IT ඉගෙන ගන්න කැමති අයට

ranray

Active member
  • Dec 6, 2010
    603
    52
    28
    IT ඉගෙන ගන්න කැමති අයට

    හැමෝම කැමතියි IT ඉගෙන ගන්න ඒත් IT පොත් නම් කියවන්න බෑ වගේ නේද?:( මටත් ඔය ලෙඩේ තියනව... මම ඒකට කරන්නෙ video tutorial බලල ඉගෙන ගන්න එක , ඒ වගේම වැඩිය කියවන්න නැති පොඩි පොඩි ආටිකල් කියවන එක... :yes:

    මම කියන්න යන්නෙ ඒවගේ පොඩි පොඩි ආටිකල් video tutorial තියන web site ටිකක් ගැන....

    video tutorial


    1. http://thenewboston.org/ - පොදුවේ ගොඩක් විඩියෝ තියනව:yes:
    2. javabrains.koushik.org - ජාව වලට මෙන්න place එක :yes:
    3. http://kuppiya.com/ - අපේ කොල්ලොන්ගෙ වැඩක්, සිංහලෙන්ම තියනව
    4. http://www.killerphp.com/videos/ - PHP වලට
    5. http://www.learnvisualstudio.net/ .Net වලට ආස අයට:yes:




    පොඩි ආටිකල්

    1. net.tutsplus.com - web development තමයි :yes:


    ඔයාලත් දන්න දන්න තැන් share කරන්න,,, හැමෝටම දැනගන්න... :yes::yes:


    ආ අමතක උනානෙ... හොදම එක....:shocked::shocked: http://www.youtube.com :yes::yes: මේකෙ ඕන මගුලක් හොයා ගන්න පුලුවන්... :lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    chaplin.gif
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    Data Structures and Algorithms in Java walat hoda ekak nadda

    youtube eke nam tiyanava ... meka indian channel ekak youtube eke tiyana, english nam tikak aul, indian ungene, but theory cover karanava.... theory balala java valin practical karala baluvanam hari :)

    me tiyenne channel eka

    http://www.youtube.com/user/nptelhrd

    me tiyenne DSA lecture eka

    http://www.youtube.com/watch?v=zWg7U0OEAoE

    godak DSA karanne C++, C, Pascal vage programming language valin tamai, java valin karana evata video nam hoyaganna amarui, pot nam tiyenava... :yes:

    ex : http://www.psit.in/psit/deepesh/java%20data%20structures.pdf


     
    Last edited:

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    ආරොන්;12882417 said:
    Math mewa thama use karanne

    killerphp free neme ne. video tika kohen hari adaganna ona. torrent thiyenawa.

    youtube eke video tiyanava vena aya dapu ewa :) ,,, e wagema

    www.lynda.com video tutorial tikat hodai, mewa itin free na, torrent hari rapidshare vage site ekakin hari download karnana venava... :(