Let's talk about Movies

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අපි අඩුකාලයෙන් වැඩි බෑමක්:P..
    smother දැන් episode එකක් විනාඩි 3න් බානවා:cool:

    හරියට සාස්තරේ අල්ලගත්තොත් එකවුන්ට් මවන්න පුළුවන්, මම ඔය ඕනම ජාතියක ලින්ක් බාන්නේ සතයක්වත් නැතුව

    chrome:yes:
    අඩුකාලයෙන් වැඩි බෑමක්
    මේකනම් සිරා කතාව... :yes::yes:

    සිරාවට episode එකක් විනාඩි 3න් බානවා :cool:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    now back to the topic :P මේක නම් tv series එකක්

    Carnivàle


    http://www.imdb.com/title/tt0319969/

    carnivale29626394.jpg


    දැන් බලන්නේ මේක, නියමයි... මිනිහෙක්ගේ ඇතුලේ තියෙන හොඳ නරක දෙකම පාලනය කරගෙන තමාගේ හැකියාවෙන් බලයෙන් අනුන්ට සේවයක් කරන්න උත්සහ කරන දෙන්නෙක් ගැන තියෙන්නේ,
    ප්‍රධාන චරිත දෙකට එක්කෙනෙක්ට අනාගතය අතීතය දැකීම අනිකට ලෙඩ සුවකිරීමේ හැකියාව තියෙනවා, මේවා අනිත් අයට නොපෙන්වා ඒකෙන් හොඳක් කරන්න උත්සහාකරනකොට ඒකෙන් හොඳ වගේම නරක දේවලුත් වෙනවා...

    සමහරුන්ට අල්ලන එකක් නෑ
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ubata Schindler's List hoda nath da?:nerd:

    ඔතන ඔක්කොම හොදයි බන්..:love:
    yip man පොඩ්ඩක් වෙනස්ම විදියෙ එකක් නෙ ඒකයි :)..
    fight scenes උනත් බලන් ඉන්න පුලුවන් විදියට තියෙනව..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,606
    3,204
    113
    ඔතන ඔක්කොම හොදයි බන්..:love:
    yip man පොඩ්ඩක් වෙනස්ම විදියෙ එකක් නෙ ඒකයි :)..
    fight scenes උනත් බලන් ඉන්න පුලුවන් විදියට තියෙනව..

    :yes::yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම එක field එකකට කොටු වෙලා නෑ හැම එකම බලනව.....
    උඹ fields 5 කින්නේ ඉල්ලුවේ ඒකනිසා මුලින් මතකෙට ආපු ටික තමයි දැම්මේ....
    බලලම කියන්නන් පොයි මට සෙට් වුනාද නැද්ද කියල....
    11.gif

    කෝ ඉතිං උඹ Minority Report වගේ එකක් දාලා තිබ්බෙ නෑ නෙ. ඒකයි මං එහෙම හිතුවෙ :)

    ටොරන්ට් තමයි බන් මෙචර කල් Download කරෙ..
    ඒත් Direct කරනකොට 960 විතර speedවෙනව
    :P

    දැනට නං 864 විතර එනවා. බලමු ඉස්සරහට ඕනෙ උනොත් උඹල ඉන්නෙ :P :P

    දැනට මට එක link එකක් දෙන්න බලන්න. free user කොච්චර speed එනවද කියල බලන්න :)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    now back to the topic :P මේක නම් tv series එකක්

    Carnivàle


    http://www.imdb.com/title/tt0319969/

    carnivale29626394.jpg


    දැන් බලන්නේ මේක, නියමයි... මිනිහෙක්ගේ ඇතුලේ තියෙන හොඳ නරක දෙකම පාලනය කරගෙන තමාගේ හැකියාවෙන් බලයෙන් අනුන්ට සේවයක් කරන්න උත්සහ කරන දෙන්නෙක් ගැන තියෙන්නේ,
    ප්‍රධාන චරිත දෙකට එක්කෙනෙක්ට අනාගතය අතීතය දැකීම අනිකට ලෙඩ සුවකිරීමේ හැකියාව තියෙනවා, මේවා අනිත් අයට නොපෙන්වා ඒකෙන් හොඳක් කරන්න උත්සහාකරනකොට ඒකෙන් හොඳ වගේම නරක දේවලුත් වෙනවා...

    සමහරුන්ට අල්ලන එකක් නෑ

    දැනට TV series 2ක් බලනව..මේක ඊලගට try කරන්න ඕනෙ.. :D
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    awww aluth thread ekak... :rofl:

    journey 2 baluwe na machan.... eka gon wage... mata nam set wene na...:(

    mama balapu ela film ekak gana eye thread ekakuth damma... eka nam athal...:D


    meka digatama update karamu...:)

    අද තමයි බන් බැලුවෙ The tit And The Moon... :cool:
    පොඩි එකාගෙ මාර අදහස් නෙ තියෙන්නෙ? :lol: :lol:
    කටට ගන්නව වගෙ බනිස් කන එක සිරා නෙ :baffled: :baffled: