Mama nam meka gena danne ne machan. Kohoma unath A/C ekakata afford karanna mata nam salli ne.
bump


king tath money nadda?




matath me kiyana katha ahuwama A/C epa wage danenawa

Un bill eka hadanne okkoma units consider karalalu. Issaranun mul ewwata eka gaana in passe eka eka units set walata eka eka range ne. Dan limit pannoth okkoma units wadi wenne anthima unit eka thiyana range eke gaanenlu.![]()
Un bill eka hadanne okkoma units consider karalalu. Issaranun mul ewwata eka gaana in passe eka eka units set walata eka eka range ne. Dan limit pannoth okkoma units wadi wenne anthima unit eka thiyana range eke gaanenlu.![]()
මේක දැම්මහමත් කාමරේ තෙතමනය වැඩි වෙනවා මචන්. අපේ අල්ලපු ගෙදර මෙයින් එකක් පාවිච්චි කරලා කාමරේ අල්මාරි හිටන් නරක් වුණා. මේක දානවනම් කාමරේ තියන හුළඟ එලියට යන විදියට මොකක්හරි ක්‍රමයක් තියෙන්න ඕනෑ කියලා ඉලෙක්ට්‍රික් බඩු කඩේ එකෙක් කිව්වා.Air Cooler එකක් ගනිං..
![]()
Air Cooler එකක් ගනිං..
![]()


machan meka ganna thiyenne kohoda? kiyak withara wenwada?![]()


දැනට ගෙන්වන්නෙ සිංගර්ලා විතරයි.. හරියටම දන්නෑ හැබැයි..![]()
ජාති තුනක් ගෙන්වනවා එයාලා..
SYMPHONY බෑන්ඩ් එක.. (ඉන්දියන්)
ලීටර් 8 - 12000
ලීටර් 22 - 19000
ලීටර් 26 - 20000
ඔය ගණන් තමා.. අපි ඔය සයිඩ් එක ගැන නම් දන්නෑ මචෝ හරියටම.. TV,Setup,DVD Players,Home Theatre Systems, Kitchen Appliances, Microwave Ovens ඕවා රෙපයාරින් තමා මම කරන්නෙ.. සිංගර්ලගෙ කොම්පැණි එකක නෙමේ පුද්ගලික එකක්.. Abans, Singer ඔය දෙකම කරනවා අපි..
(ඕක USE කරන්න එපා පීනස් එහෙම තියෙනවා නම්.. )
![]()



පුලුවන් මචං. එයාලට කිව්වත් ගෙනැල්ලා දෙයි.. ෂොප් එකේ නැත්නම්..onama singer 1kin genna ganna puluwanda machan?![]()

wadi una kiyala mula unit walatath wadi ganak gahanne na. Wadi unit walata witharai wadi ganak gahanne.
http://www.ceb.lk/sub/residence/tariffplan.html
Bill Calculator
http://www.ceb.lk/sub/residence/billcalculator.aspx

පුලුවන් මචං. එයාලට කිව්වත් ගෙනැල්ලා දෙයි.. ෂොප් එකේ නැත්නම්..![]()

මචන් ලීටර් ගාන වැඩි වෙනකොට කුල් 1ත් වැඩි වෙනවද?

නැහැ මචං.. වැඩ කරන වෙලාව තමා වැඩි..මචන් ලීටර් ගාන වැඩි වෙනකොට කුල් 1ත් වැඩි වෙනවද?
![]()
නැහැ මචං.. වැඩ කරන වෙලාව තමා වැඩි..


