කටට රහට උයමු....අන්නාසි ව්‍යංජනය - EK Coockery Class 17

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකදෑ ‍අප්පේ හිටි ගමන්......???:confused:
    යුධ ප්‍රකාශ කලාද ?????:dull::baffled:

    එසේ මෙසේ කෙනෙක් නෙමේ මේ පාර සටනට බැස්සේ ... හිට්ලර් වගේ කෙනෙක්...මට ලිඳ සෙට් විය බීම එපා විය !! :dull::baffled::(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    PineappleFriedRiceHD.jpg

    :oo::oo: කිඹුල් මාමේ, ජපන්නු බත් කන්න ආසයි ඔය පින්තූරේ තියෙන විදිහට..... මමත් එක පාරක් දෙපාරක් කෑවා.... පට්ටයි.....!! :yes::yes:

    මේ ත්‍රෙඩ් එකේ දිගට හරහට පින්තූර දාගෙන දාගෙන ගියාට සොරි වෙන්න ඕනා..... :( අර ගෝතයෙක් ඈවිල්ලා ත්‍රෙඩ් එකේ මුල් පේජ් එක කන්න ලෑස්ති වුන නිසායි එහෙම කරේ......!! :yes:
    :rolleyes::rolleyes::rolleyes::frown::frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසේ මෙසේ කෙනෙක් නෙමේ මේ පාර සටනට බැස්සේ ... හිට්ලර් වගේ කෙනෙක්...මට ලිඳ සෙට් විය බීම එපා විය !! :dull::baffled::(
    කවුද බොල ඒ හිට්ලර්:confused::confused:.......උඹේ පියඹ වෙන්න බැරිය:no:....උඹ බොකාසා වගේ වුනාට ඒ මනුස්සයා අහිංසකයි......!!!!!!:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Keep up the good work bro
    5+ rep

    :dull::dull::dull::dull::dull: Mata saduwath kemata nohaka
    Gastric ne machan kapu gaman Double pain eka
    You must spread some Reputation around before giving it to dath kimbula again.

    good post Bro :)++

    දවල්ට කෑවා විතරයි.. අයෙත් බඩගිනි උනාද කොහෙද... :P
    බෙහෙවින් ම පින් කොළුවනි.........!!!:D:love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආයේ ඇල්කොහොල් දිහා නොබලමි !! :no::baffled::dull:

    :lol::lol: අයියෝ අර ගැලරි බෝතලේ........ :( මම කිව්වා උඹට බෝතලේ මට ගෙනත් දීපන් කියලා..... පරීස්සමට අරන් තියන්න හොදේ...... ;)