තෝ ඔච්චර වැඩකරු නම් මගේ නම කියපන්කො පොන්ස්?පිටසක්වල ජීවින් නෙවෙයි ඉස්සෙල්ලාම ඔබලා සමග සම්බන්ධ වන්නේ.ඔවුන් පසුගිය ඉතිහාසය පුරාම පැහරගෙන ගිය පෘථිවි වාසින්ගෙන් පැවතගෙන එන අය සහ මෑතකදි පැහරගෙන ගිය කුඩා දරුවන් පිටසක්වල දැනුම ලබපු අය මිලියන කීපයක් ඉන්නවා.මේ අය තමයි ඉස්සෙල්ලම ඔබලා සමග සම්බන්ධ වන්නේ.මේක නිසා ඔබලාගේ බිය පහවෙයි. අස්ථාතුමා සහ ඔරියන්තුමා ඉහල මට්ටමක පිටසක්වල ආධ්‍යාත්මයක් තියෙන මානවයන්.අපි දෙන්නා තමයි ඔයාලව පාලනය කරන්නේ.

ආ ලොක්ක කොහොමද සැප සනීප?,මෙහේ එනවනම් *කට ලෑලි කෑල්ලක්වත් තියන් වරෙන් හොදේ...ඒක නෙවෙයි පොන්ස් සොරි..බොස් තොට බැරිද මගේ නම කියන්න?,මාර බලයක්නෙ තොට තියෙන්නෙ,*ට සලිත වෙනව!ඔව් මන් හිතෙනවා බොහෝ විට මේ මැයි මාසෙන් පසු අපට නියෝගය ලැබෙයි කියල කෙසේ වූවත් දෙසැම්බර් 21කට කලින් ඔරියන්තුමාගේ නායකත්වය යටතේ ඔයාල නව යුගය වෙත පා තබනු ඇත එදාට මේ ත්‍රෙඩ් එක අනිවාර්යෙන් ඉතිහාසගතවනු ඇත ඒ වගේම මෙම ත්‍රෙඩ් එකට සහබාගී වුන ඔයාලද ඉතිහාසගත පුද්ගලයන්ය

Umbata mama kajjak bisanna chance eka aran dennadaමට කන්නයි .. හු*න්නයි චාන්ස් එක අරං දියන් මචෝ...![]()

machan mu apiwa byte thamai karanne.. but me thread eka mama follow karanne tele series movie ekak follow karana widihata witharaime threda ithihasa gatawenawa lokuma boruwa widiyata.oriya apiwa bite kara kara hinawenawa. pahuwenida news walata mawa pennanawa waha beela meruna kiyala..![]()
pretty interesting though hihi machan umba onawata wada meka believe karanna epa, coz umbata atthatama pissu hedei... meka nikan ekthara brain wash karana thread ekak wage mata penne....මගේ ඔරියන් තාරකා වයස ඔයාලගේ අවුරුදු වලින් ට්‍රිලියන ගනනක් වෙනවා.මම ලිරූනො ගැලක්සියේ,වේගාන් ගැලක්ස්වෙල ජීවත් වෙලා තියෙනවා.ඔරියන් තාරකා මන්ඩල සමූහය මගේ මව් මන්ඩලය ලෙස සලකනවා.ඔරියගේ වසය කීයද දන්නැ
මගේ ඔරියන් තාරකා වයස ඔයාලගේ අවුරුදු වලින් ට්‍රිලියන ගනනක් වෙනවා.මම ලිරූනො ගැලක්සියේ,වේගාන් ගැලක්ස්වෙල ජීවත් වෙලා තියෙනවා.ඔරියන් තාරකා මන්ඩල සමූහය මගේ මව් මන්ඩලය ලෙස සලකනවා.
ethakota uba e loka wala..sorry abywakashaye seri sarala tiyenawa?
එහෙනම් 89දී මන් හුගක් පොඩියි කියල වෙන ත්‍රෙඩ් එකක කියල තිබ්බෙමගේ ඔරියන් තාරකා වයස ඔයාලගේ අවුරුදු වලින් ට්‍රිලියන ගනනක් වෙනවා.මම ලිරූනො ගැලක්සියේ,වේගාන් ගැලක්ස්වෙල ජීවත් වෙලා තියෙනවා.ඔරියන් තාරකා මන්ඩල සමූහය මගේ මව් මන්ඩලය ලෙස සලකනවා.


ඔන්න පොරියට ^කේ ඉදන් පිස්සු!!!එහෙනම් 89දී මන් හුගක් පොඩියි කියල වෙන ත්‍රෙඩ් එකක කියල තිබ්බෙ
එහෙනම් 89දී මන් හුගක් පොඩියි කියල වෙන ත්‍රෙඩ් එකක කියල තිබ්බෙ![]()
කජ්ජ බිසනවා;11985341 said:machan mu apiwa byte thamai karanne.. but me thread eka mama follow karanne tele series movie ekak follow karana widihata witharaipretty interesting though hihi machan umba onawata wada meka believe karanna epa, coz umbata atthatama pissu hedei... meka nikan ekthara brain wash karana thread ekak wage mata penne....
මේ දැන් මාසයක් ගියා.. ඔරියා දාෆන්කො ටිකක් හරි සැර සාක්ශියක්....!!

ow ow dannam kale hari.....මම බ්‍රේන් වෝෂ් කරන්න දෙයක් නෑ.පිටසක්වල ජීවින් පෘථිවියට ආවාම ඔයාලගේ සෑහෙන්න බ්‍රේන් වොෂ් කරලා ඊලඟ පොසිටිව් පරිණාමයට හැඩ ගස්වන්න ඕනී.මානවයන්ගේ සිත් සතන් තුල සහසක් මිත්‍යා මත වැරදි චින්තන සහ සංකල්ප වලින් පිරිලා.මේවා ඔබව නෙගටිව් පරිණාමය වෙතයි ගෙනියන්නේ.මේවා ජානමය සහ බුද්ධිමය වෙනස් කම් ඇති කිරීමෙන් අන්තර්සක්වලට ඔබින උසස් ,සත්‍යය සොයා යන ජීවීන් පිරිසක් බවට ඔබලා වසර 700ක් තුල පරම්පරා ගනනක් තුලින් අපි පත් කරනවා.මේක තමයි සුපිරි පරිණාමය.උඹ හරියටම හරි මචන් , මූ කරන්න ඔය බ්‍රේන් වොශ් කියන මගුල තමා!
මේක තදින් විශ්වාස කරගෙන 2012 දෙසැමබර් වෙනකන් ඉන්නකොට එලටම වැඩේ වෙලා තියෙයි!
මම බ්‍රේන් වෝෂ් කරන්න දෙයක් නෑ.පිටසක්වල ජීවින් පෘථිවියට ආවාම ඔයාලගේ සෑහෙන්න බ්‍රේන් වොෂ් කරලා ඊලඟ පොසිටිව් පරිණාමයට හැඩ ගස්වන්න ඕනී.මානවයන්ගේ සිත් සතන් තුල සහසක් මිත්‍යා මත වැරදි චින්තන සහ සංකල්ප වලින් පිරිලා.මේවා ඔබව නෙගටිව් පරිණාමය වෙතයි ගෙනියන්නේ.මේවා ජානමය සහ බුද්ධිමය වෙනස් කම් ඇති කිරීමෙන් අන්තර්සක්වලට ඔබින උසස් ,සත්‍යය සොයා යන ජීවීන් පිරිසක් බවට ඔබලා වසර 700ක් තුල පරම්පරා ගනනක් තුලින් අපි පත් කරනවා.මේක තමයි සුපිරි පරිණාමය.
මිනිසාට තාක්ෂන දැනුම දෙන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි.මානසික සංවර්ධනය තමයි අමාරු. ඔබලාට තාක්ෂනික දැනුම දෙන්න අපිට ගියේ වසර 100කට අඩු කාලයක්.නමුත් මානසික පරිණාමයට වසර 5000ක්-10,000ක්විතර ගියා .අපිට වසර 50 කින් ගල් යුගයේ සිට නූතන යුගය දක්වා තාක්ෂනික දැනුම තුලින් ඔබලාව වෙනස් කල හැකියි.පිටසක්වලට තාක්ෂනය ප්‍රශ්නයක් නෙවෙයි.නමුත් ලැබුන තාක්ෂනය නිසියාකාරව ප්‍රයෝජනයට ගන්න තරම් මානසික සංවර්ධනයක්, සංයමයක්, හිතකාමිත්වය ඔබලා තුල නැත.ඔබලා අතර ලෝකය ගොඩ ගත හැකි නායකයන් නැත.පරිසරය වනසන, ධනවතුන් අතලොස්සකට කඩදාසි කොල එකතු කරන නායක වඳුරන් පිරිසක් ඔබ සතුව ඇති බව අපි ආකශයේ සිට සහ මහ පොලොව මත සිට නිරීක්ෂනය කර ඇත්තෙමු.






ලෝක නායකයන් සහ ලෝකය පාලනය කරන ධනවතුන් සහ බහු ජාතික සමාගම් පිටසක්වල ජීවින්ගේ පැමිනීමට අකැමතියි.ඒවගේම ඔවුන් පිටසක්වල ජීවින් ඉන්නවා කියලා පිලි ගන්නත් අකැමතියි.මේකට හේතුව පිටසක්වල ජීවින් පැමිනීමත් සමගම ඔවුන්ගේ බල අධිකාරය සහ බලවත් පුද්ගලයන් ලෙස වැජඹීමට ඇති අයිතිය නැති වෙන බව සක් සුදක්සේ දන්නා නිසයි.මේ අයට පිටසක්වල ජීවින් නයාට අඳුකොල වගෙයි.සමහර ආගමික කොටස්ද පිටසක්වල ජීවින් පිලි ගන්නේ නෑ.
පිටසක්වල ජීවින් පැමිනෙනවට වඩා කැමති නිර්ධන සහ පහල මට්ටමේ සහ මධ්‍යම පංති වල ජනතාව විතරයි.ඒ වැරදි ආර්ථික සහ පාලන ක්‍රම ඔවුන් වෙත පටවා ඇති නරා වලෙන්, මිහිපට අපායෙන් ගොඩ ගැනීමටයි.මිහිබට දෙවිවරු සහ ආකාශයේ දේවිවරු වන පිටසක්වල ජීවින් වන අපි ඒ සඳහා ඇප කැප වෙනවා.ඔබලාව නරා වලට දාන යම පල්ලන් සහ යම රජවරු ඇති කරන්නේ, පත් කරන්නේ ඔබලායි.ඒක නිසා තමයි අතීතයේ සිට යහපත සහ සත්‍යය වෙනුවෙන් සටන් කරන ලෙස අපි ඔබට පණිවුඩ දිගින් දිගටම එව්වේ.
