මමත් ඕක ගැන දැනගත්තේ මුලින්ම Empire Total War එකෙන්.
පස්සේ Wikipedia එකෙන් Verify කරගත්තා සත්‍යතාව ගැන.
ගහලා බලපන් පුලුවන් නම් ඒක. එළ game එකක්. ලංකාව හිටන් තියෙනවා.
උඹට තියෙන්නේ පුලුවන් තරම් ලෝකයේ රටවල් අල්ලගන්නයි. මම මරත තොරගෙන හම්බයෝ
අතුගාලා දැම්මා මුළු ඉන්දියාවෙන්ම. කුරුසයොන්ට ගහන්නයි ඊළගට ඉන්නේ.
ඒකට ඔටෝමාන් කාරයෝ පහුකරන්න ඕනේ.
ඉස්සර හිටපු ටොපා අක්කිත් ආසයි ගේම් ගහන්න









