Hi Elakiri කොල්ලනේ...
අපි TorrentLeech Site එකක් පටන් ගන්න හදන්නේ..ඔයාලත් එකතු වෙන්න කැමතිද?පොඩි Payment එකක් කරන්න වෙයි.Server එකට ගෙවන්න අපිලග ගොඩක් සල්ලි නැනේ.. පටන් ගත්තම Join වෙන්න කැමති අය කියන්න. ලංකාවේ කොල්ලන්ට අලුත් දෙයක් දෙන්නයි අපේ Try එක...
Bump එකක්වත් දාල යන්න හොදේ....

ඇඩ් දාපන් සයිට් එකට..
ඒකෙන් සර්වර් එකේ ගාණ හොයාගනින්.
සීඩ් කරන්න සප් එක දෙන්නම්, පටන් ගත්තාම කියපන්.
Public නෙවෙයි, private tracker එකක් පටන් ගනින්.
පබ්ලික් පටන් ගත්තාම සීඩ් කරන්නෙ නෑ ගොඩක් ආත්මාර්ථකාමී උන්.