අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි

Thilina123

Well-known member
  • Feb 6, 2007
    1,297
    1,809
    113
    ඇයි එතකොට 3 course meal, 5 course meal .. වගේ ඒවා තියෙන්නේ....

    සල්ලි කාලයයි කෑවට කමක් නෑ පිගන් පුරෝලා බත් ගොඩවල් කන්නේ නැතුව
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,573
    23,352
    113
    ඵතකොට ජපන් ජාතිකයින් සුදු බත් ගුලිය හදන්නේ හෝදන්නේ පිසින්නේ නැතුවද..
    හාල් වල ජරාව නැතුව ඇති.

    මේකෙ ඉතින් ඇත්ත බොරු දෙකම තියෙනවා.
    ------ Post added on Apr 25, 2024 at 1:38 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,721
    67,599
    113
    ආශ්චර්යමත් රටක
    හම්මේ යන්නෝනෙ මුදල් හා කලය ටිකක් කාල එන්න.
    ඕගොල්ලො දවල්ට "මුදල් හා කාලය" කෑවද යාලුවනේ?

    මුදල් හා කාලය ටිකක් කෑවෙ නැත්තං දවසටම කෑවෙ නෑ වගේ 🫢
     
    • Love
    Reactions: rukshrulz

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,620
    8,310
    113
    සුදු මහත්තුරු කියන්නේ නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, සම ලිංගික විවාහ පිළිගන්න, පෝලිමේ හරියට ඉන්න ජාතියක්. ඒ නිසා උන්නාන්සේලාගේ මනස දැන් වෙනම තලයක තියෙන්නෙ. බෞථික සරීරයේ තියෙන කෑම බීම වගේ අවශ්‍යතා නෑ. තව දශක කිහිපයකින් සරීර වලින් සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා මනස විසරක් අහසෙ පා වෙවී තියෙන තත්වයට පත් වෙය් කියල තමය් මට හිතෙන්නෙ. අපි වගේ පරිනාමයේ පස්සෙන් ඉන්න දූපත් ගෝත්‍රිකයෝ පැය ගණන් කෑම උය උයා මැරෙන්නෙ ඒකය් හෙහ් හෙහ්
     
    • Haha
    Reactions: wissnshaftler

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    429
    531
    93
    ඔය ආටිකල් එක මීට අවුරුදු දෙක තුනකට විතර කලින් fb එකේ share උන පෝස්ට් එකක්...මට මතක විදිහට ඔරිජිනල් එකවුන්ට් එකේ ඕක දාපු ගෑනිට පලුයන්නම බැනලා තිබ්බා...මට මතක විදිහට අවුරුදු තුනකට කලින් ඕක බැලුවෙ

    ලගදි රට ගිහිපු එකෙක්ගේ මෙහේ මෙහෙමයි හෑල්ලක් වගේ :LOL:
    ජීවිතේට රට ගියපු නැති එකෙක් කියපු කතාවක්
    මගේ පුරුද්දක් තියෙනවා කියවන්න කලින් author මොකාද බලන්න
    අදත් සෑහෙන වෙලාවක් ඉතුරු වුණා
    මේ තියෙන්නේ ඔය පෝස්ට් එක දාපු ඔරිජිනල් කෙනා ගැන කමෙන්ට් එකක්

    Sayuru Madushan ඇත්තටම මේ ලිපිය මුලින්ම ලියලා තියෙන්නේ කාල කලමනාකරණය ගැන හරි වැටහීමක් නැති, කම්මැලි, රටේ නිවැරදි ඉතිහාසය ගැන හරි අවබෝධයක් නැති සහ අපේ රටෙත් අනික් රට රටවල් වලත් ආහාර සංස්කෘතියන් ගැන වැඩි දැනුමක් නැති, ඒ නමුත් යම් ලිපි ලිවීමේ හැකියාවක් ඇති "පාරමී වන්නිආරච්චි" කියලා පොඩි ගෑණු දරුවෙක්. අවුරුදු 4කට කලින් 2020 ජනවාරි වල, "අච්චාරුව" කියලා FB group එකකට තමයි ලියලා තියෙන්නේ.
    ඊට පස්සෙ Facebook එකේ හැමතැනම වෙනවා වගේ ගෙඩි පිටින් කොපි කරලා තමන්ගේ නම දාලා නිවැරදි නොවන කරුණු රාශියක් තිබෙන ලිපිය ජයටම ලෝකෙ වටේ යවනවා එක එක විදියට.

    ඇත්තටම අපි කරන්න ඕන බත් කන වේල් ගාන අඩු කරන එක. තුන් වේලක් කෑම කන්න ඕන කියන එක තේරුමක් නැති වැරදි මතයක්. අනික හැම කෑම වේලකටම බත්ම කන්න ඕන කියලා එකක් නෑ කොහොමටවත්! පහුගිය අවුරුදු 30 /40ක් තුල අපේ රටේ මිනිස්සුන් ගේ සෞඛ්‍යය දුර්වල වෙන්න ප්‍රධාන හේතුව ඇමරිකාවෙන් එන සුද්ද කරපු පාන්පිටි (wheat flour) සහ ඒවායින් සෑදූ පාන්, බිස්කට්, ෂෝර්ට් ඊට්ස් වගේ සෞඛ්‍යයට අහිතකර විවිධ අනවශ්‍ය කෑම වර්ග ආහාරයට ගන්න පුරුදු වීමයි, ඒ වගේම සුදු සීනි සහ අධි සාන්ද්‍ර බඩ ඉරිඟු සිරප් (High fructose corn syrup) දාලා හදපු පැණි බීම, රස කැවිලි කෑමට ඇබ්බැහි වීමත් විශාල විනාශයක්. ඒක ලංකාවට පමණක් නොවෙයි මුළු ලෝකයටම බලපාන විශාල ගැටලුවක්.
    ඉස්සර කාලයේ වගේ පෝෂ්‍යදායී ව්‍යාංජනත් එක්ක එක වේලක් බත් කෑවාට කිසි ලෙඩක් හැදෙන්නෙ නෑ. අනික් වේලාවන්ට ආහාරයට ගන්න කොච්චර පෝෂ්‍යදායී ආහාර අපේ රටේ තියෙනවද!! 🤷
    ------ Post added on Apr 25, 2024 at 4:07 PM
     
