කටට රහට උයමු....අන්නාසි ව්‍යංජනය - EK Coockery Class 17

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එසේ මෙසේ කෙනෙක් නෙමේ මේ පාර සටනට බැස්සේ ... හිට්ලර් වගේ කෙනෙක්...මට ලිඳ සෙට් විය බීම එපා විය !! :dull::baffled::(

    :rolleyes: කවුද බොල හිට්ලර්......?? මාමණ්ඩියාද.....?? තාත්තාද.....?? :rolleyes: එහෙමත් නැත්නම් අක්කාමද......?? :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද බොල ඒ හිට්ලර්:confused::confused:.......උඹේ පියඹ වෙන්න බැරිය:no:....උඹ බොකාසා වගේ වුනාට ඒ මනුස්සයා අහිංසකයි......!!!!!!:yes::yes:

    වෙන කව්ද ඉතින් පියාණෝ මිසක් ! අධිරාජ්ජවාදී කුමන්ත්‍රණයක ප්‍රතිපල තමයි .. කඩන් පනින හමුදාව වගේ ආවා මට ලිඳ සෙට් උනා.. බෝතලේ සින්ක් එකට ගියා :baffled::dull::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වෙන කව්ද ඉතින් පියාණෝ මිසක් ! අධිරාජ්ජවාදී කුමන්ත්‍රණයක ප්‍රතිපල තමයි .. කඩන් පනින හමුදාව වගේ ආවා මට ලිඳ සෙට් උනා.. බෝතලේ සින්ක් එකට ගියා :baffled::dull::(

    :shocked: බඩුම තමා....... පියාණෝ මතට තිතද බං......?? :rolleyes: අයියෝ ගැලරිය...... ශික්.... අක්කත් කියපු වෙලාවේ, ඕක මට ගෙනත් දුන්නා නම්, බෝතලේ අදටත් යහතින් තියෙනවා නේ....... :( :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: බඩුම තමා....... පියාණෝ මතට තිතද බං......?? :rolleyes: අයියෝ ගැලරිය...... ශික්.... අක්කත් කියපු වෙලාවේ, ඕක මට ගෙනත් දුන්නා නම්, බෝතලේ අදටත් යහතින් තියෙනවා නේ....... :( :(

    ඔව් බන් !! :( උඹ වගේ මම බල බල ඉන්නේ නෑ..ගත්ත විතරයි... අයියෝ :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන කව්ද ඉතින් පියාණෝ මිසක් ! අධිරාජ්ජවාදී කුමන්ත්‍රණයක ප්‍රතිපල තමයි .. කඩන් පනින හමුදාව වගේ ආවා මට ලිඳ සෙට් උනා.. බෝතලේ සින්ක් එකට ගියා :baffled::dull::(
    අහෝ ඛේදයකි. පියාණන් ලට ඕව මාට්ටු වුණාම අවුල් සහගතයි බං.......!!!! අනික තියන ගෞරවය නිසා මොකුත් කියන්නත් බෑ. අර පොල් අත්තේ රීපු බළලා වගේ ඉන්න තමා වෙන්නේ.:dull::dull::baffled:

    මම තොට කලින් ඕක කිව්වා.:growl: නංගි ඩෙෆා ඕකට අදිනවා කියලා. ඔය විදියට තනියම ගසන්න එපා බං. ඒ මනුස්සයට දුක ඇති. අනික උඹ ඔය විදියට ගසන හේතුව අවිඥානිකව හරි එයා දන්නව ඇති නේ. ඒ මනුස්සයත් හැගීම් දැනීම් තියන කෙනෙක් නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    maxxa .:D rep++

    ඔන්න ඉතින් ආයෙත් පටන් ගත්තා..-rep...:dull::dull:

    ෂා.. කිඹුලා මාමා කාලෙකින් කෑම ගැන ත්‍රෙඩ් එකක් දාලා.. එල එල නියමයි.. :P:P:P:P:P

    බොසා කාලෙකට පස්සේ වැඩකට බැහැල වාගේ!! එල එල!! රෙප්!:P:P:yes::yes:
    තෑන්ක්ස් කොල්ලනි...............!!!!!!!!!:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dat kibula, penela gedi wala english name eka mama hoya gatta. - soapnuts
    http://en.wikipedia.org/wiki/Sapindus

    oka shampoo ekak widiyatat hodai lu oluwe gaanna
    අෆ්ෆට සිරි........කොල්ලා අම්බානක් රිසර්ච් කරල තියනව වගේ..........:yes::D
    මේක නම් හොද දෙයක් විශේෂයෙන් පිටරටවල බන්න අයට.:yes:
    නමුත් ඕව යුරෝපීය රට වල සහ ශීත දේශගුනික කලාප වල හැදෙනව ද මංදා........!!!!:confused:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අෆ්ෆට සිරි........කොල්ලා අම්බානක් රිසර්ච් කරල තියනව වගේ..........:yes::D
    මේක නම් හොද දෙයක් විශේෂයෙන් පිටරටවල බන්න අයට.:yes:
    නමුත් ඕව යුරෝපීය රට වල සහ ශීත දේශගුනික කලාප වල හැදෙනව ද මංදා........!!!!:confused:

    mewa godak ratawal indiyawen genna gannawa. mata puluwan unot ada hawasa thread ekak dannam mama hoya gatta ewa.:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහෝ ඛේදයකි. පියාණන් ලට ඕව මාට්ටු වුණාම අවුල් සහගතයි බං.......!!!! අනික තියන ගෞරවය නිසා මොකුත් කියන්නත් බෑ. අර පොල් අත්තේ රීපු බළලා වගේ ඉන්න තමා වෙන්නේ.:dull::dull::baffled:

    මම තොට කලින් ඕක කිව්වා.:growl: නංගි ඩෙෆා ඕකට අදිනවා කියලා. ඔය විදියට තනියම ගසන්න එපා බං. ඒ මනුස්සයට දුක ඇති. අනික උඹ ඔය විදියට ගසන හේතුව අවිඥානිකව හරි එයා දන්නව ඇති නේ. ඒ මනුස්සයත් හැගීම් දැනීම් තියන කෙනෙක් නේ.

    උඹේ කටේ මසුරන් දාන්න වටිනවාය ... ඔය විදිහට තමා දැන් ඉන්නේ !! :baffled::dull::( ආයේ එදෙස නොබලමි !! :no: සක්කරයා කථා කරත් නොයමි !! :dull: නංගි නෙමේ අර 48 කාරයා ගින්න දීල තියෙන්නේ :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ කටේ මසුරන් දාන්න වටිනවාය ... ඔය විදිහට තමා දැන් ඉන්නේ !! :baffled::dull::( ආයේ එදෙස නොබලමි !! :no: සක්කරයා කථා කරත් නොයමි !! :dull: නංගි නෙමේ අර 48 කාරයා ගින්න දීල තියෙන්නේ :angry:
    කවුද අර එම් ඇස්48 (කණේ) මයිල් කාරයද?:frown:
    යකෝ මූ ව මරන්න එපාය.:growl::growl:
    මැදැයි මම අර පෝස්ට්පෝන්ඩ් කරපු සෙටමෝල ආයේ ඕගනයිස් කරන්න හැදුවා.:dull:
    අපොයි එහෙනම් නොකරමි. වැඩක් නැත. සුභාවිත ගීතය රසවිදින උන් මිස සමග නැවත සෙටමෝල් නැත.:dull::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද අර එම් ඇස්48 (කණේ) මයිල් කාරයද?:frown:
    යකෝ මූ ව මරන්න එපාය.:growl::growl:
    මැදැයි මම අර පෝස්ට්පෝන්ඩ් කරපු සෙටමෝල ආයේ ඕගනයිස් කරන්න හැදුවා.:dull:
    අපොයි එහෙනම් නොකරමි. වැඩක් නැත. සුභාවිත ගීතය රසවිදින උන් මිස සමග නැවත සෙටමෝල් නැත.:dull::no:

    ඌ නෙමේ බන් මගේ මලයා rajith84 !! යුරාජයා ඌට කියන්නේ ඉලක්කම මාරු කරලා 48 කියල :rofl: හා හා ෆිස්සු කෙලින්න එපා සෙටමෝල දාපන් මම යුරාජයා වගේ මූඩියක් ගසන්නම් :baffled:

    tho thamai ithin :angry:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කවුද අර එම් ඇස්48 (කණේ) මයිල් කාරයද?:frown:
    යකෝ මූ ව මරන්න එපාය.:growl::growl:
    මැදැයි මම අර පෝස්ට්පෝන්ඩ් කරපු සෙටමෝල ආයේ ඕගනයිස් කරන්න හැදුවා.:dull:
    අපොයි එහෙනම් නොකරමි. වැඩක් නැත. සුභාවිත ගීතය රසවිදින උන් මිස සමග නැවත සෙටමෝල් නැත.:dull::no:

    මම හිතන්නේ ms48 නෙමේ..ඔය කියන්නේ rajitha84 ගැන වෙන්න ඕනේ...:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ නෙමේ බන් මගේ මලයා rajith84 !! යුරාජයා ඌට කියන්නේ ඉලක්කම මාරු කරලා 48 කියල :rofl: හා හා ෆිස්සු කෙලින්න එපා සෙටමෝල දාපන් මම යුරාජයා වගේ මූඩියක් ගසන්නම් :baffled:
    දැන් උඹ දකින විදියට හේතුව ඌද? නෑ............!!!!:no::no:
    හේතුව අපේ බස් රත්නයා...ඕක තමා ඔය වැඩේ ලීක් කලේ එදා.....:growl:
    බස්කාරයව එල්ලමු හං කොක්කේ............!!!:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් උඹ දකින විදියට හේතුව ඌද? නෑ............!!!!:no::no:
    හේතුව අපේ බස් රත්නයා...ඕක තමා ඔය වැඩේ ලීක් කලේ එදා.....:growl:
    බස්කාරයව එල්ලමු හං කොක්කේ............!!!:angry::angry:

    නියම කැකිල්ලේ තීන්දුව .. ලොල් බස් කාරයව එල්ලමු !! :lol::rofl: ඔව් බන් බස් කාරයා සේරම ඌට වැමෑරුවනේ !! අපේ එකා කල් යල් බලල මගේ නිල ඇල්ලුවා !! :baffled::dull: