Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

Apr 19, 2011
5,700
210
0
මමත් ඕක ගැන දැනගත්තේ මුලින්ම Empire Total War එකෙන්. :P
පස්සේ Wikipedia එකෙන් Verify කරගත්තා සත්‍යතාව ගැන.
ගහලා බලපන් පුලුවන් නම් ඒක. එළ game එකක්. ලංකාව හිටන් තියෙනවා.
උඹට තියෙන්නේ පුලුවන් තරම් ලෝකයේ රටවල් අල්ලගන්නයි. මම මරත තොරගෙන හම්බයෝ
අතුගාලා දැම්මා මුළු ඉන්දියාවෙන්ම. කුරුසයොන්ට ගහන්නයි ඊළගට ඉන්නේ. :lol:
ඒකට ඔටෝමාන් කාරයෝ පහුකරන්න ඕනේ.

ඉස්සර හිටපු ටොපා අක්කිත් ආසයි ගේම් ගහන්න :D
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අනේ මචං... ලංකාවේ නෙට් ස්පීඩ් එකට හරියන විදියේ...
දුප්පත් ලින්කුවක් දීපන් බාගන්න.. බරගනන්නම් බෑ මචෝ...:no::no::no:
ඉතිහාසය ගැන ඉගෙන ගන්න නම් strategy games ගහන්න ඕන.. පුරාන ශිෂ්ඨාචාරයන් පැතිරුනේ කොහොමද විනාශවුනේ කොහොමද වගේ හුඟක් දේවල් ඉගෙන ගන්න පුලුවන්..පොත් පත් වගේ නෙමෙයි ප්‍රායෝගියව කරන්න පුලුවන් හින්දා වටිනවා.:yes:
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මෙතන කවුරු හරි කියවල තියෙනවද "ජෙසු නම් බුද්ධ ශ්‍රාවකයා" කියන පොත?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉතිහාසය ගැන ඉගෙන ගන්න නම් strategy games ගහන්න ඕන.. පුරාන ශිෂ්ඨාචාරයන් පැතිරුනේ කොහොමද විනාශවුනේ කොහොමද වගේ හුඟක් දේවල් ඉගෙන ගන්න පුලුවන්..පොත් පත් වගේ නෙමෙයි ප්‍රායෝගියව කරන්න පුලුවන් හින්දා වටිනවා.:yes:

    how about DOTA :rofl: :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට ඕන දේ මම කියලා තියෙන්නේ. අනුන්ගේ රෙද්දවල් වලින් මට වැඩක් නෑ. උන් මේක bump කරන එකෙන් මගේ ලිපිය හැම එකාම දකින එකයි වෙන්නේ. නමුත් මේ ටික off topic.
    ඒක උඹේ කැමැත්තක් උඹ දිගටම ඔහොම කරගෙන ගියොත් උඹේ ත්‍රෙඩ් වලට කමෙන්ට් එකක්වත් වැටෙන්නැතුව යයි. දැන් මට වෙලා තියෙනවා වගේ.:rolleyes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉතිහාසය ගැන ඉගෙන ගන්න නම් strategy games ගහන්න ඕන.. පුරාන ශිෂ්ඨාචාරයන් පැතිරුනේ කොහොමද විනාශවුනේ කොහොමද වගේ හුඟක් දේවල් ඉගෙන ගන්න පුලුවන්..පොත් පත් වගේ නෙමෙයි ප්‍රායෝගියව කරන්න පුලුවන් හින්දා වටිනවා.:yes:

    how about DOTA :rofl: :rofl:
    ඒජ් ඔෆ් එම්පයර්, ඇසැසින් ක්‍රීඩ් එක, රයිස් ඔෆ් නේෂන් දෙසාබෑවා මචෝ..
    ස්තූතියි දැනුවත් කලාට දැන් මේක බාන්න දැම්මා... අවුල ඉතින් ලංකාවේ නෙට් තමා ජීබී 5.3..
    සතියක් යයි මේක බාන්න සිරාවටම මචෝ.. ෂික්..
    ආ අමතක උනා කියන්න ඔය අපේ ඩෙඩ් කොල්ලම දීපු ස්නයිපර් එලයිට් 2 එකත් පට්ටා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒජ් ඔෆ් එම්පයර්, ඇසැසින් ක්‍රීඩ් එක, රයිස් ඔෆ් නේෂන් දෙසාබෑවා මචෝ..
    ස්තූතියි දැනුවත් කලාට දැන් මේක බාන්න දැම්මා... අවුල ඉතින් ලංකාවේ නෙට් තමා ජීබී 5.3..
    සතියක් යයි මේක බාන්න සිරාවටම මචෝ.. ෂික්..
    ආ අමතක උනා කියන්න ඔය අපේ ඩෙඩ් කොල්ලම දීපු ස්නයිපර් එලයිට් 2 එකත් පට්ටා...
    try Pretorians oblivion :oo:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෙහෙමයි game වලින්ම ඉතිහසය ඉගෙන ගන්න බෑ. ඒකට හොද source එකක් හොයාගන්නත් ඕනේ.
    Wikipedia එක හොදයි නමුත් අවධානම් මොකද හම්බයෝ ගිහින් තමන්ගේ කළු ඉතිහාසය විකෘති කරලා හොද පාට ගාන හින්දා. ඉතින් Google කරලා BBC වගේ වගකීමක් තියෙන source එකකින් බැලුවා නම් දැනුම වැඩි කරගන්න පුලුවන්. BBC එක ,History Channel එක ගොඩක් හොදයි.
     
    mee-kiri

    Member
    Jun 14, 2012
    21
    4
    0
    උඹ කියන ඒවාවල ගොඩාක් දුරට සාදාරන සැකයක් දැන් මටත් හැගනවා.. ඒකට හේතුව තමයි.. උඹ මුස්ලිම්ලට විරුද්දව ත්‍රෙඩ් එකක් දෙම්මොත් උඹට පුදුම සපෝට් එකක් තියනවා නමුත් මේකට නැහැ... එතකොට කෝ අර මුස්ලිම්ලට විරුද්දව සපෝට් කරපු සෙට් එක... දැන් උන් රහත් වෙලා... එකෙක්ව මම දැක්කා යාන්තම් පොඩි බටර් පාරක් ගහලා ගියා...මමත් හැම ආගමකටම ආදරෙයි ගරු කරනවා නමුත් බලු වැඩ අපේ ගාව නැහැ..:yes::yes:උඹටත් මම කියන්නේ ආගම්වලට අපහස කරන්න එපා.:no:

    bora diye malu banna hadanawa wage capa.
    meke inne bahutharaya budhist.api cristian ayath ekka sahayogayen jiwath wenne.gatum nathuwa.cristian ayta apahasa karanwata budhist bahutharya kamathi nahe.
    eka nisa ewata sahayogaya denne nahe.
     
    • Like
    Reactions: GAC

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    reputation_neg.gif
    Jesus ගේ ස්වර්ගාරෝහණ... 06-16-2012 12:09 PM බෞද්ධ හම් පොරවගත්ත එවුන්??ethakota thope jesus ge gal kollo tika methana muslim unwa maran kanna hadanne.ewa hodada?kurusaya
    :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,150
    3,029
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    Jesus ගේ ස්වර්ගාරෝහණ... 06-16-2012 12:03 PM ethakota uba soma hamuduruwo apawath karapu kurusayinta garu karanawa.LOL nikan palayan ban yanna.ube baduwa christian da?
    බොරුවට චන්ඩි වගෙ කතා කරන්න ඉස්සෙල්ලා ඔන්ලයින් එකෙන් රෙප් කපද්දි නමවත් දාන්න ටිකක් කොන්ද පන තියා ගනින් මචන්,,මොකද ඔන්ලයින් එකෙ නම දාන්නත් බය නොන්ජල් එකෙක් වෙන්න එපා,,යකො මගෙ මුලු පවුලම අදහන්නෙ බුදුහාමුදුරුවන්ව,,එත් තො වගෙ අපි අන්තවාදි නෑහෑ

    නොදන්න මගුල් කතා නොකර ඉදපන්,,සොම හාමුදුරුවන්ගෙ අපවත් විමට සම්බන්ද වෙනත් ආගම් නිකායක්,,එක ගෑන ඉස්සෙල්ලා හොයල බලපන්
     
    Last edited:
    • Like
    Reactions: GAC

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    reputation_neg.gif
    Jesus ගේ ස්වර්ගාරෝහණ... 06-16-2012 12:03 PM ethakota uba soma hamuduruwo apawath karapu kurusayinta garu karanawa.LOL nikan palayan ban yanna.ube baduwa christian da?
    බොරුවට චන්ඩි වගෙ කතා කරන්න ඉස්සෙල්ලා ඔන්ලයින් එකෙන් රෙප් කපද්දි නමවත් දාන්න ටිකක් කොන්ද පන තියා ගනින් මචන්,,මොකද ඔන්ලයින් එකෙ නම දාන්නත් බය නොන්ජල් එකෙක් වෙන්න එපා,,යකො මගෙ මුලු පවුලම අදහන්නෙ බුදුහාමුදුරුවන්ව,,එත් තො වගෙ අපි අන්තවාදි නෑහෑ

    නොදන්න මගුල් කතා නොකර ඉදපන්,,සොම හාමුදුරුවන්ගෙ අපවත් විමට සම්බන්ද වෙනත් ආගම් නිකායක්,,එක ගෑන ඉස්සෙල්ලා හොයල බලපන්
    onna real bauddhayekgen anthavadiyekuta kane paarak:):)