Let's talk about Movies

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් Person of Interest Tv series එක Minority Report ෆිල්ම් එක වගේද???
    නැත්තන් ඊටත් වඩා පට්ටද....:cool:
    කෙටියෙන් කිව්වොත් කන්සෙප්ට් එක 'එක-වගේ'. නමුත් කන්සෙප්ට් එක විතරක් තිබිල මදි නෙ බං කතාවක් තියෙන්න එපැයි ? දැන් In Time කියන ෆිල්ම් එකේ කන්සෙප්ට් එක (මං දන්න විදිහට) අළුත්ම එකක් නමුත් කතාවෙ කික් එක මදි නෙ ?

    Minority Report එකෙත් තියෙන්නෙ එක හොඳ කතාවක් නෙ ?

    පොයි එකේ episode 10 විතර යනකං ඩිංඟක් (ලාවට විතර) කතාව එක වගේ. ඒ අස්සෙ යටින් තව පරණ කතාවත් යනවා.

    එතනින් එහාට එන හැම එපිසෝඩ් එකේම වගේ කතාව එන්න එන්නම වෙනස් වෙනවා. ඒ එක්කම අර පරණ කතාවත් ලස්සනට සෙට් වෙනවා :)

    season එකේ අන්තිමටම බලන මිනිස්සුන්ව shock කරල නවත්තන්නෙ

    මිගා' ට පිංසිද්ද වෙන්න මමනම් POI හෝ....ගාල බානව :D :D

    කාටවත් පින්සිද්ධ වෙන්න ඕනැයි :P
    ඔය හැට හුටාමාරක් ඕනෙම size වලින් torrents තියෙන්නෙ. ඒවට බුරුතු පිටින් seeds උත් තියෙන්නෙ :D :D

    මම ඊයේ බෑවා මුළු Season 1 එකම අද බලන්න පටන්ගන්න ඕනේ.... :D

    මමනං සාමාන්‍යෙන් එක සීසන් එකකම එල්ලිල ඉන්නෙ නෑ සීසන් 3ක් විතර කලවමේ බලන්නෙ :)
    ඒ වගේම දවසට episode 3 කට වඩා බලන්නෙත් නෑ
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Zeus;12869580 [B said:
    කාටවත් පින්සිද්ධ වෙන්න ඕනැයි :P
    ඔය හැට හුටාමාරක් ඕනෙම size වලින් torrents තියෙන්නෙ. ඒවට බුරුතු පිටින් seeds උත් තියෙන්නෙ :D :D

    [/B]

    තවත් එකෙක්ව ඩිරෙක්ට් ලින්ක් වලට හැරෙව්වා:lol:
    ටොරන්ට් සක්ස්:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තවත් එකෙක්ව ඩිරෙක්ට් ලින්ක් වලට හැරෙව්වා:lol:
    ටොරන්ට් සක්ස්:P

    ඇත්ත සමහර ඒවට නං public torrent හොයන්න අමාරුයි. ඒකටනෙ privet ල ඉන්නෙ :D

    direct වගේ time,capacity restrains නෑ
    දවසට 100 සැරයක් disconnect උනත් connect උන ගමං බඩු වැඩ
    බාපු file එක වැරදිලාවත් damaged නං ආපහු repair කරන්න පුළුවං
    ඒ ඔක්කොටම වඩා

    උඹ පස්සෙන් ලෙව කාගෙන එන්න ඕනෙ නෑ :P:P

    BTW: උබ පාවිච්චි කරන්නෙ chrome ද ? coding අවුල් ගිහින් තියෙන්නෙ quote එකේ :P
     
    අපි අඩුකාලයෙන් වැඩි බෑමක්:P..
    smother දැන් episode එකක් විනාඩි 3න් බානවා:cool:

    හරියට සාස්තරේ අල්ලගත්තොත් එකවුන්ට් මවන්න පුළුවන්, මම ඔය ඕනම ජාතියක ලින්ක් බාන්නේ සතයක්වත් නැතුව

    chrome:yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කෙටියෙන් කිව්වොත් කන්සෙප්ට් එක 'එක-වගේ'. නමුත් කන්සෙප්ට් එක විතරක් තිබිල මදි නෙ බං කතාවක් තියෙන්න එපැයි ? දැන් In Time කියන ෆිල්ම් එකේ කන්සෙප්ට් එක (මං දන්න විදිහට) අළුත්ම එකක් නමුත් කතාවෙ කික් එක මදි නෙ ?

    Minority Report එකෙත් තියෙන්නෙ එක හොඳ කතාවක් නෙ ?

    පොයි එකේ episode 10 විතර යනකං ඩිංඟක් (ලාවට විතර) කතාව එක වගේ. ඒ අස්සෙ යටින් තව පරණ කතාවත් යනවා.

    එතනින් එහාට එන හැම එපිසෝඩ් එකේම වගේ කතාව එන්න එන්නම වෙනස් වෙනවා. ඒ එක්කම අර පරණ කතාවත් ලස්සනට සෙට් වෙනවා :)

    season එකේ අන්තිමටම බලන මිනිස්සුන්ව shock කරල නවත්තන්නෙ

    මමනං සාමාන්‍යෙන් එක සීසන් එකකම එල්ලිල ඉන්නෙ නෑ සීසන් 3ක් විතර කලවමේ බලන්නෙ :)
    ඒ වගේම දවසට episode 3 කට වඩා බලන්නෙත් නෑ

    වැඩේ පැහැදිලිව විස්තර කරාට thanks මචන්. මම එච්චර Tv Series බලන කෙනෙක් නෙමෙයි films තමයි බලන්නේ. ඒත් මේක බලන්න ආසාවක් ආවා....
    මේ දවස්වල නිවාඩු ඒකනිසා දවසෙම තියාගෙන බලන්න පුළුවන්.... :D
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    තවත් එකෙක්ව ඩිරෙක්ට් ලින්ක් වලට හැරෙව්වා:lol:
    ටොරන්ට් සක්ස්:P

    අපිට private torrent account නැති නිසා direct link තමයි...:):):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපි අඩුකාලයෙන් වැඩි බෑමක්:P..
    smother දැන් episode එකක් විනාඩි 3න් බානවා:cool:

    හරියට සාස්තරේ අල්ලගත්තොත් එකවුන්ට් මවන්න පුළුවන්, මම ඔය ඕනම ජාතියක ලින්ක් බාන්නේ සතයක්වත් නැතුව

    chrome:yes:

    privet torrents පාවිච්චි කරන නිසා අපිත් ඉතිං අඩු කාලෙන් තමයි :D
    බොරු කියන්න ඕනෙ නෑ 175mb එකක් බෑවෙන්න විනාඩි 4-5 යනවා :)

    ඒත් අවුලක් නෑ. season එක utorrent එකට දැම්මට පස්සෙ අපි pc එක on කරන හැම පාරම ඌ ශේප් එකේ වැඩේ කරගන්නවා. pc එක දාලා තියෙද්දිconnection එක disconnect වෙලා තිබ්බද කියලවත් අපි දන්නෙ නෑ. වැඩේ කෙරිලා :)

    ඒකයි දැනට උඹ මෙච්චර සප් එකට ඉඳලත් මං උඹෙන් account එකක් ඉල්ලන්නෙ වත් නැත්තෙ :D

    වැඩේ පැහැදිලිව විස්තර කරාට thanks මචන්. මම එච්චර Tv Series බලන කෙනෙක් නෙමෙයි films තමයි බලන්නේ. ඒත් මේක බලන්න ආසාවක් ආවා....
    මේ දවස්වල නිවාඩු ඒකනිසා දවසෙම තියාගෙන බලන්න පුළුවන්.... :D

    බලපු films වලින්

    • උඹ ආසම කරපු
    • එකිනෙකින් වෙනස් ෆීල්ඩ් වල
    • ෆිල්ම් 5ක්

    මට කියපං
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    privet torrents පාවිච්චි කරන නිසා අපිත් ඉතිං අඩු කාලෙන් තමයි
    බොරු කියන්න ඕනෙ නෑ 175mb එකක් බෑවෙන්න විනාඩි 4-5 යනවා

    මචන් private torrent invitation එහෙම නැද්ද???
    තියෙනවනම් එකක් දෙන්නකෝ...:)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බලපු films වලින්

    • උඹ ආසම කරපු
    • එකිනෙකින් වෙනස් ෆීල්ඩ් වල
    • ෆිල්ම් 5ක්

    මට කියපං

    Schindler's List
    A Moment To Remember
    Toy Story
    IP Man
    Marley & Me

    හැබැයි උඹට අල්ලයිද දන්නේ නෑ.......;)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Schindler's List
    A Moment To Remember
    Toy Story
    IP Man
    Marley & Me

    හැබැයි උඹට අල්ලයිද දන්නේ නෑ.......;)

    ඕව බලන කෙනෙක්ට නං පොයි සෙට් වෙයිද කියන එක සැක සහිතයි
    මංද උඹට try කරල බලන්න. හැබැයි episode 8 වත් බලන්න :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඕව බලන කෙනෙක්ට නං පොයි සෙට් වෙයිද කියන එක සැක සහිතයි
    මංද උඹට try කරල බලන්න. හැබැයි episode 8 වත් බලන්න :)

    මම එක field එකකට කොටු වෙලා නෑ හැම එකම බලනව.....
    උඹ fields 5 කින්නේ ඉල්ලුවේ ඒකනිසා මුලින් මතකෙට ආපු ටික තමයි දැම්මේ....
    බලලම කියන්නන් පොයි මට සෙට් වුනාද නැද්ද කියල....
    11.gif
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මචන් බලන්න පට්ට TVseries ටිකක් කියන්නකෝ...:cool:
    දැනට මේවා බලලා ඉවරයි

    Supernatural...:love::love::love:
    The walking dead...:love:
    The vampire diaries...:love:
    Dexter...
    still watching season2

    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    කාටවත් පින්සිද්ධ වෙන්න ඕනැයි :P
    ඔය හැට හුටාමාරක් ඕනෙම size වලින් torrents තියෙන්නෙ. ඒවට බුරුතු පිටින් seeds උත් තියෙන්නෙ :D :D
    ටොරන්ට් තමයි බන් මෙචර කල් Download කරෙ..
    ඒත් Direct කරනකොට 960 විතර speedවෙනව
    :P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මම ඊයේ බෑවා මුළු Season 1 එකම අද බලන්න පටන්ගන්න ඕනේ.... :D
    එල එල බලපන්...සිරා මචන්..තව Game of Thrones හොදයි නෙ?...
    ඒකනම් පොඩ්ඩයි බැලුවෙ :(