    • Like
    Reactions: IMUNA

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,398
    5,204
    113
    ගම මහනුවරයි
    මෙකී කියන කතාව හරි.
    බත් උයන්න හාල් ගන්න සල්ලි ඕනේ. උයන්න වේලාව යනවා. ඉතින් අනියමර්ථයෙන් කන්නේ සල්ලි සහ කාලය🙄
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,900
    22,861
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ කතාව තේරෙන්න රටකට ගිහිල්ල මිට්ටෝ එක්ක ඉන්නේ නෑතිව ඒ රටේ මිනිස්සු එක්ක කාල බීල ඉන්න ඕන.
    මම කෑමක් දුන්නොත් උන් කියන්නේ කෑම හදන්න පුදුම වෙලාවක් ශ්‍රමයක් යනවා කියලා. උන්ට කෑමත් වැඩිය සෙට් නෑ. සිංහලු නං හට්ටිත් පෙරළන් කන්නේ.

    සිංහලු පැය ගනං මහන්සිවෙලා විනාඩි පහෙන් දහයෙන් කාල දානවා
    සුද්දෝ විනාඩි විස්සෙන්,පැය බාගෙන් උයලා නිදහසේ කෑම කනවා.

    බොන්න සෙට්වුනත් ඔච්චර තමයි. උන් ළඟ නැමුවා ගියා. කකා බිබී බෙර ගගහා සින්දු කිය කිය හැමිනෙන්නේ නෑ.
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: redux and IMUNA

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,049
    633
    113
    ඇත්ත හැම අම්ම කෙනෙක්ම කාන්තාවක්ම පුදුම දුකක් විදින්නේ උදෙන්ම පටන් ගත්තම කුස්සියේ තමා රස්සාව. මේවා වෙනස් වෙන්න ඕනා ඒ මදිවට බත් පිගන් ගනන් ගිලලා ගිලලා ලන්කාවෙන් බාගෙකට දියවැඩියාව.
    Lankawe ganu wadi kotasak kussi ammala ...aparade job karanna puluwan UN nawathila kussiwala
     
    • Like
    Reactions: weer 11

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,573
    23,352
    113
    මේ කතාව තේරෙන්න රටකට ගිහිල්ල මිට්ටෝ එක්ක ඉන්නේ නෑතිව ඒ රටේ මිනිස්සු එක්ක කාල බීල ඉන්න ඕන.
    මම කෑමක් දුන්නොත් උන් කියන්නේ කෑම හදන්න පුදුම වෙලාවක් ශ්‍රමයක් යනවා කියලා. උන්ට කෑමත් වැඩිය සෙට් නෑ. සිංහලු නං හට්ටිත් පෙරළන් කන්නේ.

    සිංහලු පැය ගනං මහන්සිවෙලා විනාඩි පහෙන් දහයෙන් කාල දානවා
    සුද්දෝ විනාඩි විස්සෙන්,පැය බාගෙන් උයලා නිදහසේ කෑම කනවා.

    බොන්න සෙට්වුනත් ඔච්චර තමයි. උන් ළඟ නැමුවා ගියා. කකා බිබී බෙර ගගහා සින්දු කිය කිය හැමිනෙන්නේ නෑ.
    මෙව්වට උත්තර දීලා පොර ටෝක් කියලා හිතෙන නිසා මමත් සද්දෙ නැතුව හිටියෙ.

    සිංහල අපේ කෑම උනත් උයන්න එච්චර වෙලා යන්නෙ නෑ. හාල් හොඳයි. මම නම් හෝදන්නෙත් නෑ. එළවලු හොඳයි සුද්ද කිරිලි හේදිලි අඩුයි. ලංකාවෙදි නම් මඩයි කුණු වෙච්චයි අයින් කරලා සුද්ද කරන්නම කොච්චර වෙලා යනවද? මස් මාළු උනත් ගත්තා ඉව්වා සුද්ද කරන්න දේවල් නෑ. අනික කෑම ලේසියෙන්න රක් නොවෙන නිසා එකපාර ඉව්වැකි.

    ලංකාවෙත් උයන වෙලාව අඩු වෙන්න තිබ්බා හාල් කොලිටියට දෙනවානම්. එළවලු මස් මාළු ජරාව නැතුව හොඳට පැක් කරලා කොලිටියට දෙනවා නම්. අනික සමහරු ෆ්‍රිජ් එකේ දාලා රත් කරලා කන්න කැමතිත් නෑ.
     

    Soloprenuer

    Active member
  • Apr 8, 2024
    319
    242
    43
    New york
    නෙක්ස්ට් අප් : ඇමරිකන් ජාතිකයන් තත්පර දහයෙන් කඩදාසියෙන් පු* පිස දමා ගන්නා අතර අපේ උන් විනාඩි ගණන් සබන් ගාමින් සෝදති. අප සෝදන්නේ පු* නොව මුදල් හා කාලයයි //
     
    • Haha
    Reactions: IMUNA