C: එකෙ ඉඩ

NISH125

Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    මචංල මගෙ pcඑකෙ C: පාර්ටිශන් 24GBක එකක් තියෙන්නෙ.:dull: ඒකෙ ෆයිල් වල ඔක්කොම එකතුව 16.3GB තියනව,
    ඒත ෆ්‍රී තියෙන්නෙ 1.74GB :shocked: ඒ කියන්නෙ 6GB විතර ලොවෙත් නෑ :frown: ඒවට මොනව වෙලාද දන්නෑ,
    දන්න ඔක්කොම දේවල් කරල බෑලුව ඒත් ඉතුරු ඉඩ ගන්න ක්‍රමයක් නෑ, දවසින් දවස ඉඩ අඩු වෙනව :( තියෙන්නෙ වින්ඩෝස් 8 වයිරස් ගාර්ඩ් එක ESET


    විසදුමක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො :sorry:

    නෑත්නම් බම්ප් එකක් වත් දාන්න :(
     
    • Like
    Reactions: kinkon

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    Temporary files,system recovery files wenna athi,disk clean up ekak karala baluwada?

    එහෙම කරල බෑලුව බං :( , තෑන්ක්ස් මචං +4

    windows wala auto backup scean 1k on wela ati

    අහ් එහෙම වෙනව නම් කොහොමද බං ඒක අයින් කරගන්නෙ plz කියහන්කො :eek: +4
     

    msak47

    Member
    Sep 14, 2011
    39
    3
    0
    එහෙම කරල බෑලුව බං :( , තෑන්ක්ස් මචං +4



    අහ් එහෙම වෙනව නම් කොහොමද බං ඒක අයින් කරගන්නෙ plz කියහන්කො :eek: +4

    hi:cool: tune up eken puluwan :P
     
    • Like
    Reactions: NISH125

    msak47

    Member
    Sep 14, 2011
    39
    3
    0
    ඒකෙන් අර ඔටො බෑකප් වෙන එක හදන්නත් පුලුවන්ද? :nerd: +4 :P

    :yes::yes:
    xQwTB.jpg