ඇයි එතකොට 3 course meal, 5 course meal .. වගේ ඒවා තියෙන්නේ....
සල්ලි කාලයයි කෑවට කමක් නෑ පිගන් පුරෝලා බත් ගොඩවල් කන්නේ නැතුව
සල්ලි කාලයයි කෑවට කමක් නෑ පිගන් පුරෝලා බත් ගොඩවල් කන්නේ නැතුව
හාල් වල ජරාව නැතුව ඇති.ඵතකොට ජපන් ජාතිකයින් සුදු බත් ගුලිය හදන්නේ හෝදන්නේ පිසින්නේ නැතුවද..
හම්මේ යන්නෝනෙ මුදල් හා කලය ටිකක් කාල එන්න.
ඕගොල්ලො දවල්ට "මුදල් හා කාලය" කෑවද යාලුවනේ?
how sad.... කාලා බලන්න ... ආස හිතෙයිහම්මේ යන්නෝනෙ මුදල් හා කලය ටිකක් කාල එන්න.
ඕගොල්ලො දවල්ට "මුදල් හා කාලය" කෑවද යාලුවනේ?
ලගදි රට ගිහිපු එකෙක්ගේ මෙහේ මෙහෙමයි හෑල්ලක් වගේ![]()
ජීවිතේට රට ගියපු නැති එකෙක් කියපු කතාවක්
මේ තියෙන්නේ ඔය පෝස්ට් එක දාපු ඔරිජිනල් කෙනා ගැන කමෙන්ට් එකක්මගේ පුරුද්දක් තියෙනවා කියවන්න කලින් author මොකාද බලන්න
අදත් සෑහෙන වෙලාවක් ඉතුරු වුණා
එතකොට අනිත් තුනට කන්නෙ තොගෙ ඇටේදඑක වේලක් බත් කෑවාට
Lankawe ganu wadi kotasak kussi ammala ...aparade job karanna puluwan UN nawathila kussiwalaඇත්ත හැම අම්ම කෙනෙක්ම කාන්තාවක්ම පුදුම දුකක් විදින්නේ උදෙන්ම පටන් ගත්තම කුස්සියේ තමා රස්සාව. මේවා වෙනස් වෙන්න ඕනා ඒ මදිවට බත් පිගන් ගනන් ගිලලා ගිලලා ලන්කාවෙන් බාගෙකට දියවැඩියාව.
මෙව්වට උත්තර දීලා පොර ටෝක් කියලා හිතෙන නිසා මමත් සද්දෙ නැතුව හිටියෙ.මේ කතාව තේරෙන්න රටකට ගිහිල්ල මිට්ටෝ එක්ක ඉන්නේ නෑතිව ඒ රටේ මිනිස්සු එක්ක කාල බීල ඉන්න ඕන.
මම කෑමක් දුන්නොත් උන් කියන්නේ කෑම හදන්න පුදුම වෙලාවක් ශ්‍රමයක් යනවා කියලා. උන්ට කෑමත් වැඩිය සෙට් නෑ. සිංහලු නං හට්ටිත් පෙරළන් කන්නේ.
සිංහලු පැය ගනං මහන්සිවෙලා විනාඩි පහෙන් දහයෙන් කාල දානවා
සුද්දෝ විනාඩි විස්සෙන්,පැය බාගෙන් උයලා නිදහසේ කෑම කනවා.
බොන්න සෙට්වුනත් ඔච්චර තමයි. උන් ළඟ නැමුවා ගියා. කකා බිබී බෙර ගගහා සින්දු කිය කිය හැමිනෙන්නේ නෑ.