පුළුවන් බං..සමාධියේ ප්රභලත්වය අනුව කල්ප ගණන් අතීතය අනාගතය බලන්න පුළුවන් යෝගියො ඉන්නව..ඒකට ස්ථාවර සමාධි මට්ටමකට එන්න ඕන බං..but මට තවම එහෙම ස්ථාවර සමාධියක් නෑ..හදිස්සියේ පොඩි පොඩි සීන් වෙලා තියනව..ඒත් ඒව වැඩිය ගනන්ගන්න බෑ බං..

හික්ස් 

mokada bn ekama post eka 10 times witara quote kara kara reply daanne ? post count eka wadi kara ganna da ?![]()
![]()

නෑ බන් අර අතුල කියන එකාට කින්ඩියට.
මේකේ පොස්ට් කවුන්ට් එක වැඩි කරගෙන අහවල් එකටද බන්?![]()

atula kiyanne full boru karayek ban. uu danna labbak ne![]()

මේ මොකක්ද කියන්නේ ඔරියන්තුමට පැටලුනාවත්ද?රහත් බව කියන්නේ ඇස්ට්රල් ශක්තිය මුලුමනින්ම මිය යාම.එහෙම නැත්නම් නැතිවෙලා යන එක. නිවන කියන්නේ ඔබලාගේ ඇස්ට්රල් ශක්තිය තිබෙන බොඩි එකේ වෙන මරණය.ඒ වුනාට භෞතික ශරීරය එක මැරුණට ඇස්ට්රල් බොඩි එක මියයන්නේ නෑ.එහි සංවේදිතාවයන් අවම මට්ටමකට යන එක වෙන්නේ.නමුත් ඇස්ට්රල් බොඩි එක අවසන් වීම තමයි නිවන කියන්නේ.ඒක තාක්ෂනය තුලින් කරන එක අන්තර්සක්වල ජය ගත්තේ වසර බිලියන ගනනකට කලින්.

ඔය ඇස්ට්රල් ශක්තිය මිය යන්න පුළුවන් ක්රම මොනවද?මමත්වය ,මමත්වය හට ගැනීම, මමත්වයේ විශ්වයේ පැවත්මන්, මරණය නිසා මමත්වයට වෙන බලපෑම, උත්පත්තිය නිසා මමත්වයේ වෙන වෙනස් කම්,පුනර්භවය ,විවිධ පුනර්භව සහ විවිධ ශරීර වලට ජම්ප් කිරීම නිසා එම ශරිරවල මමත්වයේ ක්රියාකාරිත්වය මමත්වය තාවකාලිකව අත් හිටුවීම,මමත්වය නැති කිරීම යන මේ සියලූම කරුණු ගැන
පිටසක්වල ජීවීන් වසර බිලියන ගානකට කලින් සුවිශාල පර්යේෂන පවත්වලා මේක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන එහි පූර්ණ පාලනය විතරක් නෙවෙයි, පුනර්භවය නොහොත් බොඩි ජම්ප්ස් පවා ඕන විදිහට ඒ අය තාක්ෂනිකව පාලනය කරනවා.මමත්වය කෙලවර කිරීම නොහොත් නිර්වාණය පවා එයාලට පුලුවන්. දෙවි කෙනෙක් මිය යනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇබ්සන්ට් වෙනවා.එ කියන්නේ ඇස්ට්රල් ශක්තිය මියයාම.ඒක තමයි අන්තර්සක්වල පිටසක්වල ජීවියෙක්ගේ මරණය කියන්නේ. එහෙම නැත්නම් ඔවුන් දිගටම අන්තර්සක්වල තුල බොඩි ජම්ප් කරමින් සිටිනවා. ඒ කියන්නේ ඔවුන්ගේ පුනර්භවය පාලනය වෙනවා ක්රමවත්ව.
ඒ කියන්නේ දෙවියෙක් මැරෙනවා කියන්නේ සූසයිඩ් කරගැනීමක් එහෙම නැතුව එයාල මැරෙන්නේ නැ කියලද?astral shaktiya marenne nuwan dakkama - piriniwan paawama tamai.