන බැවින් .. අන්නාසි හැදුවොත් වැඩේ බවුන්ස් වෙනවා ෂුවර්ය !! :lol:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    9877777777777.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොස්ට් එකනම් ෆට්ටය :cool: ... ඕක දැන් හැදුවොත් බඩුමය ! මම සීන් එක කිව්වේ !! රඹුටන් කාල කෙලවගෙන හාමිනේ !! :baffled:

    :shocked: ඔය රඹුටන් දුන්න එකාට අමතපන් ඈඩ්‍රස් නැති වෙන්න...... :angry: ඕකුන් ලෙඩ්ඩුන්ට කොහොම බෙහෙත් දෙනවා ඈද්ද...... :angry: හොර නර්ස්.... :rofl::P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :shocked: ඔය රඹුටන් දුන්න එකාට අමතපන් ඈඩ්‍රස් නැති වෙන්න...... :angry: ඕකුන් ලෙඩ්ඩුන්ට කොහොම බෙහෙත් දෙනවා ඈද්ද...... :angry: හොර නර්ස්.... :rofl::P
    අපිටත් රඹුටන් දීල අල්ලගන්න හැදුව එකෙක් අම්මපා... වැඩ දන්න නිසා බේරුනා ඉතිං :nerd::nerd::nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ හුය අනුභවය සදහා නොවන බව කරුණාවෙන් සළකන්න.:angry::angry:

    :rofl::P ලාවට අනුභව කරන්නම්...... හොද වෙලාවට මේ ත්‍රෙඩ් එක අද දැම්මේ.... දැන් ඉතින් මේක හදලා.... කාලා ඉවරයිනේ.... එදාම දැම්මා නම්, අපි කෙල ගිලලම, මේක කාපු සෙට් එකටම බඩුම තමා.......!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆට සිරි. යුරාජයට දැං පිලේ ඉදන් ද කන්න වෙලා තියෙන්නෙත්.......!!!!:shocked::shocked:
    පව බං අසරණයා........:(:(

    වයින් හදන හැටි නොදාමි.....!!:cool:
    ඒක හදං ගසන්න ගත්තොත් යුරාජයාට "සදා පිල පමණි".....!!!
    :dull:

    :(:( අනේ පින් සිද්දවෙයි ලොකු අයියේ.... අපේ වයින් පවස නිවන්න..... වයින් හදන හැටි දාන්න..... ඕක හැදෙනකම් කාලයක් බලන් ඉන්නත් වෙන නිසා.... අවුලක් වෙන්නේ නෑ නේ...... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: පිළ හොඳ වැඩි මූට :shocked:

    යුරාජයා මේ දවස් වල දිනපතා සික්සර් ගසන බැවින් .. අන්නාසි හැදුවොත් වැඩේ බවුන්ස් වෙනවා ෂුවර්ය !! :lol:

    :rofl::P:love::love: කට කට.......!! :baffled::dull: :love: