onna machanla mama mage xperia neo ekata official ICS update eka dagaththa. supiriyata weda. thama nam aulak ne.
මචන් මම ඉන්නේ UAE වල ............ මගේ WIRELESS CONNECTION එක ETISALAT ............මම WIRELESS NETWORK එක CONNECT කරගෙන තියෙන්නේ ...........නමුත් INTERNET ගියාම මගේ CARD එකෙන් ගැන කැපෙනවා ............ඕක තම SEEN එක...ගැන කැපෙන්නේ නැති විදියට INTERNET යන්නේ කොහොමද ................
How to root SE LWW with ICS 4.0.4...,
See this thread,
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1444219
![]()
මචන් මම ඉන්නේ UAE වල ............ මගේ WIRELESS CONNECTION එක ETISALAT ............මම WIRELESS NETWORK එක CONNECT කරගෙන තියෙන්නේ ...........නමුත් INTERNET ගියාම මගේ CARD එකෙන් ගැන කැපෙනවා ............ඕක තම SEEN එක...ගැන කැපෙන්නේ නැති විදියට INTERNET යන්නේ කොහොමද ................
wireless and network ගියාම උඹට available Network ටික පෙන්නනවා. එකෙන් උඹට අදාල ඒක select කරපන් එතකොට wep එකක් ඕන නම් ඉල්ලයි නැත්නම් connect වෙයි. wifi connect උනාම mobile data කැපෙන්නේ නෑ. මචං wireless internet කියල කියන්නේ නෑ mobile data වලට උඹේ සල්ලි කැපෙන්නේ mobile data use කරන හින්ද. wifi එකට connect උනාම හරිමෙන්න උබල ඔක්කොටම උනු උනු භාණ්ඩයක්. MAX PAYNE with data files
http://www.apkmania.com/2012/06/max-payne-mobile-v10-apk.html

තැන්කු එත් අපේ චිරි චිරිය කලින්ම දාල තිබ්බ![]()
ආහ්... එල එල මම ඒක කලින් දැක්කෙ නෑ මචෝ

http://filemac.com/7znu9bqg741v/NetQin_Booster.apk
මමත් එකක් දානවා, කලින් වෙන අය දාලනම් සොරිවෙන්න ඕනා....
NetQin Android Booster
![]()

මමත් එකක් දානවා, කලින් වෙන අය දාලනම් සොරිවෙන්න ඕනා....
NetQin Android Booster
![]()
Android Booster FREE is the NO.1 Android Optimization app in MarketPlace. Join us NOW and use it to optimize your Android device!
===========================
We are trying our best to reach your Android’s maximum potential by increasing speed, saving battery power & monitoring data usage with Android Booster FREE. It will improve your Androids performance in seconds with it’s easy to use interface by helping you reclaim memory, save battery power, kill tasks & give you an easy way to uninstall unwanted apps.
onna machanla mama mage xperia neo ekata official ICS update eka dagaththa. supiriyata weda. thama nam aulak ne.
![]()
![]()
උඹත් දාපු එක හොදයි අපේ ගොඩක් ඉන්නේ අන්තිම පිටුව කියවන උන්

Neo v මාත් ICS වලට Update කලා කිසි කර දාරයක් නැහැ මට මේ විදියට Screen Shot ගන්න බැහැනේ මේවා ගතේ ScreenshotItEnabler මෙකෙන්ද පොඩි support එකක් දෙනවද හදා ගන්න

onna machanla mama mage xperia neo ekata official ICS update eka dagaththa. supiriyata weda. thama nam aulak ne.
![]()
![]()