gihin vote karala waren![]()
samanyayen AGM waladi snacks/drinks denawa. samahara companies (Nestle wage) podi gift packs denawa. Hotel company wala hondata snaks denawa. wena nam athi deyk nehe.


Ehenam poddak gihilla balanawa.
Dawalta kandawath dunnoth hondayi. Naththam ithin wiyadam karagena gihilla badaginne indala enta wenne.![]()
මචං උබ්ට දවල්ට කන්න දුන්නොත් කියපං...මටත් ඇවිත් තියෙයි..ශෙයාර් වලින් කෙලවෙච්ච එකේ හොඳ ඩයට් එකක් දාල එන්ඩ ඕනි...රබර් කැලි දෙක දාල ඩෙනිම් ඇඳන් එන එවුන් ඉන්න්වද කියලත් බලපං


Umbe aitken spence hotel shares thiyenawada????