මටනං අදටත් පොයි poi(person of Interest) තරම් එකක් වත් හරි ගියේ නෑ
පොයි FTW![]()
![]()
මචන් Person of Interest Tv series එක Minority Report ෆිල්ම් එක වගේද???
නැත්තන් ඊටත් වඩා පට්ටද....

මටනං අදටත් පොයි poi(person of Interest) තරම් එකක් වත් හරි ගියේ නෑ
පොයි FTW![]()
![]()

මචන් Person of Interest Tv series එක Minority Report ෆිල්ම් එක වගේද???
නැත්තන් ඊටත් වඩා පට්ටද....![]()
ඒක Sci-fi එකක්නේ, මේක ඊට වඩා හොඳයි..

මිගා' ට පිංසිද්ද වෙන්න මමනම් POI හෝ....ගාල බානව![]()

කෙටියෙන් කිව්වොත් කන්සෙප්ට් එක 'එක-වගේ'. නමුත් කන්සෙප්ට් එක විතරක් තිබිල මදි නෙ බං කතාවක් තියෙන්න එපැයි ? දැන් In Time කියන ෆිල්ම් එකේ කන්සෙප්ට් එක (මං දන්න විදිහට) අළුත්ම එකක් නමුත් කතාවෙ කික් එක මදි නෙ ?මචන් Person of Interest Tv series එක Minority Report ෆිල්ම් එක වගේද???
නැත්තන් ඊටත් වඩා පට්ටද....![]()
මිගා' ට පිංසිද්ද වෙන්න මමනම් POI හෝ....ගාල බානව![]()


මම ඊයේ බෑවා මුළු Season 1 එකම අද බලන්න පටන්ගන්න ඕනේ....![]()
Zeus;12869580 [B said:කාටවත් පින්සිද්ධ වෙන්න ඕනැයි
ඔය හැට හුටාමාරක් ඕනෙම size වලින් torrents තියෙන්නෙ. ඒවට බුරුතු පිටින් seeds උත් තියෙන්නෙ![]()
[/B]


තවත් එකෙක්ව ඩිරෙක්ට් ලින්ක් වලට හැරෙව්වා
ටොරන්ට් සක්ස්![]()


ඇත්ත සමහර ඒවට නං public torrent හොයන්න අමාරුයි. ඒකටනෙ privet ල ඉන්නෙ![]()
direct වගේ time,capacity restrains නෑ
දවසට 100 සැරයක් disconnect උනත් connect උන ගමං බඩු වැඩ
බාපු file එක වැරදිලාවත් damaged නං ආපහු repair කරන්න පුළුවං
ඒ ඔක්කොටම වඩා
උඹ පස්සෙන් ලෙව කාගෙන එන්න ඕනෙ නෑ
BTW: උබ පාවිච්චි කරන්නෙ chrome ද ? coding අවුල් ගිහින් තියෙන්නෙ quote එකේ![]()
.. 

කෙටියෙන් කිව්වොත් කන්සෙප්ට් එක 'එක-වගේ'. නමුත් කන්සෙප්ට් එක විතරක් තිබිල මදි නෙ බං කතාවක් තියෙන්න එපැයි ? දැන් In Time කියන ෆිල්ම් එකේ කන්සෙප්ට් එක (මං දන්න විදිහට) අළුත්ම එකක් නමුත් කතාවෙ කික් එක මදි නෙ ?
Minority Report එකෙත් තියෙන්නෙ එක හොඳ කතාවක් නෙ ?
පොයි එකේ episode 10 විතර යනකං ඩිංඟක් (ලාවට විතර) කතාව එක වගේ. ඒ අස්සෙ යටින් තව පරණ කතාවත් යනවා.
එතනින් එහාට එන හැම එපිසෝඩ් එකේම වගේ කතාව එන්න එන්නම වෙනස් වෙනවා. ඒ එක්කම අර පරණ කතාවත් ලස්සනට සෙට් වෙනවා![]()
season එකේ අන්තිමටම බලන මිනිස්සුන්ව shock කරල නවත්තන්නෙ
මමනං සාමාන්යෙන් එක සීසන් එකකම එල්ලිල ඉන්නෙ නෑ සීසන් 3ක් විතර කලවමේ බලන්නෙ![]()
ඒ වගේම දවසට episode 3 කට වඩා බලන්නෙත් නෑ

තවත් එකෙක්ව ඩිරෙක්ට් ලින්ක් වලට හැරෙව්වා
ටොරන්ට් සක්ස්![]()



අපි අඩුකාලයෙන් වැඩි බෑමක්..
smother දැන් episode එකක් විනාඩි 3න් බානවා
හරියට සාස්තරේ අල්ලගත්තොත් එකවුන්ට් මවන්න පුළුවන්, මම ඔය ඕනම ජාතියක ලින්ක් බාන්නේ සතයක්වත් නැතුව
chrome![]()
වැඩේ පැහැදිලිව විස්තර කරාට thanks මචන්. මම එච්චර Tv Series බලන කෙනෙක් නෙමෙයි films තමයි බලන්නේ. ඒත් මේක බලන්න ආසාවක් ආවා....
මේ දවස්වල නිවාඩු ඒකනිසා දවසෙම තියාගෙන බලන්න පුළුවන්....![]()
බලපු films වලින්
- උඹ ආසම කරපු
- එකිනෙකින් වෙනස් ෆීල්ඩ් වල
- ෆිල්ම් 5ක්
මට කියපං

Schindler's List
A Moment To Remember
Toy Story
IP Man
Marley & Me
හැබැයි උඹට අල්ලයිද දන්නේ නෑ.......![]()
ඕව බලන කෙනෙක්ට නං පොයි සෙට් වෙයිද කියන එක සැක සහිතයි
මංද උඹට try කරල බලන්න. හැබැයි episode 8 වත් බලන්න![]()
ටොරන්ට් තමයි බන් මෙචර කල් Download කරෙ..කාටවත් පින්සිද්ධ වෙන්න ඕනැයි
ඔය හැට හුටාමාරක් ඕනෙම size වලින් torrents තියෙන්නෙ. ඒවට බුරුතු පිටින් seeds උත් තියෙන්නෙ![]()

එල එල බලපන්...සිරා මචන්..තව Game of Thrones හොදයි නෙ?...මම ඊයේ බෑවා මුළු Season 1 එකම අද බලන්න පටන්ගන්න ඕනේ....![]()
