හිතේ දුකට කියන කතා... AL පාස් වෙලා දෙමව්පියන්ට සතුටක් දීලා කැම්පස් එකකට යන්න පින තියෙන්න ඔනේ.. ඒවා නිකන් සල්ලි දීලා උපාදී කඩේකින් කේක් ඩිප්ලෝමාවක් වගේ උපාදියක් ගන්නවා වගේ ලේසි නෑ... ඕක ඊරිසියාවත් එක්ක හිතේ වයිරය කාලයක් තිබිලා පැහැවලා එලියට එනකොට තියෙන රෝග ලක්ශනයක්..... ආන්ඩුවේ කැම්පස් එකකට යන්න පුලුවන් ජිවිතේ එක පාරයි.. මේ ආත්මේ බැරි උනානම් ඊලග ආත්මෙවත් ඒ සැප විදින්න ලැබෙන්නෙ කියලා හිතන් ඊරිසියා නොකර හිටපල්ලා
OL කෙලෝගත්ත උන් අනිත් උන් AL කරනකොට ඊරිසියා කලේ නෑ නේද? උන් කිව්වද OL කරලා ටෙක් කෝස් කරන්නේ කොල්ලෝ, AL කරන්නේ පොන්සියෝ කියලා???
ඒවගෙම තමා මචන් උබලා AL වලින් යම් ආකාරයකින් ආන්ඩුවේ කැම්පස් එකෙන් හැලිලා අනිත් උන් කැම්පස් ගිය එකත්.. ඕක එදා ඉදලා එන ඊරිසියාවක්. ඒක යම් ආකාරයකින් සාදාරනයි
මමනම් කියන්නේ අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව AL කෙල උනත් කමක් නෑ පුලුවන් තරම් තමන්ට පුලුවන් අන්ශවලින් ඉගෙනගනිල්ලා. එච්චරයි කවදාහරි ඉතුරු වෙන්නේ.. තම තමන් ඉගෙනගත්ත දේවල් තම තමන්ට...
මනස්කල්පිත විකාර සර්වබලදාරී දෙවියෙක් ඔලුවට දාල බ්‍රේන් වොශ් කරලා විද්‍යාව යටපත් කරලා මැට්ටො කරපු එවුන් වගේ නෙමේ අපේ සිංහල කොල්ලෝ ... උන් විද්‍යාවක් ඉගෙනගන්න නිදහස් චින්තනයක් තියන උන්. ඒ නිසා අපිට ඉගෙනගන්න පුලුවන්, ඒ දෙයින් වැඩක් අරන් හොදට ඉගෙන්ගනින්
මම ආන්ඩුවේ කැම්පස් එකකින්(uni of kelaniya - elect ) වගේම පුද්ගලික විශ්ව විද්‍යාල ආයතන දෙකකින් (abt ATC , and abt Tele comm: ) ඉගෙනගත්තා. ඒත් ආන්ඩුවේ කැම්පස් ජීවිතය තමා මාව ශක්තිමත් මිනිහෙක් කලේ... ඒක තමා ජීවිතේ ලස්සනම කාලේ....
අද මම ඉලක්කම් 6ක පඩියක් ගන්නවා. ඒ නිසා දෙයියනේ කියලා අනුන්ගේ පුකවල් වල සුවද බලන්නේ නැතුව ඒ වෙලාවත් එකතු කරන් හොදට ඉගෙනගනිල්ලා... ඔනේ මගුලක ඕනේ දෙයක් ඉගෙනගනිලා... ඉගෙන ගෙන ලෝකෙට පෙන්නපල්ලා ලන්කාවේ සිංහල කොල්ලෝ කියන්නේ කැ@#ම බුලට් ජාතියක් සුපිරිම වැඩ්ඩෝ කියලා.....
ආයෙත් කියනේ ... හොදට ඉගෙනගනිල්ලා... උබලා පනවගේ ආදරේ කරන කෙල්ල උබේ බිරිද වෙච්ච දවසට ඒකිට ලස්සන ඇදුමක් ගෙනත් දෙන්න..... හොදට කෑම බීම දෙන්න... උබේ දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරන්න සල්ලි නැතිවෙනවනම් එදාට වහකන්න හිතෙනවා.. එදාට උබට හිතෙන්නේ නෑ ප්‍රයිවට් කැම්පස්ද ආන්ඩුවේ කැම්පස්ද මොන හු@#$ද කියලා. එදාට උබට කීයක් හරි හම්බ කරන්න වෙන්නේ උබ ඉගෙනගත්ත දෙයින්... ඒ නිසා හොදට ඉගෙනගෙන හොද බුලට් එකක් වෙයන්..කැම්පස් එක ඇතුලේවත් කොහේවත් නෙමේ සමාජයේ බුලට් එකක් වෙයන්,,,
මැරයෙක් වෙයන් උබ කිව්ව වගේ... ඒත් කැම්පස් එකේ නෙමේ උබේම ආර්තිකේට පාට් දාන මැරයෙක් වෙයන්...
සිංහයෙක් වගේ කියපන්. මැරයෙක් වගේ අභියෝග කරලම කියපන් උබේ ආර්තිකේටම.. මහින්ද මාමේ උබ පැට්ට්‍රල් ලීටරේ රුපියල් 500 කලත් මම එදාටත් කාර් එකට ෆුල් ටෑන්ක් ගහනවා...... මට පුලුවන් කියලා..අන්න එදාට උබලා එල කොල්ලෝ,, උබලා ෆට්ටම මැරයෝ
අපේ කැම්පස් වල සමහර උන් අද හම්බවෙලා අහනකොට මොකද කරන්නේ කියලා කැත නැතුව කියනවා චීචින් (ටීචින්) කියලා. නොදෝකින්.. ආන්ඩුවෙන් ඉගැන්නුවටත් නයයි.. ඒ නිසා මතක තියාගනින් මොන කැම්පස් ගියත් ජිවිතේ දිනන්නේ නැති රුපියල් 20000ට ජිවිතේම එකතැන පල් වෙන උන් ඉන්නවා. උන් බිහිවෙන්නෙත් ඔය උබ කියන ෆට්ටම මැරයොයි පොන්සියොයි අතරින් ෆිෆ්ටි ෆිෆ්ටි තමා... කොහොම උනත් තව කාලයක් යනකොට තොට තේරෙයි.. ඒකලේ අව්රුදු 5දී අපි කිව්වේ පන්සලේ මොන්ටිසෝරියට වඩා අපි ගිය එක හොදයි ඒකේ තමයි වැඩකාරයෝ ඉන්නේ කියලා.. අන්න ඒවගෙම උබත් ඉන්නේ එක ""අවදියක"" කල් යනකොට ඇස් ඇරෙයි