Galle face Hotel eke ewa epa oi .. mama yanne five star walata witharai
visual eka dennam loweth nathi wenna![]()
හිටහන්කො බලන්න. ලගදි සෙට් එකක් හම්බෙයි මට..

Galle face Hotel eke ewa epa oi .. mama yanne five star walata witharai
visual eka dennam loweth nathi wenna![]()

me thread eke balanna meke kohe hari tibuna..mamarh teruma hariyatama dana gatte e nuulen tamaකව්රුහරි කෙනෙකුට විචාරය කරන්න පුලුවන්ද සුනිල් එදිරිසිංහගේ සඳකඩපහන ගීතය. මං එක හැම තැනම හෙව්වා. ඒත් තාම හැමබවුනේ නෑ. මොකද මට මෙලෝ දෙයක් තේරුනේ නැති සින්දුවක් ඒක.
me thread eke balanna meke kohe hari tibuna..mamarh teruma hariyatama dana gatte e nuulen tama
http://www.elakiri.com/forum/showthread.php?t=1313860

අනේ මන්දා බන. මං ඔකේ පිටු 100 ක් වගේ බැලුව. අය බලන්න වෙනවා එහෙනම්. Search කලාට එන්නෙත් නෑනේ.![]()

මේක දෙදෙනක් විග්‍රහ කරල තියෙනවා.. මෙන්න ඒ දෙකම සහෝ..
1)
http://elakiri.lk/forum/showpost.php?p=11926198&postcount=704
2)
http://elakiri.lk/forum/showpost.php?p=11927370&postcount=734

අඩේ නංගියේ
ඔයා දැන් ගී පද වල සොදුරු තේරුම් ගොතනවද මෙහෙ
ah mal baboo kawadda mama oyage naga une 
අවසන් විචාර ලිවීමට කාලය එළඹ ඇතැයි මට සිතී තිබේ.......!!!!
"මං නැතිදා
මේ රට ඔබටයි,
ඔබේ යහළුවන්ටයි, යෙහෙළියන්ටයි........."
-අබේවර්ධන බාලසූරිය-

මේ ලොකු අයියේ පිස්සු නම් කියවන්න ලෑහැස්ති වෙන්න එපා.......
මේ ත්‍රේඩ් 9ක් දාපු, 2012 රෙජිස්ටර් වෙච්ච, අම්මලාගේ තාත්තලාගේ සල්ලි වියදම් කරන් ඉන්ටර්නෙට් එන, මෙලෝ රහක් නැති පිස්සු *ත්තෙක් කියපු දෙයක් ඔච්චර ගනන් ගන්න එපා බං.......
2006 ඉදන් අපිට මේ වගේ වෙච්ච දේවල් හැටියට, අපිත් මේ හදා ගත්ත පැල දාලා ගියා නම්, අපේ User Name වල මුලුත් ඈදලා.......
ah mal baboo kawadda mama oyage naga une
![]()

Kawuda Kibulata Moko Kiyala Thiyenneමේ ලොකු අයියේ පිස්සු නම් කියවන්න ලෑහැස්ති වෙන්න එපා.......
මේ ත්‍රේඩ් 9ක් දාපු, 2012 රෙජිස්ටර් වෙච්ච, අම්මලාගේ තාත්තලාගේ සල්ලි වියදම් කරන් ඉන්ටර්නෙට් එන, මෙලෝ රහක් නැති පිස්සු *ත්තෙක් කියපු දෙයක් ඔච්චර ගනන් ගන්න එපා බං.......
2006 ඉදන් අපිට මේ වගේ වෙච්ච දේවල් හැටියට, අපිත් මේ හදා ගත්ත පැල දාලා ගියා නම්, අපේ User Name වල මුලුත් ඈදලා.......
![]()
![]()

2006 සිට එළකිරි රඟමඬලෙහි වූ අනේක විධ කෙළි දැක ඇත්තෙමි. විවිධාකාර නළු නිළියන්ගේ ආගමනය මෙන්ම හැරයාමද දැක්කෙමි."මාන්දම් කාර" නළුවන් එදාද එළකිරියේ සිටි අතර, රඟ මඬලෙන් ප්‍රතික්ෂේප වූ ඔවුහු ආ ගිය මඟක් වත් කිසිවෙකුටවත් සොයාගත නොහැක්කේමය.
මේද එ සරි නාටකයක් බව ඉඳුරාම කියමි!!
කිඹුලාණෙනි...කාළයට ඉඩ දෙනු මැනව.....

Well said අයියා....... 2006 ඉදන් මෙතන වෙච්ච දේවල් අපි දැක්කනේ..... ඔය වගේ මන්ද මෝල් පොරවල්, ආවා, ගියා විතරයි අපි දැක්කේ......
ඒත් එලකිරියට, සමාජයට, වැඩක් කරපු අය, හැමදාම මෙතන හිටියා...... 
ඉතිහාසගත පණ්ඩිතයන් පොත පතේ මාලුවා නහින්නේ කට නිසා යැයි රන් අකුරෙන් කොටා ඇත![]()

කියලා වැඩක් නෑ.... බඩු අතේ මාට්ටු..... මූ ඕකම ඔච්චරටම අහන්නේ මොකද කියලා පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා......