2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
ඔයාගෙයි ඔරියගෙයි කිසි වෙනසක් නෑ
දෙන්නම පචනේ කෙලින්නේ
:D :yes: :rolleyes: :rofl: :lol: :lol:

:lol::lol::lol::lol:ඔයාට ඒ විදියට පෙනීම මගේ වරදක්වත් ඔයාගෙ වරදක්වත් ඔරියගෙ වරදක්වත් නෙමේ..සමාජ වටපිටාව සහ මානසික ස්වභාවය නිසා හටගත්ත සිතිවිල්ලක්..ඔයාගෙ කිසිම වරදක් නෑ..:):):):):)
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හඃ හඃ..:lol::lol::lol:මං හිතන විදියට මම ලැජ්ජාව බැරල් එකෙන් වහන් යන ජාතියේ කෙනෙක් නෙමේ..අනික මම ලැජ්ජ වෙන්න අවශ්‍ය කිසිම දෙයක් මෙතන කියලත් නෑ..සත්‍ය කියන්නයි බිම ඉදගන්නයි ලැජ්ජ වෙන්න එපා..බය වෙන්නත් එපා..

    ""ඒක තමයි මම කිව්වේ තාක්ෂණයෙන් රහත් කරන්න බෑ, ඒත් ලේසියෙන්ම රහත් මාර්ගයට ගන්න පුළුවන්.""

    තාක්ෂණයෙන් රහත් කරන්න බෑ..කියන කතාව මම එදත් කියුව අදත් කිනයව..බය නැතුව..ඒක පිට කෙනෙකුට කරන්න බෑ..තමන් විසින්ම කරගත යුතු දෙයක්..ඔච්චර ලේසියෙන් තාක්ෂණිකව කෙනෙක් රහත් කරන්න පුලුවන්නම්..ඕක කලින්ම අපිට කියලදෙන්නෙ බුදු හාමුදුරුවො කියලවත් තේරෙන්නෙ නැද්ද..මොකටද මේ ෂෝර්ට් කට් තියෙද්දී දිග පාරවල් අපිට කියා දුන්නෙ..
    ඒත් තාක්ෂණයෙන් හරි වෙන මාර්ගයකින් හරි කෙනෙක් යහපත් මාවතට ගන්න පුළුවන්කම තියනවා කියලත් මම පිලිගන්නවා..මම මේ ගැන gcj මගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තරයක්‌ විදියට පැහැදිලි කරල ඇති..

    ""තණ්හාව නැති, ලෝභ කම නැති, පස් පව් කරන්නේ නැති, මනසින් උසස් ජීවියෙක්ට ලේසියෙන්ම පොඩි effort එකකින් රහත් මාර්ගයට එන්න පුළුවන්.""

    ඔයා මේ රහත් කම ගැන කතා කරන්නෙ ඒක කිසිම දෙයක් දන්නෙ නැතුව කියලනම් හොදටම පැහැදිලියි ඔයා මාර්ගය සහ ඵලය කියන දෙකම පටලවාගෙන තියෙන්නෙ..අනිත් කතාව තමයි තණ්හාව නැති, ලෝභ කම නැති, අයට ආයි මේ අමුතුවෙන් රහත් මාවතට එන්න ඕන නෑ..හේතුව එයා රහත් වෙච්ච කෙනෙක් නිසා..ඔයා දන්නවද තණ්හාව ලෝභ කම නැති වෙන්නෙ රහත් උනාම කියල..රහතන් වහන්සේ කෙනෙක් ගාව තණ්හාව නෑ ලෝභකමත් නෑ..ඒව ප්‍රහාණය කරල තියෙන්නෙ..අනික් එක තමයි කෙනෙක් මාර්ගය දැනගෙන නිකම් බකන්නිලාගෙන හිටියට ඵලයක් ලැබෙන්නෙත් නෑ..ඒකට මාර්ගය දිගේ යන්න ඕනෙ..


    ""සත්තුන්ට ඇයි තණ්හාව නැත්තේ ? සත්තු ගොඩක් ඉන්න තැනකට කෑම ටිකක් දාල බලන්න, එක තනියෙන් කන්න පොරකන හැටි. අනිත් එක සත්තුන්ට තියෙන්නේ ඉතාම ප්‍රථමික ඇස්ට්‍රල් ශක්තියක්, උන්ට යමක් තේරුම් ගන්න බෑ. සත්තුන්ට ලෝභය, ද්වේශය, මෝහය කියන තුනම උපරිමයෙන් තියෙනවා. එක නිසා සත්තුන්ව compare කරන්න එපා inter galactic aliens lata.""

    සත්තුන්ට තණ්හාව තියනව..ලෝභය, ද්වේශය, මෝහය කියන තුනම තියෙනවා..ඒත් මම කියන්න ගියපු දේ ඔයාට තේරිලා නෑ..මම සත්තු මිනිස්සුන්ට compare කරන්න ගියෙත් නෑ..මම කියන්න ගියේ අර ඔයා කියපු සියල්ල නිකම්ම ලගට ලැබිල කකා බිබී ලෝභය, ද්වේශය, මෝහය, තණ්හාව අඩුවෙන් එන සුපිරි ජිවිය ගැන..එයා ඇත්තටම සිල් රකින කෙනෙක්ද..ඉබේට රැකෙන කෙනෙක්ද..මම කියන කියන ඒවට පිස්සු විකාර කියන්නේ නැතුව පොඩ්ඩක් හිතල බලන්න..බුදුරන් වහන්සෙ කියල දීපු සීලය චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය කියල කොටස් දෙකකට බෙදෙනව.ඒකියන්නෙ විරමණය හා සමාදානය.විරමණය කියන්නෙ වැළකී සිටීම.වාරිත්‍ර කියන්නෙ ඒකට.ප්‍රාණඝාතය, අන්සතු දේ ගැනීම, අසම්මත හැසිරීම, බොරුකීම, වගේ දෙයින් වැළකී ඉන්න එක. දැන් මේ ඔයා කියන seen එකත් මෙන්න මේ විරමණය කියන කොටසට වැටෙන්නෙ..මම කියන්නෙ ඕක විතරක් කරාට රහත් වෙන්න බෑ මේවයින් වැලකිලා හිටපු පලියට නිවන් දකින්න බෑ..වැලකී සිටීමම ප්‍රමාණවත් නෑ..අපි සමාදානයට එන්න ඕනෙ..ඔන්න ඔතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ..සිල් රැකපු පලියට රහත් වෙන්න පුලුවන්නම් සිද්ධාර්ථ තව්සටත් ඉස්සෙල්ලම රහත් වෙන්නෙ කව්ද..ජෛන මහාවීර..එයා තමයි ඒ වෙද්දී ලෝකෙ හිටපු හොදම සිල්වතා..පව් කෙරෙන්නෙ නැතුව ඉදල,හොරකන් නොකර ඉදල,ප්‍රානගාථ නොකර ඉදල නිකන්ම රහත් මාර්ගයට ආවට එයා ලග සමාදානය නැත්නම් එයා එයාගෙ සිත පිරිසිදු කරගෙන ඒ මාවතේ යන්නේ නැත්තනම් අර ඉබේ රැකෙන සීලයෙන් ඇති වැඩක් නෑ..

    ""ලෝභය, ද්වේශය මෝහය නැත්නම් කෙලෙස් කොහොමද තියෙන්නේ ? ඉතා දියුණු ජීවීන් ගාව මේවා නෑ. මෝහය ටිකක් තියෙන්න පුළුවන්, එක තමයි. රහත් වෙන්න පොඩි effort එකක් දෙන්න ඕනේ.""

    ලෝභය, ද්වේශය මෝහය කියන්නෙ කෙලෙස වලට තමා ඔයා මේ තුන කෙලෙස වලින් වෙන කරන්නද හිතුවෙ..ඔයා කියන ඔය දියුණු ජීවීන් ගාව ලෝභය, ද්වේශය නැත්නම්,,එයාල ලග මෝහයත් නැති වෙන්න ඕනෙ..ඒ කියන්නෙ රහත් වෙලා තියෙන්න ඕනෙ..ඔයා මේ කියන දේවල කිසිම පදනමක් නැනේ..ලෝභය, ද්වේශය නැති,මෝහය පොඩ්ඩක් තියන අයත් ඉන්නවද..කව්ද ඕව කිව්වේ..අනේ මට උදාහරණයකින් පෙන්නනකො එහෙම කෙනෙක්..පදනමක් නැති කතා ඔහේ දොඩවන්න එපා සහෝ...


    මම කිව්වේ ඉතා දියුණු ජීවීන්ට පොඩි effort එකකකින් රහත් වෙන්න පුළුවන් කියල. හැමදේම නිකන් ලැබෙන තරඟ කාරීත්වයක් නැති ලෝකෙක ලෝභ මිනිස්සු අඩුයි. ද්වේශය ඇති වෙන්නේ නෑ. හැබැයි මෝහය තියෙන්න පුළුවන්. මොකද ඒගොල්ලොන්ට නිවන් යාම ගැන වැඩිය තේරුමක් නැති වෙන්න පුළුවන් නිසා.

    එතකොට ඒ වගේ ලෝකෙක ඉන්න මිනිස්සුන්ට ලෝභ ද්වේශ මෝහ කියන ඒවා අපිට වඩා ගොඩක් අඩුයි. ඒකනිසා ඒගොල්ලොන්ට රහත් වෙන්න තියෙන ඉඩකඩ අපිට වැඩ වැඩියි. අනිත් එක ඒවගේ ලෝකෙක ඉන්න මිනිස්සුන්ට තියෙන බුද්ධිය අපිට වඩා ගොඩක් වැඩිය්.

    ලෝභය ඇති වෙන්නේ විෂමතාව මගින්. විෂමතාවක් නැති ලෝකෙක ලෝභයක් තියෙන්නෙ නෑ. ද්වේශයක් තියෙන්නෙත් නෑ. තිබුනත් තියෙන්නේ ඉතාම අඩු වෙන්. අපිට තියෙනවා වගේ 0.001 විතර. ඔය ඉස්සෙල්ල දියුණු ලෝකයක් කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න. එතකොට මම කියන එක මීට වඩා හොඳට තේරෙයි
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    boru kiyanna epa ban. Monawada kiyapan balanna ubata una podi podi seen ? :lol::lol:

    ඔව්..සමහර විට ඔයාට ඒක බොරුවක් හැටියට පෙන්න පුළුවන්...ඒත් මට ඒක බොරුවක් නෙමේ..මම දන්නෙ එච්චරයි..ඔයාල මේව පිලිගත්තත්,, "පච" කියල, නොපිළිගත්තත් මට කිසිම පාඩුවක් නෑ, දුකකුත් නෑ, හානියකුත් නෑ ඒ ඒක ඔයාලගෙ බුද්ධියෙන් හිතල ගන්න ඕන තීරණයක්‌ නිසා..:):):):):):):)
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බලමුකො මොකද වෙන්නෙ කියල!,ඕන කෙනෙක්ට මේකෙ account එකක් හදන් ඕන දෙයක් කියන්න පුලුවන් හැබයි මේ වගේ බරපතල දෙයක් සාක්ෂි නැතුව කවුරුත් පිලිගන්නෙ නෑ..ඒක තමා මේ ත්‍රෙඩ් එකේ තියෙන ප්‍රධාන ගැටලුව!.

    :):):):)ඒක ඇත්ත:):):):)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව්..සමහර විට ඔයාට ඒක බොරුවක් හැටියට පෙන්න පුළුවන්...ඒත් මට ඒක බොරුවක් නෙමේ..මම දන්නෙ එච්චරයි..ඔයාල මේව පිලිගත්තත්,, "පච" කියල, නොපිළිගත්තත් මට කිසිම පාඩුවක් නෑ, දුකකුත් නෑ, හානියකුත් නෑ ඒ ඒක ඔයාලගෙ බුද්ධියෙන් හිතල ගන්න ඕන තීරණයක්‌ නිසා..:):):):):):):)

    ubata una podi podi seen tikak kiyapanko itin ?:D
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    balamu balamu...matath hithenawa mokak hari balapamak nam athi wei kiyala...
    denatamath wena awurudu wala me mase tibuna deshagunaya newei me awurudde tiyenne..
    mona hethuwak da nam danne ne.
    lokenam winasa wena ekak ne.
    eth meke tawath winasa wenna deyakuth ne nowe:D

    ඔව්..:):)කාලගුණය වෙනස් වෙන්නෙ පරිසර හානිය නිසා..පරිසරය පරාජය කරගෙන ඉදිරියට යන්න හදන ජීවීන්ට වැඩි කල් පැවැත්මක් නෑ..ඉතිහාසෙ අපිම පරිසරයට කරපු වැරදි වලට පරිසරය අපිට රිටන් ඒක දෙන්න පටන් අරගෙන තියෙන්නෙ..මුළු ලෝකයම අළු දූවිලි වෙලා යන විනාසයක් නෙමේ..ඉදිරිය මනුස්ස වර්ගයාගෙ ජීවත්වීමට පැහැදිලි අභියෝගනම් එල්ල වෙනව..ඒක දැන් දැන් උනත් අපේ ඇස්පනාපිටම පෙන්න තියන දෙයක්නේ...:(:(
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    ඔව්..සමහර විට ඔයාට ඒක බොරුවක් හැටියට පෙන්න පුළුවන්...ඒත් මට ඒක බොරුවක් නෙමේ..මම දන්නෙ එච්චරයි..ඔයාල මේව පිලිගත්තත්,, "පච" කියල, නොපිළිගත්තත් මට කිසිම පාඩුවක් නෑ, දුකකුත් නෑ, හානියකුත් නෑ ඒ ඒක ඔයාලගෙ බුද්ධියෙන් හිතල ගන්න ඕන තීරණයක්‌ නිසා..:):):):):):):)
    උබ බුද්දාගමෙන් බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නේ ඊට වඩා දෙයක් හිතන්න නිදහස් මනසක් උබට නෑ රහත් නිවන් මේවා ඔක්කොම පිස්සු විකාර :rolleyes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබ බුද්දාගමෙන් බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නේ ඊට වඩා දෙයක් හිතන්න නිදහස් මනසක් උබට නෑ රහත් නිවන් මේවා ඔක්කොම පිස්සු විකාර :rolleyes:

    mu brain wash wela thiyenne pirisidu buddhagamen nevei. :D
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    ඔව්. ඉස්සර හිටපු හාමුදුරුවෝ මිනිස්සු බය කරන්න හදපු කතාවක් තමයි එක.
    ඔව් පව් පින් මේවා කිසි දෙයක් පිළිගන්න තාම ශාක්ෂි නෑ මේවා පිළිගන්නවානම් දැන් ඔරියන්තුම කියන ඒවාට බොරු කියන්නත් බැ මොකද දෙකටම ශාක්ෂි නෑ තව සමහරු මැරුණු මිනිස්සුන්ට පින් සෙන්ඩ් කරනවා එහෙම පුලුවන්නම් පව් සෙන්ඩ් කරන්නත් පුළුවන් වෙන්න ඕන මොන උනත් මේ කිසිදේක කිසිම පදනමක් නෑ
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    mu brain wash wela thiyenne pirisidu buddhagamen nevei. :D
    පිරිසිදු බුද්දගමක් තියනව කියන එකත් ප්‍රශ්නයක්
    13.gif
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඔරියන්තුමා 2012 දී.

    ලෝක නායකයන් සහ ලෝකය පාලනය කරන ධනවතුන් සහ බහු ජාතික සමාගම් පිටසක්වල ජීවින්ගේ පැමිනීමට අකැමතියි.ඒවගේම ඔවුන් පිටසක්වල ජීවින් ඉන්නවා කියලා පිලි ගන්නත් අකැමතියි.මේකට හේතුව පිටසක්වල ජීවින් පැමිනීමත් සමගම ඔවුන්ගේ බල අධිකාරය සහ බලවත් පුද්ගලයන් ලෙස වැජඹීමට ඇති අයිතිය නැති වෙන බව සක් සුදක්සේ දන්නා නිසයි.මේ අයට පිටසක්වල ජීවින් නයාට අඳුකොල වගෙයි.සමහර ආගමික කොටස්ද පිටසක්වල ජීවින් පිලි ගන්නේ නෑ.
    පිටසක්වල ජීවින් පැමිනෙනවට වඩා කැමති නිර්ධන සහ පහල මට්ටමේ සහ මධ්‍යම පංති වල ජනතාව විතරයි.ඒ වැරදි ආර්ථික සහ පාලන ක්‍රම ඔවුන් වෙත පටවා ඇති නරා වලෙන්, මිහිපට අපායෙන් ගොඩ ගැනීමටයි.මිහිබට දෙවිවරු සහ ආකාශයේ දේවිවරු වන පිටසක්වල ජීවින් වන අපි ඒ සඳහා ඇප කැප වෙනවා.ඔබලාව නරා වලට දාන යම පල්ලන් සහ යම රජවරු ඇති කරන්නේ, පත් කරන්නේ ඔබලායි.ඒක නිසා තමයි අතීතයේ සිට යහපත සහ සත්‍යය වෙනුවෙන් සටන් කරන ලෙස අපි ඔබට පණිවුඩ දිගින් දිගටම එව්වේ.


    Steven Greer 2009 දී.


    ලස්සනට copy කරලා තෙල ගහලා මෙතන පොර වගේ කොටනවා
    Explain this bit^h
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    රහත් බව කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය මුලුමනින්ම මිය යාම.එහෙම නැත්නම් නැතිවෙලා යන එක. නිවන කියන්නේ ඔබලාගේ ඇස්ට්‍රල් ශක්තිය තිබෙන බොඩි එකේ වෙන මරණය.ඒ වුනාට භෞතික ශරීරය එක මැරුණට ඇස්ට්‍රල් බොඩි එක මියයන්නේ නෑ.එහි සංවේදිතාවයන් අවම මට්ටමකට යන එක වෙන්නේ.නමුත් ඇස්ට්‍රල් බොඩි එක අවසන් වීම තමයි නිවන කියන්නේ.ඒක තාක්ෂනය තුලින් කරන එක අන්තර්සක්වල ජය ගත්තේ වසර බිලියන ගනනකට කලින්.

    රහත් බව කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය මුලුමනින්ම මිය යාම නම් රහතන් වහන්සේලා රහත් වුන දවසේ ඉදන් පිරිනිවන් පානකම් මේ ලෝකෙ ජිවත් වෙන්නෙ කොහොමද..?

    නිවන කියන්නේ අපේ ඇස්ට්‍රල් ශක්තිය තිබෙන බොඩි එකේ වෙන මරණය. නම් සාමාන්‍ය සම්මුති මරණයට පත්වෙන මිනිස්සු සේරමල මේ වෙද්දී නිවනට ගිහින් තියෙන්න ඕනෙනේ..?

    නිවන කියන්නේ ඔබලාගේ ඇස්ට්‍රල් ශක්තිය තිබෙන බොඩි එකේ වෙන මරණය.ඒ වුනාට භෞතික ශරීරය එක මැරුණට ඇස්ට්‍රල් බොඩි එක මියයන්නේ නෑ.එහි සංවේදිතාවයන් අවම මට්ටමකට යන එක වෙන්නේ.
    මේ කතාව මොකද්ද..? ටිකක් සරලව කියන්නකෝ..මේ කතා තේරුම ගන්න තරම් මගේ මොලේ තවම පරිණාමය වෙලා මදි..:yes::yes::yes:ඔයා කියන්නෙ ශරීරය ඇතුලෙ ශක්ති කලාප දෙකක් තියනව කියලද..ඇස්ට්‍රල් බොඩි එකයි ඇස්ට්‍රල් බොඩි එක පිහිටන්න තව කලාපයකුයි..?:baffled::baffled:

    නමුත් ඇස්ට්‍රල් බොඩි එක අවසන් වීම තමයි නිවන කියන්නේ.ඒක තාක්ෂනය තුලින් කරන එක අන්තර්සක්වල ජය ගත්තේ වසර බිලියන ගනනකට කලින්
    මගේ මේ ප්‍රශ්නෙට ඔයා කවදාවත්ම මට උත්තරයක්‌ දීල නෑ ඔරියන්තුමෝ ඔයා කියන විදියට තාක්ෂණිකව නිවන් දැකීම වසර බිලියන ගනනකට කලින් අන්තර්සක්වල ජය ගත්තහනම් ඇයි අවරුදු 2500කට කලින් අන්තර්සක්වල ඉදන්ම පෘථිවියට ආපු බුදුන් වහන්සෙ ඔය ක්‍රමේ අපිට කියනොදුන්නේ..මොකටද මේ නිවන තමා විසින්ම අවබෝධ කරගත යුත්තක් කියල අපිට ඉගැන්නුවේ..? සක්වල සියලු සතුන්ට මහා කරුණාව දක්වන බුදුන් වහන්සෙට මේ සත්වයො සංසාරෙ අතරමං කරන්න අවශ්‍යතාවයක් තිබ්බද..අපිට නිවන් දකින ලේසි ක්‍රම උගන්නන්නෙ නැතුව..මම මේ ප්‍රශ්නෙ ඔයාගෙන් හතර පස් වතාවකට වඩා ඇහුව.උත්තරයක්‌ ලැබුනෙ නෑ..
    මෙතන ඉන්නවනේ මට වඩා මේව ගැන දැනුම තියන අය..ඇයි මේ කියන කියන ඒව දිහා නිකම් ගල් පිළිම වගේ බලාගෙන ඉන්නෙ..? කරුණාකරල මෙයාගෙන් ප්‍රශ්න කරන්න..
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මමත්වය ,මමත්වය හට ගැනීම, මමත්වයේ විශ්වයේ පැවත්මන්, මරණය නිසා මමත්වයට වෙන බලපෑම, උත්පත්තිය නිසා මමත්වයේ වෙන වෙනස් කම්,පුනර්භවය ,විවිධ පුනර්භව සහ විවිධ ශරීර වලට ජම්ප් කිරීම නිසා එම ශරිරවල මමත්වයේ ක්‍රියාකාරිත්වය මමත්වය තාවකාලිකව අත් හි‍ටුවීම,මමත්වය නැති කිරීම යන මේ සියලූම කරුණු ගැන
    පිටසක්වල ජීවීන් වසර බිලියන ගානකට කලින් සුවිශාල පර්යේෂන පවත්වලා මේක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන එහි පූර්ණ පාලනය විතරක් නෙවෙයි, පුනර්භවය නොහොත් බොඩි ජම්ප්ස් පවා ඕන විදිහට ඒ අය තාක්ෂනිකව පාලනය කරනවා.මමත්වය කෙලවර කිරීම නොහොත් නිර්වාණය පවා එයාලට පුලුවන්. දෙවි කෙනෙක් මිය යනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇබ්සන්ට් වෙනවා.එ කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය මියයාම.ඒක තමයි අන්තර්සක්වල පිටසක්වල ජීවියෙක්ගේ මරණය කියන්නේ. එහෙම නැත්නම් ඔවුන් දිගටම අන්තර්සක්වල තුල බොඩි ජම්ප් කරමින් සිටිනවා. ඒ කියන්නේ ඔවුන්ගේ පුනර්භවය පාලනය වෙනවා ක්‍රමවත්ව.

    මෙතන කියන්න තියෙන්නෙත් මට ඉස්සෙල්ල කියපු ටිකම තමා..

    රහත් භාවය ගැන..නිවන ගැන අන්තර්සක්වල සිට පැමිණි සුපිරි ජීවියෙක් වන බුදුන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයාට බොරු දේශනා කරන ලදී...:no::no::no::no::no::no::no::no::no::no::no::no: වසර බිලියන ගානකට කලින් අන්තර්සක්වල ජයගත්තු තාක්ෂණික නිවන ඇයි වසර2500කට කලින් අපිට බුදුන් වහන්සෙ කියාදුන්නේ නැත්තේ?
    දෙවි කෙනෙක් මරණයට පත් වීමද, නිවන්දැකීම කියන්නෙ..? එතකොට රහත් වෙච්ච අයත් දෙවිවරුද..?
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    නෑ බන් අර අතුල කියන එකාට කින්ඩියට. :D

    මේකේ පොස්ට් කවුන්ට් එක වැඩි කරගෙන අහවල් එකටද බන්? :P

    මට කින්ඩිය දැම්මම ඔයාට සතුටු නම්..හපෝ කමක් නෑ..ඕනතරං කින්ඩිය දාන්න මට..කෙනෙක් සතුටු කරවන එක මටත් පිනක්නේ...:D:D:D:D:D කිසි අව්ලක් නෑ:yes::yes::yes::yes::yes::yes:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    atula kiyanne full boru karayek ban. uu danna labbak ne :lol:

    මම හැමදාමත් කියන්න වගේ සහෝ,,,මම කියන්නෙ බොරුනම් නිකම් මම නොන්ඩි කරකර primary ආතල් ගන්නෙ නැතුව..ඇත්ත මොකද්ද කියල මට කියල දෙන්න..;););););)ඒක මට බනිනවට වඩා කරන උදව්වක්,,:):):) ඔයා තරම් දේවල්නම් මම දන්නේ නෑ තමයි...මම තවම පොඩි එකෙක්නේ..මගේ මොළෙත් තවම පරිණාමය වෙලා මදි..:lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.