WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Ghost Rider Spirit of Vengeance (2011)
    අපෝ ඕක මහ චාටර් ‍ෆිල්ම් එකක් බන්..... :baffled:
    බලන එකත් පාඩුයි....
    ඔකේ පළවෙනි එකනම් හොදයි....
    Trailer එක බලලා හොදනම් බලපන්.....:cool:
    මටනම් චාටර්....
    එ වුනාට උඹට කොහොමද දන්නේ නෑනේ..........:rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    2010376529.png



    me mage.. duka hithenawa neh...:(:(
    2010381488.png


    :rofl: :rofl: :rofl: :rofl:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Captain ජැක් ස්පැරෝ;12872286 said:
    අපෝ ඕක මහ චාටර් ‍ෆිල්ම් එකක් බන්..... :baffled:
    බලන එකත් පාඩුයි....
    ඔකේ පළවෙනි එකනම් හොදයි....
    Trailer එක බලලා හොදනම් බලපන්.....:cool:
    මටනම් චාටර්....
    එ වුනාට උඹට කොහොමද දන්නේ නෑනේ..........:rofl:


    ai ban awula..? story ekada effects da? :eek:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    limit wei kiyala bayai.. :(

    අන්න ඒක නිසා තමා මාත් මෙහෙම ඉන්නේ බන්....:(
    නැත්නම් මාත් එකට මාරුවෙනවා.......:P
    ලිමිට් වුනොත් අනාතයි........:baffled:

    hmm 1st eka baluwa mama...:yes:

    1st eka hodayi mekata wada:dull:
     
    Status
    Not open for further replies.