Leech Torrent For Sri Lankan...

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Hi Elakiri කොල්ලනේ...



    අපි TorrentLeech Site එකක් පටන් ගන්න හදන්නේ..ඔයාලත් එකතු වෙන්න කැමතිද?පොඩි Payment එකක් කරන්න වෙයි.Server එකට ගෙවන්න අපිලග ගොඩක් සල්ලි නැනේ.. පටන් ගත්තම Join වෙන්න කැමති අය කියන්න. ලංකාවේ කොල්ලන්ට අලුත් දෙයක් දෙන්නයි අපේ Try එක...

    Bump එකක්වත් දාල යන්න හොදේ....
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    වැඩක න බන්...මුන් FREE ඉල්ලන්නේ. කව්ද බන් Dedicate FREE දෙන්නේ...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D ඇඩ් දාපන් සයිට් එකට.. :yes: ඒකෙන් සර්වර් එකේ ගාණ හොයාගනින්. :) සීඩ් කරන්න සප් එක දෙන්නම්, පටන් ගත්තාම කියපන්. :no: Public නෙවෙයි, private tracker එකක් පටන් ගනින්. :angry: පබ්ලික් පටන් ගත්තාම සීඩ් කරන්නෙ නෑ ගොඩක් ආත්මාර්ථකාමී උන්.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචං මම කරන්න යන්නේ උබලට Direct Links හදල දෙනවා Download කරන්න... උබලට තේරෙනවනේ Server ekata කීයක්‌ යනවද කියල.First time 5 users only..
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Monthly ගෙවන්න පුළුවන් ගානක් යෝජනා කරපන්ලකෝ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචං මම කරන්න යන්නේ උබලට Direct Links හදල දෙනවා Download කරන්න... උබලට තේරෙනවනේ Server ekata කීයක්‌ යනවද කියල.First time 5 users only..

    :eek: :eek: මම හිටියේ torrent site එකක් පටන් ගන්න යනව කියලා. :nerd:
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    :eek: :eek: මම හිටියේ torrent site එකක් පටන් ගන්න යනව කියලා. :nerd:

    ඒවා හැමතනමනේ....මචං ලංකාවේ උන්ට පොඩි සප් එකක් දෙන්න ඕනා... උබලත් පොඩි සප් එකක් දෙන්න ඕන නේද මට වැඩේ පටන් ගන්න.....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒවා හැමතනමනේ....මචං ලංකාවේ උන්ට පොඩි සප් එකක් දෙන්න ඕනා... උබලත් පොඩි සප් එකක් දෙන්න ඕන නේද මට වැඩේ පටන් ගන්න.....

    :D මම මචන් මටම කියලා සීඩ්බොක්ස් ගන්නවා ඕන වෙන කාලෙට. :yes: Private trackers විතරක් පාවිච්චි කරනවා. :no: ඒ නිසා direct links ඕන වෙන්නේ නෑ, :) නැති නම් උදව්වක් කරන්න තිබ්බා.