IT ඉගෙන ගන්න කැමති අයට
හැමෝම කැමතියි IT ඉගෙන ගන්න ඒත් IT පොත් නම් කියවන්න බෑ වගේ නේද?
මටත් ඔය ලෙඩේ තියනව... මම ඒකට කරන්නෙ video tutorial බලල ඉගෙන ගන්න එක , ඒ වගේම වැඩිය කියවන්න නැති පොඩි පොඩි ආටිකල් කියවන එක... 
මම කියන්න යන්නෙ ඒවගේ පොඩි පොඩි ආටිකල් video tutorial තියන web site ටිකක් ගැන....
video tutorial
පොඩි ආටිකල්
ඔයාලත් දන්න දන්න තැන් share කරන්න,,, හැමෝටම දැනගන්න...

ආ අමතක උනානෙ... හොදම එක....
http://www.youtube.com 
මේකෙ ඕන මගුලක් හොයා ගන්න පුලුවන්... 

- http://thenewboston.org/ - පොදුවේ ගොඩක් විඩියෝ තියනව

- javabrains.koushik.org - ජාව වලට මෙන්න place එක

- http://kuppiya.com/ - අපේ කොල්ලොන්ගෙ වැඩක්, සිංහලෙන්ම තියනව
- http://www.killerphp.com/videos/ - PHP වලට
- http://www.learnvisualstudio.net/ .Net වලට ආස අයට

පොඩි ආටිකල්
- net.tutsplus.com - web development තමයි

ඔයාලත් දන්න දන්න තැන් share කරන්න,,, හැමෝටම දැනගන්න...

ආ අමතක උනානෙ... හොදම එක....

http://www.youtube.com 
මේකෙ ඕන මගුලක් හොයා ගන්න පුලුවන්... 

thawa thiyenawanan share karapan 