Abans LG Inverter Air Conditioner A/C power save?

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho unit 89 kata 600k bila enakota unit 91 kata 1100 vithra enava oka thamai avula
    90-120-180 unit kedenne
    AC demma kiyanne devi pihitai
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Un bill eka hadanne okkoma units consider karalalu. Issaranun mul ewwata eka gaana in passe eka eka units set walata eka eka range ne. Dan limit pannoth okkoma units wadi wenne anthima unit eka thiyana range eke gaanenlu. :eek:
    ඔව් මචන් එහෙම තමයි
    මුල් යුනිට් 90ට අඩු ගානක් ලු
    එතන ඉදල එකතුවෙන අනිත් යුනිට් වලට තව කීයක්ද අතිරේකව එකතුවෙනවා.ඔහොම තමයි බිල් එක හැදෙන්නෙ.අන්තිම රේන්ජ් එක ගොඩක්ම වැඩීනම් ඩබල් එන්නත් පුළුවන්.

    මම දාපු යුනිට්ස් හරි ඒව නෙවෙයි උදාහරනෙට ගත්තෙ
    බිල් එක හැදෙන්නෙ මෙහෙමයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Air Cooler එකක් ගනිං.. :):)
    air_cooler_with_humidifier.jpg

     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Air Cooler එකක් ගනිං.. :):)
    air_cooler_with_humidifier.jpg

    මේක දැම්මහමත් කාමරේ තෙතමනය වැඩි වෙනවා මචන්. අපේ අල්ලපු ගෙදර මෙයින් එකක් පාවිච්චි කරලා කාමරේ අල්මාරි හිටන් නරක් වුණා. මේක දානවනම් කාමරේ තියන හුළඟ එලියට යන විදියට මොකක්හරි ක්‍රමයක් තියෙන්න ඕනෑ කියලා ඉලෙක්ට්‍රික් බඩු කඩේ එකෙක් කිව්වා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    machan meka ganna thiyenne kohoda? kiyak withara wenwada?:shocked::shocked:

    දැනට ගෙන්වන්නෙ සිංගර්ලා විතරයි.. හරියටම දන්නෑ හැබැයි.. :D
    ජාති තුනක් ගෙන්වනවා එයාලා.. :yes:
    SYMPHONY බෑන්ඩ් එක.. (ඉන්දියන්)
    ලීටර් 8 - 12000
    ලීටර් 22 - 19000
    ලීටර් 26 - 20000
    ඔය ගණන් තමා.. අපි ඔය සයිඩ් එක ගැන නම් දන්නෑ මචෝ හරියටම.. TV,Setup,DVD Players,Home Theatre Systems, Kitchen Appliances, Microwave Ovens ඕවා රෙපයාරින් තමා මම කරන්නෙ.. සිංගර්ලගෙ කොම්පැණි එකක නෙමේ පුද්ගලික එකක්.. Abans, Singer ඔය දෙකම කරනවා අපි.. :)

    (ඕක USE කරන්න එපා පීනස් එහෙම තියෙනවා නම්.. )

    faq_diag.jpg



     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    දැනට ගෙන්වන්නෙ සිංගර්ලා විතරයි.. හරියටම දන්නෑ හැබැයි.. :D
    ජාති තුනක් ගෙන්වනවා එයාලා.. :yes:
    SYMPHONY බෑන්ඩ් එක.. (ඉන්දියන්)
    ලීටර් 8 - 12000
    ලීටර් 22 - 19000
    ලීටර් 26 - 20000
    ඔය ගණන් තමා.. අපි ඔය සයිඩ් එක ගැන නම් දන්නෑ මචෝ හරියටම.. TV,Setup,DVD Players,Home Theatre Systems, Kitchen Appliances, Microwave Ovens ඕවා රෙපයාරින් තමා මම කරන්නෙ.. සිංගර්ලගෙ කොම්පැණි එකක නෙමේ පුද්ගලික එකක්.. Abans, Singer ඔය දෙකම කරනවා අපි.. :)

    (ඕක USE කරන්න එපා පීනස් එහෙම තියෙනවා නම්.. )

    faq_diag.jpg




    onama singer 1kin genna ganna puluwanda machan?:rolleyes::rolleyes::rolleyes:
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන් ලීටර් ගාන වැඩි වෙනකොට කුල් 1ත් වැඩි වෙනවද?
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    පුලුවන් මචං. එයාලට කිව්වත් ගෙනැල්ලා දෙයි.. ෂොප් එකේ නැත්නම්.. :)

    :eek::eek:මචන් ලීටර් ගාන වැඩි වෙනකොට කුල් 1ත් වැඩි වෙනවද?:shocked::confused: