මචංල මගෙ pcඑකෙ C: පාර්ටිශන් 24GBක එකක් තියෙන්නෙ.
ඒකෙ ෆයිල් වල ඔක්කොම එකතුව 16.3GB තියනව,
ඒත ෆ්රී තියෙන්නෙ 1.74GB
ඒ කියන්නෙ 6GB විතර ලොවෙත් නෑ
ඒවට මොනව වෙලාද දන්නෑ,
දන්න ඔක්කොම දේවල් කරල බෑලුව ඒත් ඉතුරු ඉඩ ගන්න ක්රමයක් නෑ, දවසින් දවස ඉඩ අඩු වෙනව
තියෙන්නෙ වින්ඩෝස් 8 වයිරස් ගාර්ඩ් එක ESET
විසදුමක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො
නෑත්නම් බම්ප් එකක් වත් දාන්න
ඒකෙ ෆයිල් වල ඔක්කොම එකතුව 16.3GB තියනව,ඒත ෆ්රී තියෙන්නෙ 1.74GB
ඒ කියන්නෙ 6GB විතර ලොවෙත් නෑ
ඒවට මොනව වෙලාද දන්නෑ, දන්න ඔක්කොම දේවල් කරල බෑලුව ඒත් ඉතුරු ඉඩ ගන්න ක්රමයක් නෑ, දවසින් දවස ඉඩ අඩු වෙනව
තියෙන්නෙ වින්ඩෝස් 8 වයිරස් ගාර්ඩ් එක ESETවිසදුමක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො

නෑත්නම් බම්ප් එකක් වත් දාන්න


tune up eken puluwan 
+4 

